ඇයි එළකිරිය දැන් මෙච්චර toxic

hiKz123

Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    ඉස්සරත් තිබ්බා හැබැයි දැන් එන්න එන්නම මාරම විදිහට මේක වැඩි වෙනවා. ඔක්කොම desperately බලන්නෙ එකාට එකා ගරු කරන දියුණු සමාජයක් තියෙන country එකකට පනින්න හැබැයි ඊට වඩා ලේසියෙන් එහෙම සමාජ තත්වයක් හදන්න පුලුවන්කම තියෙද්දි ඇයි කිසි වරදක් නැතිවත් මෙච්චර තරහ වෛරය වපුරන්නෙ. මට හිතෙන දෙයක් දැම්මෙ, උඹලට මෙහෙම හිතිලා නැද්ද.

    තව දෙයක් සාමාන්‍යයෙන් වැඩියෙන් බණ කියන උන් තමයි භයානකම කියලා දෙයක් තියෙනවනෙ. අනිත් අතට සමාජෙ වෙනස් කරන්න ලොකු කතා කියන උනුත් හෙන ඉරිසියාවෙන්, වෛරයෙන් නේද ජීවත්වෙන්නෙ.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113

    Examples :rolleyes: ?
     
    • Haha
    Reactions: Nidarshana_k

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,846
    113
    කුහක උන් වැඩියි. සෑහෙන්න උන්ට සල්ලි තියෙනවා සෙක්ස් නෑ , social ලයිෆ් එකක් නෑ සමාජෙන් ගණන් ගන්නේ නෑ එකයි හේතුව.
    IT ෆීල්ඩ් එකේ අනත කුකුල්ලු ඉන්නේ
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    rajapakshalata pukath nethi weddi kiriye baiyo kulappu wela ehcharai

    ita amatharawa, wela balala wedi kamata koi pate naginne nethi asahana ponnayo wehi wehala
    කිරියට නිතරම යන එන එකෙකුට නම් ඕවා කියන්නත් දේවල් නෙවෙයි බන්.. ඉන්න එවුන් දන්නවා මොකද වෙන්නෙ කියල.. මාස ගානකට සැරයක් වගේ එන එවුන් මොකුත් දන්නේ නෑ ඉතින්..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කිරියට නිතරම යන එන එකෙකුට නම් ඕවා කියන්නත් දේවල් නෙවෙයි බන්.. ඉන්න එවුන් දන්නවා මොකද වෙන්නෙ කියල.. මාස ගානකට සැරයක් වගේ එන එවුන් මොකුත් දන්නේ නෑ ඉතින්..

    ekai api panic wenne nethuwa balance eke inne
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    ඉස්සරත් තිබ්බා හැබැයි දැන් එන්න එන්නම මාරම විදිහට මේක වැඩි වෙනවා. ඔක්කොම desperately බලන්නෙ එකාට එකා ගරු කරන දියුණු සමාජයක් තියෙන country එකකට පනින්න හැබැයි ඊට වඩා ලේසියෙන් එහෙම සමාජ තත්වයක් හදන්න පුලුවන්කම තියෙද්දි ඇයි කිසි වරදක් නැතිවත් මෙච්චර තරහ වෛරය වපුරන්නෙ. මට හිතෙන දෙයක් දැම්මෙ, උඹලට මෙහෙම හිතිලා නැද්ද.

    තව දෙයක් සාමාන්‍යයෙන් වැඩියෙන් බණ කියන උන් තමයි භයානකම කියලා දෙයක් තියෙනවනෙ. අනිත් අතට සමාජෙ වෙනස් කරන්න ලොකු කතා කියන උනුත් හෙන ඉරිසියාවෙන්, වෛරයෙන් නේද ජීවත්වෙන්නෙ.

    සල්ලි වලට මේකේ political campaign යනවා වගේ. ඒවාගෙන් හැදෙන රැල්ල තමයි ඔය තේරෙන විධියට. ඒ අතරේ ඇත්තටම toxic අයත් ඇති. හැබැයි මේ පේන තරම් නැතුව ඇති
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,356
    41,290
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඉස්සරත් තිබ්බා හැබැයි දැන් එන්න එන්නම මාරම විදිහට මේක වැඩි වෙනවා. ඔක්කොම desperately බලන්නෙ එකාට එකා ගරු කරන දියුණු සමාජයක් තියෙන country එකකට පනින්න හැබැයි ඊට වඩා ලේසියෙන් එහෙම සමාජ තත්වයක් හදන්න පුලුවන්කම තියෙද්දි ඇයි කිසි වරදක් නැතිවත් මෙච්චර තරහ වෛරය වපුරන්නෙ. මට හිතෙන දෙයක් දැම්මෙ, උඹලට මෙහෙම හිතිලා නැද්ද.

    තව දෙයක් සාමාන්‍යයෙන් වැඩියෙන් බණ කියන උන් තමයි භයානකම කියලා දෙයක් තියෙනවනෙ. අනිත් අතට සමාජෙ වෙනස් කරන්න ලොකු කතා කියන උනුත් හෙන ඉරිසියාවෙන්, වෛරයෙන් නේද ජීවත්වෙන්නෙ.
    Pala
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Eththa ban. Meke den kisi friednly ekek ne issara wage. maha toxic pakayo relak inne. Wediya ona ne, podi un nethi ekath loku seen ekak wage no children gaga hemananena wanada ponnayo set ekak innawa. Hithapan daruwek inna eunwa nondi kara kara nethi eka pora talk didi yanna kohoma ali pukakda unta thiyenne kiyala.