ඇයි උබ තාම ජීවත් වෙන්නෙ?

SathminaD

Well-known member
  • Nov 6, 2020
    164
    338
    63
    අපි හැමෝම සාපේක්ශව අඩුවෙන් හෝ වැඩියෙන් දුක් විඳිනවා, විඳලා තියෙනවා.. ඕනෙ තරම් මානසිකව වැටිලා ප්‍රශ්න වලට මූණ දීලා, දෙමින් ඉන්නවා, ඉඳලා ඇති...

    හොඳටම කෙල උන වෙලාවට, අන්තෙටම වැටිච්ච වෙලාවට උබට ජීවත් වෙන්න හේතුවක් දෙන්නෙ මොකක්ද? ජීවිතේ අත් ඇරලා දාලා ඔහේ යන්නෙ නැතුව කොහොමහරි අල්ලන් ඉන්නවා කියන මොරාල් එක දෙන්නෙ මොන හේතුව නිසාද?

    උදාහරණයක් ගත්තොත් සමහරු දෙමාපියෝ බලාගන්න ඕනෙ නිසා/ දවසක ජීවිතේ සතුටින් ගෙවන්න ඕනෙ නිසා / බිරිඳ, ළමයි, පවුලක් ඉන්න නිසා..වගේ ... ඕනෙ දෙයක් වෙන්න පුළුවන්....
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    දෙමව්පියෝ, බිරිඳ, ළමයි තමයි ඉතිං. එයිනුත් ළමයිගේ පැත්තට තමයි වැඩි බර.බැදීමක්‌ කියන්නෙම රිදීමක් මචෝ
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    අම්මා / තාත්තා ගැන මාර ඉමෝශනල් විදිහට මම ඇටේච් වෙලා ඉන්නවා ගොඩක් වෙලාවට ඒත්

    මම නම් ජීවත් වෙන්නේ මම හින්දා , මන් ආත්මාර්තකාමී සහ මම කියන පොයින්ට් එකෙන් හැමදේම මනින්නේ සිරාවටම ප්‍රශ්න තිබ්බට ජීවත් වෙන්ඩ මෝටිවේශන් එක්ක් තියනවා අලුත් දේවල් ඉගන ගන්න එකෙන් ලෝන්ග් ටෛම් ගෝල්ස් වලින් වගේ . ඒවා තමයි මාව නම් ජීවත් කරවන්නේ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,433
    113
    දුක සදාකල් නෑ බන්. මම දැකල තියෙනව 88,89 කාලෙ වධකාගාර වල කලුවර කාමර අස්සෙ මාස ගණන් ඇත්තටම සිද්ද උනා කියලවත් හිතන්න බැරි තරමේ දස වද වලට මුහුණපාපු මිනිස්සු ඒවයින් බේරිල ලස්සනට ජීවත් වෙනව. There's a hope always.

    මං දේවල් ලබාගන්න ට්‍රයි කරනව. ඒත් මං ඒවට බැදිල නැහැ. සමීපතමයෙක්ගෙ සීරියස් ප්‍රශ්නයක් ඇරුනම මට ඕනම දෙයක් give up කරල කලින්ට වඩා පහල ලෙවල් එකක උනත් සතුටක් හොයගන්න පුලුවන්.
     

    CuriousSoul

    Well-known member
  • Dec 30, 2021
    282
    380
    63
    මගේ full potential එක මොකද්ද කියල බලන්න මටම කුතුහලයක් තියනව. ඒක දැන් හරි කියල දැනෙනකන්ම මම වැඩකරනව. Journey is more beautiful than the destination :-)
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    මගේ full potential එක මොකද්ද කියල බලන්න මටම කුතුහලයක් තියනව. ඒක දැන් හරි කියල දැනෙනකන්ම මම වැඩකරනව. Journey is more beautiful than the destination :-)
    Without destination there is no journey
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,705
    113
    ප්‍රශ්ණ වලට බයේ මැරෙන එක ඒකට තියෙන උත්තරයක් නෙවේ, ප්‍රශ්ණ වලින් පැනලා යන පොන්න කමක් කියලා හිතේ තදින්ම කාවැදිලා තියෙන නිසා
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    දුක සදාකල් නෑ බන්. මම දැකල තියෙනව 88,89 කාලෙ වධකාගාර වල කලුවර කාමර අස්සෙ මාස ගණන් ඇත්තටම සිද්ද උනා කියලවත් හිතන්න බැරි තරමේ දස වද වලට මුහුණපාපු මිනිස්සු ඒවයින් බේරිල ලස්සනට ජීවත් වෙනව. There's a hope always.

    මං දේවල් ලබාගන්න ට්‍රයි කරනව. ඒත් මං ඒවට බැදිල නැහැ. සමීපතමයෙක්ගෙ සීරියස් ප්‍රශ්නයක් ඇරුනම මට ඕනම දෙයක් give up කරල කලින්ට වඩා පහල ලෙවල් එකක උනත් සතුටක් හොයගන්න පුලුවන්.
    ලස්සනට ජීවත් වෙනව කියන එක උඹට කියන්න බැරි දෙයක්. උන් හිත් ඇතුලෙ කොච්චර විදවනව ද කියල උඹ දන්නෙ නෑනෙ
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    අපිට සෙකන්ඩ් චාන්ස් එකක් නෑ. මේ පාර අවුල් කියල ආත්මේ මාරු කරගන්න බෑ. අපි ඉන්න කාලේ මොනවා කලත් මැරිලා ගියාම පොලවට පස් වෙලා දිරල යනවා. ඉතින් ඉන්න ටික කාලේ සංතෝසෙන් ඉන්න ඕන. තුට්ටු දෙකේ අපත තක්කඩි ටිකකට ජීවිතේ සංතෝෂය නැතිකරන්න දෙන්නේ නෑ, අනිත් උන් මොනවා කිව්වත් ටිපර් වෙන්නේ නැතිව, ප්‍රශ්ණ මග ඇරලා හොඳට හිනා වෙලා සන්තෝසෙන් ඉන්න එක මගේ තියරිය. සෙකන්ඩ් චාන්ස් එකක් නෑ කියා ඩිප්‍රෙස් වෙන්න ඕනේ නෑ, ඇත්තටම එකෙන් මට හිතේ සැහැල්ලුව වැඩි වුනා. මොකද ඒ රෙද්දවල් ගැන තවදුරටත් වෙහෙසෙන්න ඕන නෑ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    somerset-se7en-1995-5739.jpg