අපිට සෙකන්ඩ් චාන්ස් එකක් නෑ. මේ පාර අවුල් කියල ආත්මේ මාරු කරගන්න බෑ. අපි ඉන්න කාලේ මොනවා කලත් මැරිලා ගියාම පොලවට පස් වෙලා දිරල යනවා. ඉතින් ඉන්න ටික කාලේ සංතෝසෙන් ඉන්න ඕන. තුට්ටු දෙකේ අපත තක්කඩි ටිකකට ජීවිතේ සංතෝෂය නැතිකරන්න දෙන්නේ නෑ, අනිත් උන් මොනවා කිව්වත් ටිපර් වෙන්නේ නැතිව, ප්‍රශ්ණ මග ඇරලා හොඳට හිනා වෙලා සන්තෝසෙන් ඉන්න එක මගේ තියරිය. සෙකන්ඩ් චාන්ස් එකක් නෑ කියා ඩිප්‍රෙස් වෙන්න ඕනේ නෑ, ඇත්තටම එකෙන් මට හිතේ සැහැල්ලුව වැඩි වුනා. මොකද ඒ රෙද්දවල් ගැන තවදුරටත් වෙහෙසෙන්න ඕන නෑ.