ඇයි ගෙවල් කුලී කාරයන්ට නීතියක් නැත්තේ ?

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    උඹ අපිව බයිට් එකට අරන්ද බන්? ඔහොමනම් වෙන්න විදියක් නෑ. කියන එක ඇත්තනම් වෙන ගමකට පලයන්. මොන හුත්තක්ද මේ.
    Yako lamayekwath ohoma tiyaganna bene aurudu 5 ka ekekwath

    අපි වෙන රටවල් වලත් කුලියට හිටියා යකෝ ඔහොම සෙල්ලම් දාන්න ආවේ නෑ කුලීකාරයෝ
    ------ Post added on Feb 6, 2025 at 6:12 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,391
    113
    Yako lamayekwath ohoma tiyaganna bene aurudu 5 ka ekekwath

    අපි වෙන රටවල් වලත් කුලියට හිටියා යකෝ ඔහොම සෙල්ලම් දාන්න ආවේ නෑ කුලීකාරයෝ
    ------ Post added on Feb 6, 2025 at 6:12 PM
    එක්කො මූට මොලේ අමාරුවක් තියෙනවා, නැත්තන් මූ ඔහොම කතා හදලා මෙතන දාල මෙතන උන්ගෙන් ආතල් ගන්නවා. ඔය වගේ දේවල් වෙන්න තියෙන චාන්ස් එකක් නම් නෑ මචන්.
     
    • Like
    Reactions: ChamaraGL

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    බලෙන් වගේ තමයි බන් 2011 ගේ ගත්තේ අච්චි
    මූ අපිට වෙන ගෙයක් හොයාගෙන යන්න දෙන්නේ නැහැ
    ගෙදරට එන ලියුම් ඔකොම වගේ බලනවා
    මම ඉස්සර ජොබ් ඉල්ලලා ලියුම් දැම්මා එක එක තැනට ඒවගේ Reply ආපු ඒවා ඌ මට දුන්නේ නැහැ
    ආණ්ඩු වලින් ගෙවල් දෙන්න යනකොට ඒවා කඩාකප්පල් කරනවා.
    ගමනක් යන්න බෑ පස්සෙන් ඇවිත් බලන් ඉන්නවා ගෙවල් හොයනවද කියලා.
    ත්‍රීවිල් කාරයා එක්ක ගමනක් යනකොට ඌට Call එනවා, ඌ අපි එක්ක කියනවා ගෙවල් කුලී කාරයා අහනවා කියල කොහෙද යන්නේ කියලා.
    වත්තේ තියෙන දේවල් අපි මොකුත් කන්නේ නැහැ නමුත් ඒවා පරිසන් කරන්න කියල වද දෙනවා , වටේ එවුන් අහලා ආවේ අයිතිකාරයගෙන් කියලා ඒවා කඩන් යනවා අයිතිකාරයා අපිට අරව මේවා කියනවා.
    ගෙදර නඩත්තුව ගැනනම් කිසිම දෙයක් හොයල බලන්නේ නැහැ.
    ගෙදර කුස්සිය Use කරන්න බෑ එකේ උගේ ලෑලි වගයක් දාලා තියෙන්නේ
    වතුරට ගේ යට වෙනවා. පාර උස්සපු දවසේ ඉදලා.
    ගමේ වෙන එවුන් ඌ එක්ක හොදයි ඒ නිසා ඌ යන්න කිව්වා ද අහනවා ගෙයක් හොයලා ඉල්ලනකොට.
    මේ ගමට පිටගන් කාරයෙක් මම ගමේම එකෙක් එත් මෙහෙයි වුගේ හැසිරිම

    aiyo yako,
    Thamange jeevithe control eka thaman gava thiya ganin. mona magulakatada othana inne.

    Muta psycho da manda , kadeka udata giyalu , ita passe tawa gekata giyalu , aye mekata awalu
    uge talk wala fake gathiyak thiyenava.
    ------ Post added on Feb 6, 2025 at 6:37 PM
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උබ කියන්නේ බොරුවක් නම් , ඒකත් ප්‍රශ්නයක් . උබ කියන්නේ ඇත්තනම් , ඒකත් ප්‍රශ්නයක් . ඔය දෙකෙන් කොයි එක උනත් , ඒක මානසික ගැටළුවක් . වහාම සුදුසුකම් ලත් , මනෝ උපදේශක කෙනෙක් ගේ උපදෙස් ගනින් .

    සිරාවට බන් කිව්වේ , බයිට් එකට නෙවෙයි . ඉක්මනින් කරගත්තොත් ගොඩ දාන්න පුළුවන් වෙයි , කුරුවල් වෙන්න කලින් .
    බෙහෙත් අරං හරි යනවද බං දැං උගේ ගෙදර rent case ඒක හොඳ වෙන්න? කොහොමද බෙහෙත් වලින් ඕක හරි යන්නෙ? 🥴
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,391
    113
    ගේ ඇතුලට වෙල දොර හොඳට වහගෙන ගෙට ගිනිතියන එක ඇරෙන්න තවත් කරන්න දෙයක් නෑ
    ඕන නං අර උඹට අරියාදු කරන බැංකු ටිකටත් ගිනිතියාගෙනම වරෙන්
    හුත්තො උඹ? ඔහොම එකක් කියනවා දැක්කාමයි 🥴 🥴
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,509
    3,094
    113
    2011 ඉදන් නම් ඉන්නේ ගෙදර අයිතිකාරයති පෝස්ට් එකක දායි ටික දවසකින් 🤣
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,391
    113
    එතකොට මේ ගෙදරට මොකද උනේ????
    හහා මටත් මතකයි මූ එක පාරක් කිව්වා අලුත් ගේකට ගියා කියලා. මට ඒක හොයන්න කම්මැලි නිසා නිකන් හිටියා. කොල්ල මිසින්ද? 🤭 🤭
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    නාදුණා දඩාර බෝරුත් අරිනවා. හැබැයි. මුන් කියන. දේවල් බොරු කියලා අයින් කර්න්නත් බැහැ. ඔයා ඩොටේ ගම් වල අමුම අමු සක්කිලි ඉන්නවා. වුන් කරන වැඩ උබලා ජිවිතෙටත් හිතන්නේ නැහැ. මෙහෙම දේවල් කරනවාද කියලා වත්.

    ඔළුවට අත භෝදන්න පුළුවන් අනෙක් පැත්තට හපන්න බැහැ කියලා දැනගත්ත ගමන්. අරුන් බයිට් එකට අරගෙන. හිතන්නේ නේ නැති වැඩ කරන්නේ.

    පුද්ගල සම්බනද තා නැත්තං ඔයා කෙස් වැඩි.
     
    • Love
    Reactions: BLACKLIST_MEMBER

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    මේ ගෙදර කුලී කාරයට අයිති.

    මම කිව්වේ බන් මේ ගෙදරට එන්න කලින් හිටියේ ටිකක් හොද සයිස් එකේ ගෙයක කියලා. ඒ ගෙදර එකා හදිසියේම ගෙදර ඉල්ලුවා ඊට පස්සේ මගේ අච්චි මේ කුලී ගෙදරට ගෙනත් දැම්මා මේ කුලී කාරයා ඉස්සර ඉදලා දන්න එකෙක් නිසා. අච්චි ට ඌම හොද වුනා ඒ නිසා මෙතනින් ගියේ නැහැ

    ගානකොට 2011 රු 2500/-
    ඊට පස්සේ 3000 කළා
    ඊට පස්සේ 4500 කලා ටික කාලයක් 5500 ගෙව්වේ මේ සැරේ රු 13000 ඕනේ කියනවා.
    iten achchita bambu gahaganna keyala palayanko ehema yanna hadaddi ane epa malli keuwoth keyahan badu oppuwak liyanna one nattan meka karnna ba keyala
    habai uba mama unanam u badu oppuwata kamathi unath mama yanawa ubata privacy ekak na ne ban oke
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    උබලගේ පැත්තේ දැන් රෙන්ට් එක කීයද? කීමනී මාස කීයක් ගෙවන්න ඕනිද?
    උබ බිස්නස් එකක් කරනවා නේද? ඒ ප්ලේස් එක කිට්ටුව තැනකින් ගෙයක් ගනින්කෝ. එතකොට එක එකාගේ ලොකු කම් බලන්න ඕන්නැ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    හුත්තො උඹ? ඔහොම එකක් කියනවා දැක්කාමයි 🥴 🥴
    ඌ මේකෙ/මේක ඉන්න එවුන්ගෙන් ආතල් එකක් ගන්නෙ
    ඌ මේකෙ ඉන්න එවුන්ගෙ රිප්ලයි බලලා වෙනම ආතල් එකක් ගන්නවා
    (එහෙම නැත්තං මානසික අවුලක්)

    Reddit එකෙත් ඉන්නවා ඔය වගේ එවුන්, මාස ගනන් ඇදෙන කතා ලියාගෙන Victim card එක play කරනවා දෙකට ගනින්න බෑ වගේ කියලා.
     
    • Like
    Reactions: Bimmer and tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,391
    113
    ඌ මේකෙ/මේක ඉන්න එවුන්ගෙන් ආතල් එකක් ගන්නෙ
    ඌ මේකෙ ඉන්න එවුන්ගෙ රිප්ලයි බලලා වෙනම ආතල් එකක් ගන්නවා
    (එහෙම නැත්තං මානසික අවුලක්)

    Reddit එකෙත් ඉන්නවා ඔය වගේ එවුන්, මාස ගනන් ඇදෙන කතා ලියාගෙන Victim card එක play කරනවා දෙකට ගනින්න බෑ වගේ කියලා.
    මම උඹ ඔහොම කතාකරනවා දැකලම නෑ.

    ඔව් මටත් හිතෙනවා මූ මෙතන කට්ටියගෙන් ආතල් ගන්නවා කියලා. මූ මෙතන කලින් දාල තිබ්බ අලුත් ගේකට ගියා කියලා කාලෙකට කලින්, දැන් මෙතන කියනවා 2011 ඉඳන් ඉන්නවා කියලා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    එතකොට මේ ගෙදරට මොකද උනේ????
    මාස තුනක් යනකොට එයා ගේ විකුනනවා කියලා අපිට වෙන එකක් හොයාගෙන යන්න කිව්වා බන්
    ඔය විදියට තැනින් තැනට ගිය එක කරේ අම්මට කියලා තිබුණා මේ ගෙදර අය පරණ මිලටම දෙන්නම් අය එන්න කියලා හදිසියේ හොයගන්න නැති නිසා අය ආවා බන් කලින් හිටිය තැනට.
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,150
    3,095
    113
    ඌ මේකෙ/මේක ඉන්න එවුන්ගෙන් ආතල් එකක් ගන්නෙ
    ඌ මේකෙ ඉන්න එවුන්ගෙ රිප්ලයි බලලා වෙනම ආතල් එකක් ගන්නවා
    (එහෙම නැත්තං මානසික අවුලක්)

    Reddit එකෙත් ඉන්නවා ඔය වගේ එවුන්, මාස ගනන් ඇදෙන කතා ලියාගෙන Victim card එක play කරනවා දෙකට ගනින්න බෑ වගේ කියලා.
    Yes I feel that

    බෙහෙත් අරං හරි යනවද බං දැං උගේ ගෙදර rent case ඒක හොඳ වෙන්න? කොහොමද බෙහෙත් වලින් ඕක හරි යන්නෙ? 🥴
    If its true, he should go counseling for personality development

    If not, he should meet a psychiatrist
    ------ Post added on Feb 6, 2025 at 8:37 PM
     
    • Like
    Reactions: NEMISIS

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    Yako lamayekwath ohoma tiyaganna bene aurudu 5 ka ekekwath

    අපි වෙන රටවල් වලත් කුලියට හිටියා යකෝ ඔහොම සෙල්ලම් දාන්න ආවේ නෑ කුලීකාරයෝ
    ------ Post added on Feb 6, 2025 at 6:12 PM
    මට හම්බුණා අමාරුම එකා තමා මු , බොරු නමේ කිව්වේ ඉතින්.
    එක්කො මූට මොලේ අමාරුවක් තියෙනවා, නැත්තන් මූ ඔහොම කතා හදලා මෙතන දාල මෙතන උන්ගෙන් ආතල් ගන්නවා. ඔය වගේ දේවල් වෙන්න තියෙන චාන්ස් එකක් නම් නෑ මචන්.
    ආතල් එකට දැම්මේ නැහැ බන්
    උබලගේ පැත්තේ දැන් රෙන්ට් එක කීයද? කීමනී මාස කීයක් ගෙවන්න ඕනිද?
    උබ බිස්නස් එකක් කරනවා නේද? ඒ ප්ලේස් එක කිට්ටුව තැනකින් ගෙයක් ගනින්කෝ. එතකොට එක එකාගේ ලොකු කම් බලන්න ඕන්නැ
    මෙහෙ රු 2500 ඉදලා 6000 - 8000 වගේ යනකම් ඇති ගමක් නිසා කඩ කාමර නම් වැඩි 12000 වගේ ඉදන් තියෙන්නේ.
    මම උඹ ඔහොම කතාකරනවා දැකලම නෑ.

    ඔව් මටත් හිතෙනවා මූ මෙතන කට්ටියගෙන් ආතල් ගන්නවා කියලා. මූ මෙතන කලින් දාල තිබ්බ අලුත් ගේකට ගියා කියලා කාලෙකට කලින්, දැන් මෙතන කියනවා 2011 ඉඳන් ඉන්නවා කියලා.
    අළුත් ගෙයකට ගියා ඒ ගෙදර විකුනනවා කියලා දලා තිබුනේ කෙනක් හම්බුනොත් ගේ ඕනේ කියන එක මත ඌ අපිට දුන්නේ ඉතින් සැරෙන් සැරේ එක එකා එනවා ගේ බලන්න අපි ඉන්නකොටත් ඉතින් උන් ගේ විකුනනවා කියල අපිට අයින් වෙන්න කිව්වා එක නිසා වෙන එකක් හෙව්වා හොයනකොට 2011 ඉදලා ගිය අවුරුද්දේ ජන්දේ වෙනකම් හිටිය ගෙදර උන් එකට එන්න කිව්වා එක නිසා අය මෙතනට ආවේ. ගෙයක් හොයගන්න සැහෙන අමාරුයි උන් ඉල්ලනවා බන් එක සැරේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    මම උඹ ඔහොම කතාකරනවා දැකලම නෑ.

    ඔව් මටත් හිතෙනවා මූ මෙතන කට්ටියගෙන් ආතල් ගන්නවා කියලා. මූ මෙතන කලින් දාල තිබ්බ අලුත් ගේකට ගියා කියලා කාලෙකට කලින්, දැන් මෙතන කියනවා 2011 ඉඳන් ඉන්නවා කියලා.
    මම ඉතින් ජෙනුයින් පෝස්ට් වලට ඒ විදියටම ජෙනුයින් විදියට රිප්ලයි කරනවා
    තව මං මේ විදියටම රිප්ලයි කරලා ඇති Free energy, වතුරෙන් දුවන එන්ජින් වගේ ත්‍රෙඩ් දාපුවටත් :D

    මේ දාන ත්‍රෙඩ් රියැලිස්ටික් නෑ නේ
    මම හද්දම පිටිසර ගම් වල ඉඳං කොලඹ වෙනකං ගොඩක් තැන් වල ඉඳලා තියනවා, අප්සට් මිනිස්සු ඉන්නවා ඒත් මූ කියන වගේ ඒව සේරම කරන මිනිස්සු ඉන්නවා කියලා මම හිතන්නෙ නෑ බන්
    ඕන නං බලපන් ඔය දාල තියන ප්‍රශ්න වලට එකින් එකට විසඳුම් දුන්නොතින් ඒ හැම එකටම මූට කියන්න දෙයක් තියනවා හරියට අර නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටෙකුත් තව ටිකකුත් ඕන කිවුවා වගේ
    මේ ත්‍රෙඩ් එකේම බලපන්, විසඳුම් වලට මූ කියලා තියන ඒව. ඕව බොරු බන් රියැලිස්ටික් නෑ, පොඩ්ඩක් හිතල බැලුවම

    මේ පහල තියන Example ටික බලපන්, ඒවට මූ කියලා තියන ඒව අමූලික බොරු බන්. මෙහෙම දේවල් වෙන්නෙ නැහැ.

    අනික් බොරුව තමයි IRD එකෙන් PaySlip එවන්න නං මූ IRD එකේ වැඩ කරන්න එපැයි. PaySlip දෙන්නෙ සැලරි ගන්න එවුන්ටනේ
    ඔය IRD එකෙන් ආපු ඩොකියුමන්ට් එකක් නං මෙතන දාන්න කියපන් Personal info hide කරලා. තව 1000ක් කතා අහන්න පුලුවන්.

    Example 01
    Solution
    උන් උබලව බලෙන්ද තියාගෙන ඉන්නේ ?
    උන්ට බදු ඔප්පු ගහන්න බැරි නම් පුළුවන් එකෙක් ගෙන් rent එකට ගනින්
    තෝ payslip එක ගමට පෙන්නන යනවට හොඳ වැඩේ.
    Answer
    බලෙන් වගේ තමයි බන් 2011 ගේ ගත්තේ අච්චි
    මූ අපිට වෙන ගෙයක් හොයාගෙන යන්න දෙන්නේ නැහැ
    ගෙදරට එන ලියුම් ඔකොම වගේ බලනවා
    මම ඉස්සර ජොබ් ඉල්ලලා ලියුම් දැම්මා එක එක තැනට ඒවගේ Reply ආපු ඒවා ඌ මට දුන්නේ නැහැ
    ආණ්ඩු වලින් ගෙවල් දෙන්න යනකොට ඒවා කඩාකප්පල් කරනවා.
    ගමනක් යන්න බෑ පස්සෙන් ඇවිත් බලන් ඉන්නවා ගෙවල් හොයනවද කියලා.
    ත්‍රීවිල් කාරයා එක්ක ගමනක් යනකොට ඌට Call එනවා, ඌ අපි එක්ක කියනවා ගෙවල් කුලී කාරයා අහනවා කියල කොහෙද යන්නේ කියලා.
    වත්තේ තියෙන දේවල් අපි මොකුත් කන්නේ නැහැ නමුත් ඒවා පරිසන් කරන්න කියල වද දෙනවා , වටේ එවුන් අහලා ආවේ අයිතිකාරයගෙන් කියලා ඒවා කඩන් යනවා අයිතිකාරයා අපිට අරව මේවා කියනවා.
    ගෙදර නඩත්තුව ගැනනම් කිසිම දෙයක් හොයල බලන්නේ නැහැ.
    ගෙදර කුස්සිය Use කරන්න බෑ එකේ උගේ ලෑලි වගයක් දාලා තියෙන්නේ
    වතුරට ගේ යට වෙනවා. පාර උස්සපු දවසේ ඉදලා.
    ගමේ වෙන එවුන් ඌ එක්ක හොදයි ඒ නිසා ඌ යන්න කිව්වා ද අහනවා ගෙයක් හොයලා ඉල්ලනකොට.
    මේ ගමට පිටගන් කාරයෙක් මම ගමේම එකෙක් එත් මෙහෙයි වුගේ හැසිරිම

    Example 02
    Solution
    මූ අපිට වෙන ගෙයක් හොයාගෙන යන්න දෙන්නේ නැහැ කියන්නේ ඇයි උබ ?
    ඌ කොහොමද උබල වෙන ගෙදරකට යන එක නවත්තලා තියෙන්නේ
    Answer
    ගමේ අය අහනවා එයා යන්න කිව්වා ද කියලා , එයාගේ පුතා ටියුෂන් ගුරුවරයෙක් , එයාගේ පුතාගේ ලගට වෙන කුලී ගෙවල් තියෙන අය ඒ වගේම, අපි උදව්වක් විදියට ගෙයක් හොයලා ඉල්ලන අයගේ, ළමයි යනවා මේ නිසා උන් අපිට උදව් කරන්නේ නැහැ එයා තරහා වෙයි කියලා. මට කෙලින්ම ත්‍රිවිල් කාරයෙක් මේකයි මල්ලි කතාව කියල කිව්වා තරහ වෙන්න එපා කියලා. උගේ ගෑනි තැනක වැඩක් කරනවා එතනින් මිනිස්සු අගතියක් වෙයි කියල උදව් කරන්නේ නැහැ

    දවසක් මම ඩෙංගු වලට මම ඌට කිව්වා වත්ත වටේ මහා කැලේ සුද්ද කරන්න කියලා , (ඩෙංගු වලට ආපු එවුන් කිව්වා මහා කැලේ ඌට කියන්න කියල ගේ වටේ අපිට සුද්ද කරගන්න කියලා) මේක කිව්වා කියලා ඌ මට කෑගහලා ගෙයින් යන්න කිව්වා දවසෙන් එහෙම කියලා ඔයාලට ගෙවල් දෙන්නේ නැහැ කිව්වා ඌ, (එකෙන් ම තේරෙනවා නේ ඌ නැති කරනවා කියල ගෙවල් එකයි මම එහෙම කියන්නේ) එක දවසෙන් යන්න බැනේ උගේ ගෑනිට කියල ශේප් වුනා,

    ගෙදරට නෑයෝ අවාම ඌ දුවගෙන එනවා ඇවිත් කියනවා අපි මනුසකම් බලලා මේක දුන්නේ අවුරුදු 10 උනත් තව ඉන්න පුළුවන් කියල ඒ අය අපිට වෙන තැනකින් ගෙයක් හොයලා දෙන්නම් කිව්වත් දාලා යනවා මුගේ කතාව නිසා.

    මගේ අච්චි මැරිලා මු පොලිසි ගියා ගෙදර මැරිච නිසා එක එක ඒවා කියාගෙන එදා ඌ එපාම වුනා මට, අපි එක තිබ්බේ වෙන තැනක මගේ නෑ කෙනක් අපිව නුවර අරන් යන්න හැදුවේ මු කිව්වා එතනට ගිහින් ඌ අපිව බලගන්ම් අවුරුද්දු 10 උනත් මේ ගේ දෙන්නම් කියලා ඊට පස්සේ අර නැ කෙනා උගේ පැත්ත ගත්තා බන්. ඒ නෑ කෙනාට මුගේ නරක කියන්න කියන්න ඌ මයි හොද අද Call එකක් අරන් කියපන්කො මු මෙහෙම කළා කියල අනිත් කුලී කාරයො එහෙම තමයි කියයි නෑ අය ඒ තරම් උන්ට මු හොදයි.

    ඔන්න ඕවා නිසා බන් ඌ තියන් ඉන්නවා කියන්නේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    ඌ මේකෙ/මේක ඉන්න එවුන්ගෙන් ආතල් එකක් ගන්නෙ
    ඌ මේකෙ ඉන්න එවුන්ගෙ රිප්ලයි බලලා වෙනම ආතල් එකක් ගන්නවා
    (එහෙම නැත්තං මානසික අවුලක්)

    Reddit එකෙත් ඉන්නවා ඔය වගේ එවුන්, මාස ගනන් ඇදෙන කතා ලියාගෙන Victim card එක play කරනවා දෙකට ගනින්න බෑ වගේ කියලා.
    මම ආතල් එකක් නමේ බන් ගන්නේ මම කිවේ ඇත්ත මේ ගෙදර ගැන මම කලින් කියලා තියෙනවා මු මෙහෙමයි කියලා මගේ පරණ thread අරන් බලන්න.
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,150
    3,095
    113
    මම ආතල් එකක් නමේ බන් ගන්නේ මම කිවේ ඇත්ත මේ ගෙදර ගැන මම කලින් කියලා තියෙනවා මු මෙහෙමයි කියලා මගේ පරණ thread අරන් බලන්න.
    Hari bro IRD eken ewapu payslip eka oyage personal details makala danna puluwanda
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    අනික් බොරුව තමයි IRD එකෙන් PaySlip එවන්න නං මූ IRD එකේ වැඩ කරන්න එපැයි. PaySlip දෙන්නෙ සැලරි ගන්න එවුන්ටනේ
    ඔය IRD එකෙන් ආපු ඩොකියුමන්ට් එකක් නං මෙතන දාන්න කියපන් Personal info hide කරලා. තව 1000ක් කතා අහන්න පුලුවන්.
    බිස්නස් එකක් තියෙනවා මගේ 2024-10-01 ඉදලා 2024-12-31 වෙනකම් කාලයට එවලා තිබුනේ මගේ නමට නමේ බිස්නස් එකේ නමට පෙබරවාරි 15 ට ගෙවන්න කියලා. BOC එකෙන් ගෙවන්න එකේ තියෙන්නේ, වෙනදා ආවේ E-mail එකට ඕක මේ සැරේ තමයි තැපැලේ ආවේ