ඇයි ගෙවල් කුලී කාරයන්ට නීතියක් නැත්තේ ?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    මෙහෙ රු 2500 ඉදලා 6000 - 8000 වගේ යනකම් ඇති ගමක් නිසා කඩ කාමර නම් වැඩි 12000 වගේ ඉදන් තියෙන්නේ.
    @Nadun26 ලාබයිනේ. කොළඹ කිට්ටුව පොඩි කාමරයක් යන්නෙත් රු 15000න් උඩ. පොඩි ගෙයක් යන්නෙත් රු 35000න් උඩ. කීමනී මාස 4-6 අතර ඉල්ලනවා. අයින් වෙලා යන්න මාස 1කට කලින් කියන්න ඕනි. හදිස්සියේ යන්න උනොත් ඒ මාසේ ගාණත් කපාගෙන තමයි කීමනී ඉතුරු ටික ගෙවන්නේ

    උබ බිස්නස් එක කරන ප්ලේස් එකේ රෙන්ට් එක කීයද බන්?

    උබ දැන් ඉන්න තැන ඉන්න එපා. උබට එන ලියුම් බලන්න ඌ කවුද? ඌ මාර කැ#යෙක් නේ. ඌ ළග උබ ඉන්න ගෙදර ඩුප්ලිකේට් යතුරකුත් ඇති. උබලා ගෙදර නැති වෙලාවට ගෙදර ඇතුලටත් ගිහින් බලනවා ඇති
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,691
    2,785
    113
    මම ආතල් එකක් නමේ බන් ගන්නේ මම කිවේ ඇත්ත මේ ගෙදර ගැන මම කලින් කියලා තියෙනවා මු මෙහෙමයි කියලා මගේ පරණ thread අරන් බලන්න.
    උබ ඔය කියන්නෙ ඇත්තනම් උඹට ඔහෙන් කොලබ එන්න උවමනාවක් තියනවනම් මට PM එකක් දාපන් මගෙ ගෙයක් තියනව හබරකඩ. රෙන්ට් එකට දීල දැනට වහල තියෙන්නෙ. සසාදාරන ගාණකට දෙන්න පුලුවන් උබට.
     
    • Like
    Reactions: Nelza and Bimmer

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පට්ට අතාල් කතාවක්. 🤭 🤭 🤭

    සමන් එදිරිමුනි පරාදයි


    අනික් බොරුව තමයි IRD එකෙන් PaySlip එවන්න නං මූ IRD එකේ වැඩ කරන්න එපැයි. PaySlip දෙන්නෙ සැලරි ගන්න එවුන්ටනේ
    ඔය IRD එකෙන් ආපු ඩොකියුමන්ට් එකක් නං මෙතන දාන්න කියපන් Personal info hide කරලා. තව 1000ක් කතා අහන්න පුලුවන්.
    මූ කියන්නේ pay-In-Slip එක වෙන්න ඇති. ඔය income tax register වෙච්ච අයට tax pay කරන්න යවන paying Slip එක බං. ඒකෙ ගහලා තියෙන්නේ එහෙම. Tax ගෙවන්න තිබ්බත් නැතත් ඒක post එකේ යනවා, empty slip එකක්.


    ------ Post added on Feb 6, 2025 at 8:59 PM
     
    Last edited:
    • Like
    Reactions: NEMISIS

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    බලෙන් වගේ තමයි බන් 2011 ගේ ගත්තේ අච්චි
    මූ අපිට වෙන ගෙයක් හොයාගෙන යන්න දෙන්නේ නැහැ
    ගෙදරට එන ලියුම් ඔකොම වගේ බලනවා
    මම ඉස්සර ජොබ් ඉල්ලලා ලියුම් දැම්මා එක එක තැනට ඒවගේ Reply ආපු ඒවා ඌ මට දුන්නේ නැහැ
    ආණ්ඩු වලින් ගෙවල් දෙන්න යනකොට ඒවා කඩාකප්පල් කරනවා.
    ගමනක් යන්න බෑ පස්සෙන් ඇවිත් බලන් ඉන්නවා ගෙවල් හොයනවද කියලා.
    ත්‍රීවිල් කාරයා එක්ක ගමනක් යනකොට ඌට Call එනවා, ඌ අපි එක්ක කියනවා ගෙවල් කුලී කාරයා අහනවා කියල කොහෙද යන්නේ කියලා.
    වත්තේ තියෙන දේවල් අපි මොකුත් කන්නේ නැහැ නමුත් ඒවා පරිසන් කරන්න කියල වද දෙනවා , වටේ එවුන් අහලා ආවේ අයිතිකාරයගෙන් කියලා ඒවා කඩන් යනවා අයිතිකාරයා අපිට අරව මේවා කියනවා.
    ගෙදර නඩත්තුව ගැනනම් කිසිම දෙයක් හොයල බලන්නේ නැහැ.
    ගෙදර කුස්සිය Use කරන්න බෑ එකේ උගේ ලෑලි වගයක් දාලා තියෙන්නේ
    වතුරට ගේ යට වෙනවා. පාර උස්සපු දවසේ ඉදලා.
    ගමේ වෙන එවුන් ඌ එක්ක හොදයි ඒ නිසා ඌ යන්න කිව්වා ද අහනවා ගෙයක් හොයලා ඉල්ලනකොට.
    මේ ගමට පිටගන් කාරයෙක් මම ගමේම එකෙක් එත් මෙහෙයි වුගේ හැසිරිම
    ඔය කරදරෙන් බේරෙන්න ක්‍රමයක් කියන්නද බං? හොද මානසික වයිද්‍යවරයෙක් හම්බවෙලා ඔය ටික කියන්න. මන් හිතන්නේ උබට සිට්සො ෆ්රෙනියා ද මොකද්ද කියන ලෙඩේ තියෙනවා. උබව විහිළුවට ගත්ත නෙමේ, ඇත්තටම කිව්වේ.

    (ආ දැනුයි දැක්කේ, අනිත් උනුත් මන් කියපු දේම කියලා තියෙනව. වහාම බෙහෙතක් ගනින් නදුන් බ්‍රෝ)
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    පට්ට අතාල් කතාවක්. 🤭 🤭 🤭

    සමන් එදිරිමුනි පරාදයි



    මූ කියන්නේ pay-In-Slip එක වෙන්න ඇති. ඔය income tax register වෙච්ච අයට tax pay කරන්න යවන paying Slip එක බං. ඒකෙ ගහලා තියෙන්නේ එහෙම.
    ------ Post added on Feb 6, 2025 at 8:59 PM
    ah මට ඒක ඒ තරං ක්ලික් වෙලා නැහැ
     
    • Like
    Reactions: U-tag

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    @Nadun26 ලාබයිනේ. කොළඹ කිට්ටුව පොඩි කාමරයක් යන්නෙත් රු 15000න් උඩ. පොඩි ගෙයක් යන්නෙත් රු 35000න් උඩ. කීමනී මාස 4-6 අතර ඉල්ලනවා. අයින් වෙලා යන්න මාස 1කට කලින් කියන්න ඕනි. හදිස්සියේ යන්න උනොත් ඒ මාසේ ගාණත් කපාගෙන තමයි කීමනී ඉතුරු ටික ගෙවන්නේ
    මෙහෙ කී මනි නැහැ බන් , මම දන්නවා ඒ ගැන.
    උබ බිස්නස් එක කරන ප්ලේස් එකේ රෙන්ට් එක කීයද බන්?
    ගෙදර බන් කරන්නේ තව තැනක් නැහැ මට Online තමයි
    උබ දැන් ඉන්න තැන ඉන්න එපා. උබට එන ලියුම් බලන්න ඌ කවුද? ඌ මාර කැ#යෙක් නේ. ඌ ළග උබ ඉන්න ගෙදර ඩුප්ලිකේට් යතුරකුත් ඇති. උබලා ගෙදර නැති වෙලාවට ගෙදර ඇතුලටත් ගිහින් බලනවා ඇති
    අපි ඉබ්බෙක් බන් දාන්නේ එක නිසා ඌ ලග යතුරු නැහැ

    ගෙදරට එන ලියුම් කඩනවා කියන්න මෙන්න කලින් මම දාපු පොස්ට් එකක් අම්මා ගේ NIC එක ආවේ කඩලා මේක බලන්න ඕනේ කෙනක් , https://elakiri.com/threads/nic-එකේ-address-එක-දාලා-නැහැ-හරියට.2127195/


    ඔය කරදරෙන් බේරෙන්න ක්‍රමයක් කියන්නද බං? හොද මානසික වයිද්‍යවරයෙක් හම්බවෙලා ඔය ටික කියන්න. මන් හිතන්නේ උබට සිට්සො ෆ්රෙනියා ද මොකද්ද කියන ලෙඩේ තියෙනවා. උබව විහිළුවට ගත්ත නෙමේ, ඇත්තටම කිව්වේ
    අරු මගේ ගෙවල් කුලී වැඩි කළාට ඇයී මම බෙහෙත් ගන්නේ ? ඌ අසාදාරන විදියට මට සල්ලි තියෙනවා කියලා වැඩි කරේ මට තේරෙනවා මම අය එළකිරි එකේ මේ වගේ දේවල් නොදා ඉන්නම්කො
    ------ Post added on Feb 6, 2025 at 9:06 PM
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,150
    3,093
    113
    මෙහෙ කී මනි නැහැ බන් , මම දන්නවා ඒ ගැන.

    ගෙදර බන් කරන්නේ තව තැනක් නැහැ මට Online තමයි


    අපි ඉබ්බෙක් බන් දාන්නේ එක නිසා ඌ ලග යතුරු නැහැ

    ගෙදරට එන ලියුම් කඩනවා කියන්න මෙන්න කලින් මම දාපු පොස්ට් එකක් අම්මා ගේ NIC එක ආවේ කඩලා මේක බලන්න ඕනේ කෙනක් , https://elakiri.com/threads/nic-එකේ-address-එක-දාලා-නැහැ-හරියට.2127195/



    අරු මගේ ගෙවල් කුලී වැඩි කළාට ඇයී මම බෙහෙත් ගන්නේ ? ඌ අසාදාරන විදියට මට සල්ලි තියෙනවා කියලා වැඩි කරේ මට තේරෙනවා මම අය එළකිරි එකේ මේ වගේ දේවල් නොදා ඉන්නම්කො
    ------ Post added on Feb 6, 2025 at 9:06 PM
    Bro just post the IRD payslip without your personal details

    Uba atta kiyanne kiyala prove karapan
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,872
    13,122
    113
    ඇයි පකෝ ලෝයර් කෙනෙක් ගාව අත්සන් කරලා නෙවෙයිද ගත්තේ? එහෙම හිතූ හිතූ ගනන් වැඩි කරන්න බෑ.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඔය විදියට තැනින් තැනට ගිය එක කරේ අම්මට කියලා තිබුණා මේ ගෙදර අය පරණ මිලටම දෙන්නම් අය එන්න කියලා හදිසියේ හොයගන්න නැති නිසා අය ආවා බන් කලින් හිටිය තැනට.

    මට පේන්නේ ගෙවල් අයිතිකාරයා ඔයා මෙතන නොකියපු යම් කාරණයක් පාවිච්චි කරලා ඔයාලව manipulate කරනවා. ඒක නිසා තමයි ඔච්චර දේවල් කරලත් ඔයාලට ඒ මිනිහා මතම depend වෙන්න වෙලා තියෙන්නේ. ගොඩක් අයට මේ කතාව බොරුවක්/විහිලුවක් වගේ පේන්නේ ඒ දේ මෙතන නොකියපු නිසයි.
    ඔය ප්‍රශ්නෙන් ගොඩ එන්න නම් ඒ කාරණය මොකක්ද කියලා බලලා ඒකට විසඳුමක් හොයාගන්න වෙයි.
     
    • Like
    Reactions: vito

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    Bro just post the IRD payslip without your personal details

    Uba atta kiyanne kiyala prove karapan
    05BR4NaVTh.jpeg


    මෙන්න තියෙනවා මචන් බොරු කියනවා කියපු නිසා දැම්මේ

    @NEMISIS
     
    Last edited:
    • Haha
    • Love
    Reactions: Sen-lu and Bimmer

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38


    ඕක බල්ලො ගෙවන්න එවන slip එකනෙ ඕකෙ කොහෙවත් ගණන් දාන්නෙ නෑනෙ.
    ------ Post added on Feb 6, 2025 at 9:52 PM
    ඔව් අපි CA කෙනක් හරහා හදලා නේ ගෙවන්නේ ලාභයක් තියෙනවා නම් විතරක්
     

    Sen-lu

    Well-known member
  • ඔව් අපි CA කෙනක් හරහා හදලා නේ ගෙවන්නේ ලාභයක් තියෙනවා නම් විතරක්
    ඒක තමා ඉතින් යකෝ ඕක බලල මොකද ඌ ගණන් වැඩි කරන්නෙ. ඕක කොහොමත් එවනවනෙ.
     
    • Haha
    Reactions: Ysa Karu

    vito

    Well-known member
  • May 5, 2008
    10,954
    1
    12,287
    113
    අදාළ නෑ නේ
    මචන් ගෙදර අයිති එකාටත් කිරියෙ අකවුන්ට් එකක් හදල දෙන්න බැරිද ? 🤔
    උගේ කතාවත් අහන්න පුළුවන් එතකොට
    Mr Bean Thumbs Up GIF
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    ඒක තමා ඉතින් යකෝ ඕක බලල මොකද ඌ ගණන් වැඩි කරන්නෙ. ඕක කොහොමත් එවනවනෙ.
    බිස්නස් එකක් තියෙනවා කියල ඌ දන්නේ නැහැ බන් ගමේ ත්‍රිවිල් කාරයෝ , කොමිනිකේෂන් කාරයෝ ඇරෙන්න ගොඩක් අය දන්නේ නැහැ උන් හිතං ඉන්නේ මම අම්මා ගේ කාලා ගෙදරට වෙලා ඉන්න කාලකන්නියෙක් කියලා පාරේ යනකොට හිනාවෙනවා උන් කොටින්ම ලියුම් කාරයා දන්නේ නැහැ ඕක ගිහින් පෙන්වලා ගෙවල් කුලී කාරයට ලියුම් කාරයා බිස්නස් එකක් තියෙනවා කියල කුලිය වැඩි කරේ