ඇයි උබ තාම ජීවත් වෙන්නෙ?

Boole

Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    මගේ සතුටට
    එක එක එක්පිරියන්ස් ගන්න
    සමහර ස්කිල් වගේ දේවල් Devolope කරගද්දී ඒක මට මාර ආතල්.
    සෙක්ස්
    ගෙදර අය එක්ක තියෙන මුමෙන්ට්ස්
    යාලුවෙක් එක්ක සෙට් වෙලා බියර් එකක් ගහල හිනාවෙලා චැට් එකක් දාන එක
    මියුසික්
    තව EX ට පේන්න

    90% මම සෑහෙන්න සතුටෙන් ඉන්නේ .
     
    HmNRazor

    Well-known member
  • මම නම් motivate වෙන්නෙම මගේ වැරදි මතක් කරලා. අම්මා හිටපු උප විදුහල්පතිනියක් / හිටපු ගුරුවරියක් කොලඹ ප්‍රසිද්ධ කාන්තා පාසලක, මම තරුණ කාලේ / ඉස්කෝලේ යන කාලේ කිසිම දෙයක් seriously හිතුවේ නෑ, යාලුවෝ අශ්‍රය කලා, වල-බැස්සා, sports මත්තේ ඇලිලා හිටියා. අපේ අම්මා තාත්තාට අනුව මම හෙන fail චරිතයක්, ඉතින් එයාලා අපේ නංගිට මට වැඩිය ආදරේ කරන්න පටන් ගත්තා. කෝටි ගනන් වියදම් කරලා උගන්නලා නංගිව UK යවලා එහේ citizen එක ගන්න තත්වේටම backup එක දුන්නා. එහෙම කලේ මට රිද්ද්වන්නත් එක්කම තමයි. ඉතින් මම හිතින් වැටෙන වෙලාවට ඔය ඔක්කොම විනාඩි දෙක තුනක් අරගෙන මතක් කරලා motivate වෙනවා.

    ගොඩක් වෙලාවට තමන් විසින්ම තමයි තමන්ට කෙල කරගන්නෙ / කෙල වෙන්නෙ ඉඩ තියන්නෙ. තමන් කරන ක්‍රියාවලින් වෙන්න පුලුවන්, තමන් ආශය කරන්න තෝර ගන්න අයවලුන් නිසා වෙන්න පුලුවන්. :yes:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    තාමනං නප්පියටම වැටෙන්න තරං අවුලක් පරහක් දැනිල නෑ...

    සමහරවිට එහෙම අවස්ථා තිබුණත්, එච්චර ගණං ගන්නෙ නැති නිසා හරි ඔලුවට බරක් ගන්නෙ නැතිනිසා, මගහැරිල යන්න ඇති...
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අපිට සෙකන්ඩ් චාන්ස් එකක් නෑ. මේ පාර අවුල් කියල ආත්මේ මාරු කරගන්න බෑ. අපි ඉන්න කාලේ මොනවා කලත් මැරිලා ගියාම පොලවට පස් වෙලා දිරල යනවා. ඉතින් ඉන්න ටික කාලේ සංතෝසෙන් ඉන්න ඕන. තුට්ටු දෙකේ අපත තක්කඩි ටිකකට ජීවිතේ සංතෝෂය නැතිකරන්න දෙන්නේ නෑ, අනිත් උන් මොනවා කිව්වත් ටිපර් වෙන්නේ නැතිව, ප්‍රශ්ණ මග ඇරලා හොඳට හිනා වෙලා සන්තෝසෙන් ඉන්න එක මගේ තියරිය. සෙකන්ඩ් චාන්ස් එකක් නෑ කියා ඩිප්‍රෙස් වෙන්න ඕනේ නෑ, ඇත්තටම එකෙන් මට හිතේ සැහැල්ලුව වැඩි වුනා. මොකද ඒ රෙද්දවල් ගැන තවදුරටත් වෙහෙසෙන්න ඕන නෑ.

    මමත් දැන් පුලුවන් තරම් මේ මොහොතෙ සතුටින් ඉන්න තමයි බලන්නෙ මචන්. එතනින් එහාට ඇති දෙයක් නෑ.

    මම නම් motivate වෙන්නෙම මගේ වැරදි මතක් කරලා. අම්මා හිටපු උප විදුහල්පතිනියක් / හිටපු ගුරුවරියක් කොලඹ ප්‍රසිද්ධ කාන්තා පාසලක, මම තරුණ කාලේ / ඉස්කෝලේ යන කාලේ කිසිම දෙයක් seriously හිතුවේ නෑ, යාලුවෝ අශ්‍රය කලා, වල-බැස්සා, sports මත්තේ ඇලිලා හිටියා. අපේ අම්මා තාත්තාට අනුව මම හෙන fail චරිතයක්, ඉතින් එයාලා අපේ නංගිට මට වැඩිය ආදරේ කරන්න පටන් ගත්තා. කෝටි ගනන් වියදම් කරලා උගන්නලා නංගිව UK යවලා එහේ citizen එක ගන්න තත්වේටම backup එක දුන්නා. එහෙම කලේ මට රිද්ද්වන්නත් එක්කම තමයි. ඉතින් මම හිතින් වැටෙන වෙලාවට ඔය ඔක්කොම විනාඩි දෙක තුනක් අරගෙන මතක් කරලා motivate වෙනවා.

    ගොඩක් වෙලාවට තමන් විසින්ම තමයි තමන්ට කෙල කරගන්නෙ / කෙල වෙන්නෙ ඉඩ තියන්නෙ. තමන් කරන ක්‍රියාවලින් වෙන්න පුලුවන්, තමන් ආශය කරන්න තෝර ගන්න අයවලුන් නිසා වෙන්න පුලුවන්. :yes:

    උබ උබට කැමති විදිහටම ජීවත් වුන නිසා සතුටු වෙයන් මචන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,194
    67,546
    113
    මමත් දැන් පුලුවන් තරම් මේ මොහොතෙ සතුටින් ඉන්න තමයි බලන්නෙ මචන්. එතනින් එහාට ඇති දෙයක් නෑ.

    උබ උබට කැමති විදිහටම ජීවත් වුන නිසා සතුටු වෙයන් මචන්.
    Sinhalu Mohothe sathutu wenna denne ne
     
    • Sad
    Reactions: Kolama

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,687
    9,346
    113
    aiyth me wage life ekake hamba weiyi da danne na. eka nisaa mekan uparima enjoy karanawaa mona prashanyak awath

    mokada bung 2100 wage wenakota api ekake wath me lokee naa. eka nisa thiyana time ekee kala, bila, enjoy karala marila yanna thama thiyanne
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    මැරෙන එක ගැන, ඕන වෙලාවක මැරෙන්න පුළුවන් කියන එක ගැන, මමත් නිතර සිහි කරනවා. ලොකුවට දුකක් බයක් දැනෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට සතුටෙන් තමයි ඉන්නේ. මට නම් බණ බාවනා කරන්න පුරුදු වුන එක ගොඩක් උදව් උනා මේ ඉන්න විදියට සැහැල්ලුවෙන් ඉන්න.
     
    • Like
    Reactions: c gate

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,194
    67,546
    113
    මැරෙන එක ගැන, ඕන වෙලාවක මැරෙන්න පුළුවන් කියන එක ගැන, මමත් නිතර සිහි කරනවා. ලොකුවට දුකක් බයක් දැනෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට සතුටෙන් තමයි ඉන්නේ. මට නම් බණ බාවනා කරන්න පුරුදු වුන එක ගොඩක් උදව් උනා මේ ඉන්න විදියට සැහැල්ලුවෙන් ඉන්න.
    husma allan idapan winadi 3k wage baya enne nedda kiyala balanna
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    Nop not body pain.just do it and see how mind panics
    umba maawa maranna neda hadanne :lol:

    anyway death is a part of this same process. inevitable. just accepting this fact itself gives some relief. Surprisingly it is not negative at all.
    And who knows the feelings at the time of death. haven't bumped into anyone who is dead to ask about this :lol: So no kids no worries :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,194
    67,546
    113
    umba maawa maranna neda hadanne :lol:

    anyway death is a part of this same process. inevitable. just accepting this fact itself gives some relief. Surprisingly it is not negative at all.
    And who knows the feelings at the time of death. haven't bumped into anyone who is dead to ask about this :lol: So no kids no worries :lol:
    But a glimpse can be seen if you hold your breath for 3 minutes. :lol:
     
    • Haha
    Reactions: MrFrog

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    අපිට සෙකන්ඩ් චාන්ස් එකක් නෑ. මේ පාර අවුල් කියල ආත්මේ මාරු කරගන්න බෑ. අපි ඉන්න කාලේ මොනවා කලත් මැරිලා ගියාම පොලවට පස් වෙලා දිරල යනවා. ඉතින් ඉන්න ටික කාලේ සංතෝසෙන් ඉන්න ඕන. තුට්ටු දෙකේ අපත තක්කඩි ටිකකට ජීවිතේ සංතෝෂය නැතිකරන්න දෙන්නේ නෑ, අනිත් උන් මොනවා කිව්වත් ටිපර් වෙන්නේ නැතිව, ප්‍රශ්ණ මග ඇරලා හොඳට හිනා වෙලා සන්තෝසෙන් ඉන්න එක මගේ තියරිය. සෙකන්ඩ් චාන්ස් එකක් නෑ කියා ඩිප්‍රෙස් වෙන්න ඕනේ නෑ, ඇත්තටම එකෙන් මට හිතේ සැහැල්ලුව වැඩි වුනා. මොකද ඒ රෙද්දවල් ගැන තවදුරටත් වෙහෙසෙන්න ඕන නෑ.
    Sira maget point eka eka . Which means api metana ipaduna eke nikanma marila yanawata wadiya meka enjoy krla marila yana ekama hodai
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    හොඳටම කෙල උන වෙලාවට, අන්තෙටම වැටිච්ච වෙලාවට උබට ජීවත් වෙන්න හේතුවක් දෙන්නෙ මොකක්ද? ජීවිතේ අත් ඇරලා දාලා ඔහේ යන්නෙ නැතුව කොහොමහරි අල්ලන් ඉන්නවා කියන මොරාල් එක දෙන්නෙ මොන හේතුව නිසාද?
    බුදු දහම, කර්මය සහ කර්ම ඵල විශ්වාසය නිසා
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,571
    113
    ආශික්ලන්තෙ
    මම නම් motivate වෙන්නෙම මගේ වැරදි මතක් කරලා. අම්මා හිටපු උප විදුහල්පතිනියක් / හිටපු ගුරුවරියක් කොලඹ ප්‍රසිද්ධ කාන්තා පාසලක, මම තරුණ කාලේ / ඉස්කෝලේ යන කාලේ කිසිම දෙයක් seriously හිතුවේ නෑ, යාලුවෝ අශ්‍රය කලා, වල-බැස්සා, sports මත්තේ ඇලිලා හිටියා. අපේ අම්මා තාත්තාට අනුව මම හෙන fail චරිතයක්, ඉතින් එයාලා අපේ නංගිට මට වැඩිය ආදරේ කරන්න පටන් ගත්තා. කෝටි ගනන් වියදම් කරලා උගන්නලා නංගිව UK යවලා එහේ citizen එක ගන්න තත්වේටම backup එක දුන්නා. එහෙම කලේ මට රිද්ද්වන්නත් එක්කම තමයි. ඉතින් මම හිතින් වැටෙන වෙලාවට ඔය ඔක්කොම විනාඩි දෙක තුනක් අරගෙන මතක් කරලා motivate වෙනවා.

    ගොඩක් වෙලාවට තමන් විසින්ම තමයි තමන්ට කෙල කරගන්නෙ / කෙල වෙන්නෙ ඉඩ තියන්නෙ. තමන් කරන ක්‍රියාවලින් වෙන්න පුලුවන්, තමන් ආශය කරන්න තෝර ගන්න අයවලුන් නිසා වෙන්න පුලුවන්. :yes:
    Massina wenna thibba nangi lesbian neh :(
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    ජීවිතේ අල්ලගෙන ඉන්න , එහෙම විශේෂ දෙයක් හේතුවක් නෑ. එහෙම දේවල් නැති උනාම ජිවිතේ කලකිරෙන්නේ හෙතුවක් නෑ. දුකකුත් නෑ, සතුටකුත් නෑ. ඒ මොහොත ජීවත් වෙන්වා.
     
    • Like
    Reactions: Kolama