ඇයි උබ තාම ජීවත් වෙන්නෙ?

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ජීවිතේ අල්ලගෙන ඉන්න , එහෙම විශේෂ දෙයක් හේතුවක් නෑ. එහෙම දේවල් නැති උනාම ජිවිතේ කලකිරෙන්නේ හෙතුවක් නෑ. දුකකුත් නෑ, සතුටකුත් නෑ. ඒ මොහොත ජීවත් වෙන්වා.
    stoicism?
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    Suddiyo

    Mata walak baluwa gaman motivate wenawa... amaruwen hari jeewath wela thawa keepayak set karagena thawa tikak athal aran marenna ona kiyala hitenawa
    Suddiyo kiss karanakota lawata ena lunu Rasa marai ne bn.
    Welawakata Sakai wena akekge ekak katata aranda kiyala:sick:
     
    • Haha
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Suddiyo

    Mata walak baluwa gaman motivate wenawa... amaruwen hari jeewath wela thawa keepayak set karagena thawa tikak athal aran marenna ona kiyala hitenawa

    Lets Go Reaction GIF by Brett Eldredge
     

    nidarsha91

    Well-known member
  • අම්ම තාත්තා අයියල දෙන්නා වගේම, මට නං ලිහිනි එක්ක වචනයක් කතා කරන්නම ඕන. ඇත්තටම කිව්වොත් දැන් නම්, ලිහිනිගෙ ඇස් දෙක දිහා බලාගෙන වචනයක් කතා කරනවා කියල හැම මොහොතකම මතක් වෙනවා.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,244
    5,085
    113
    Loading...
    කල්පනා කරලා බැලුවහම කිසිම තේරුමක් නැති වැඩක් ජීවත් වෙනවා කියන එක. ඉපදුන දවසෙ ඉඳලා ආසාවල් පස්සෙ දුවනවා. ඉවරයක් නැහැ. අන්තිමට හැමදේම දාළා ඇස් පියා ගන්න වෙනවා. සියලු දේ අනිත්‍යයි. යන තැනකට දෙයක් කරගනින් ඉන්න ටිකේ. පුලුවන් නම් මහණ වෙයන්.
     
    • Like
    Reactions: kinkon

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    අපිට සෙකන්ඩ් චාන්ස් එකක් නෑ. මේ පාර අවුල් කියල ආත්මේ මාරු කරගන්න බෑ. අපි ඉන්න කාලේ මොනවා කලත් මැරිලා ගියාම පොලවට පස් වෙලා දිරල යනවා. ඉතින් ඉන්න ටික කාලේ සංතෝසෙන් ඉන්න ඕන. තුට්ටු දෙකේ අපත තක්කඩි ටිකකට ජීවිතේ සංතෝෂය නැතිකරන්න දෙන්නේ නෑ, අනිත් උන් මොනවා කිව්වත් ටිපර් වෙන්නේ නැතිව, ප්‍රශ්ණ මග ඇරලා හොඳට හිනා වෙලා සන්තෝසෙන් ඉන්න එක මගේ තියරිය. සෙකන්ඩ් චාන්ස් එකක් නෑ කියා ඩිප්‍රෙස් වෙන්න ඕනේ නෑ, ඇත්තටම එකෙන් මට හිතේ සැහැල්ලුව වැඩි වුනා. මොකද ඒ රෙද්දවල් ගැන තවදුරටත් වෙහෙසෙන්න ඕන නෑ.
    jaya wewaa....!!!!! respect...!!!