ඇයි ගෙවල් කුලී කාරයන්ට නීතියක් නැත්තේ ?

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,782
    5,754
    113
    උබට ලියුම් කඩලාද බාර දුන්නේ? ඕක කඩන්න බෑහැ නීතියේ හැටියට. ඕක උබේ පුද්ගලික දෙයක්. කඩලා දුන්නනාම් පැමිණිල්ලක් කරන්න තැපැලට විරුද්ධව. හෙඩ් ඔපිස් එකට ලියූවක් දාපන් නැත්නම් තැපැල්පති ගේ mail එකට email එකක් දාපන්. තැපැල් කාර්යාට කෙල වෙලා යන්න.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඇයි මචන්ලා ගෙවල් කුලී කාරයන්ට නීතියක් නැත්තේ ?
    නීති තිබුනත් ඒවා හරි හැටි ක්‍රීයාත්මක වෙන්නේ නැත්තේ ?
    මුන් ගෙයක් ගන්නකොට කිසිම බදු ඔප්පුවකට කැමති වෙන්නේ නැහැ
    මම දැන් ඉන්න ගෙදර එකා පඩියක් වැඩි කරනකොට ගෙවල් කුලිය හැමදාම වැඩි කරනවා
    දැන් මට IRD එකෙන් PaySlip එකක් ආවා මේක දැකලා ගෙවල් කුලිය වැඩි කළා ඊයේ ලොකු ගානක්.
    බදු ඔප්පු නැතුව ගෙවල් කුළියට ගන්න උඹ හරකෙක්ද බං...
    සිරාවට අහන්නෙ... මොළේ උණද උඹට...
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    බෙහෙත් අරං හරි යනවද බං දැං උගේ ගෙදර rent case ඒක හොඳ වෙන්න? කොහොමද බෙහෙත් වලින් ඕක හරි යන්නෙ? 🥴
    මුගේ තියෙන්නේ බන් mental disorder එකක් . මූට මොලේ නැති මන්ද බුද්දික වගේ කේස් එකක් නෙවයි බන් . මූ කියල තියෙන කතාව ඇත්ත නම් , යකෝ , තමන් සල්ලි ගෙවල නම් ඉන්නේ , කොහෙවත් යන පාන්කඩ මිනිහෙක්ට බයේ ඉන්නේ මොකද ? මුගේ පර්සනලිටි එකේ අවුලක් නේ බන් . තමන්ට සෙට් නැත්තම් , වෙනින් එකක් හොයන් යනවා මිසක්, ගෙවල් අයිති කාරයට පුප දෙන්න යන්නේ නැහැනේ බන් . අයිති කාරය ඇවිත් මූට පුපෙත් ඇරලා යයි , ඔය කියල තියෙන විදියට . ඕක ගොඩ දාගන්න වෙනවා ඉස්සෙල්ල . එහෙම නැත්තම් මූ තව ඕකෙන් කුරුවල් වෙනවා කාලේ යද්දී .

    මූ කියල තියෙන්නේ බොරුවක් නම් , ඒකත් මානසික අවුලක් . මනසින් ෆැන්ටසි එකක මූ ඉන්නවා එහෙම උනා කියල හිතන් . එතකොට , ඒකත් මූ ප්‍රතිකාර ගන්න ඕන තැනක් .

    බෙහෙත් වලට වඩා ඔතනදි හුගක් වෙන්නේ බන් තෙරපි සෙෂන් හරහා මානසික තත්වය ශක්තිමත් කරන එක .

    සුවර් එකට , මූට යාලුවෝ එහෙම අඩුත් ඇති , හිටියත් ඔය දේවල් කතා කරන්න බැරුව ඇති. introvert type එකේ වෙන්න පුළුවන් . කියන්න තියෙන දේ කියන්න බෑ , කියන්න ඕන විදිහට . ඊට අමතරව බන් , මෙහෙම කියන්න ඕනේ කියල හිතල හිතල ගියත් , ඒ ටිකෙන් 10% වගේ තාම කියාගන්න පුළුවන් ඇත්තේ . හිතෙන් තමන් , තමන් එක්ක කතා කරනවා වෙන්නත් පුළුවන් .
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,787
    26,077
    113
    මොකක් ද බන් බොරුව ?
    මම 2011 ඉදලා ඉන්නවා මේ කුලී ගෙදර ගන්නකොට රු 2500
    මේ යකා පඩි වැඩි කරනකොට ගෙවල් කුලිය වැඩි කළා
    ගෙදරට කුරියර් කාරයෙක් එනවා දැක්කත් සල්ලි තියෙනවා කියලා හිතල වැඩි කරනවා කුලිය
    වටේ ගෙදරකට කුලියට ආවත් කෙනක් ඌ කියනවා අර ගෙදර දෙන්නේ 4500 එක නිසා මේ මාසේ ඉදලා 4500 කියලා
    උගෙන් කෙනක් මේ ගේ 5500 ඉල්ලුවා කියලා සැරයක් 5500 කළා.
    ඔහොම සැරෙන් සැරේ වැඩි කරනවා බන් , කුස්සිය දීලා නැහැ , වතුර නැහැ ළිදෙන් බොන්නේ
    කිසිම පහසුකමක් නැහැ , මේ පැත්තේ කුලියට ඉන්නවා මිට වඩා අඩුවට අරන් වෙන අය හොද ගෙවල් එත් මු නම් මාරයි
    Summary:
    "මගෙ කොන්ද පණ නැති නිසා ගෙවල් අයිතිකාරයා මට පුකේ අරිනවා"
     
    • Haha
    Reactions: GsmS

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    මුගේ තියෙන්නේ බන් mental disorder එකක් . මූට මොලේ නැති මන්ද බුද්දික වගේ කේස් එකක් නෙවයි බන් . මූ කියල තියෙන කතාව ඇත්ත නම් , යකෝ , තමන් සල්ලි ගෙවල නම් ඉන්නේ , කොහෙවත් යන පාන්කඩ මිනිහෙක්ට බයේ ඉන්නේ මොකද ? මුගේ පර්සනලිටි එකේ අවුලක් නේ බන් . තමන්ට සෙට් නැත්තම් , වෙනින් එකක් හොයන් යනවා මිසක්, ගෙවල් අයිති කාරයට පුප දෙන්න යන්නේ නැහැනේ බන් . අයිති කාරය ඇවිත් මූට පුපෙත් ඇරලා යයි , ඔය කියල තියෙන විදියට . ඕක ගොඩ දාගන්න වෙනවා ඉස්සෙල්ල . එහෙම නැත්තම් මූ තව ඕකෙන් කුරුවල් වෙනවා කාලේ යද්දී .

    මූ කියල තියෙන්නේ බොරුවක් නම් , ඒකත් මානසික අවුලක් . මනසින් ෆැන්ටසි එකක මූ ඉන්නවා එහෙම උනා කියල හිතන් . එතකොට , ඒකත් මූ ප්‍රතිකාර ගන්න ඕන තැනක් .

    බෙහෙත් වලට වඩා ඔතනදි හුගක් වෙන්නේ බන් තෙරපි සෙෂන් හරහා මානසික තත්වය ශක්තිමත් කරන එක .

    සුවර් එකට , මූට යාලුවෝ එහෙම අඩුත් ඇති , හිටියත් ඔය දේවල් කතා කරන්න බැරුව ඇති. introvert type එකේ වෙන්න පුළුවන් . කියන්න තියෙන දේ කියන්න බෑ , කියන්න ඕන විදිහට . ඊට අමතරව බන් , මෙහෙම කියන්න ඕනේ කියල හිතල හිතල ගියත් , ඒ ටිකෙන් 10% වගේ තාම කියාගන්න පුළුවන් ඇත්තේ . හිතෙන් තමන් , තමන් එක්ක කතා කරනවා වෙන්නත් පුළුවන් .
    Summary:
    "මගෙ කොන්ද පණ නැති නිසා ගෙවල් අයිතිකාරයා මට පුකේ අරිනවා"
    ගෙයක් හොයාගෙන යන්න බැරි ගෙවල් පොර නැති කරන නිසා බන් , උගේ ගෑනි කාලයක් ග්‍රාම සේවක හිටියා මේක නිසා සමුර්ධිය කන මිනිස්සු අපිට උදව් කරන්න ගෙවල් දෙන්න බය උනා උන්ගේ සමුර්ධිය කපයි කියලා පුතා ටියුෂන් දෙනවා පුතා ගේ ලගට ළමයි යවන උන් බයයි ඌ තරහා උනොත් කියලා එක නිසා දෙන්නේ නැහැ ගෙවල් අපිට ඉඩමක් දෙන්න ගියා ආණ්ඩුවෙන් 2012 කාලයේ එක කඩාකප්පල් කළා මේ මිනිස්සු.

    මම උඩ කියල තියෙනවා මගේ නෑ අය අරගෙන යන්න හදනකොට එයාලට මහා හොද මිනිහා කියලා පෙන්වනවා ඇවිත් අවුරුදු ගානක් ඉන්න පුලුවන් කියල පෙන්වනවා. ඒ මිනිහා හොද මිනිහෙක් කියලා හිතලා නෑ අය උදව් කරන්නේ නැහැ
     
    XpertThief

    Junior member
  • Jun 29, 2021
    83
    55
    18

    උඹට ඔය ගමේම ඉන්න ඕන මොකද? ටිකක් ඇතින් ගෙයක් ගනින්කෝ. ඔය ගෙදර අයිති මිනිහා කොහොමද ඒක වලක්වන්නේ. සද්ද නැතුව ගිහින් ගෙයක් අරන් එක බඩු ටික අරන් පලයන්.
     
    deepaldas

    Well-known member
  • බලෙන් වගේ තමයි බන් 2011 ගේ ගත්තේ අච්චි
    මූ අපිට වෙන ගෙයක් හොයාගෙන යන්න දෙන්නේ නැහැ
    ගෙදරට එන ලියුම් ඔකොම වගේ බලනවා
    මම ඉස්සර ජොබ් ඉල්ලලා ලියුම් දැම්මා එක එක තැනට ඒවගේ Reply ආපු ඒවා ඌ මට දුන්නේ නැහැ
    ආණ්ඩු වලින් ගෙවල් දෙන්න යනකොට ඒවා කඩාකප්පල් කරනවා.
    ගමනක් යන්න බෑ පස්සෙන් ඇවිත් බලන් ඉන්නවා ගෙවල් හොයනවද කියලා.
    ත්‍රීවිල් කාරයා එක්ක ගමනක් යනකොට ඌට Call එනවා, ඌ අපි එක්ක කියනවා ගෙවල් කුලී කාරයා අහනවා කියල කොහෙද යන්නේ කියලා.
    වත්තේ තියෙන දේවල් අපි මොකුත් කන්නේ නැහැ නමුත් ඒවා පරිසන් කරන්න කියල වද දෙනවා , වටේ එවුන් අහලා ආවේ අයිතිකාරයගෙන් කියලා ඒවා කඩන් යනවා අයිතිකාරයා අපිට අරව මේවා කියනවා.
    ගෙදර නඩත්තුව ගැනනම් කිසිම දෙයක් හොයල බලන්නේ නැහැ.
    ගෙදර කුස්සිය Use කරන්න බෑ එකේ උගේ ලෑලි වගයක් දාලා තියෙන්නේ
    වතුරට ගේ යට වෙනවා. පාර උස්සපු දවසේ ඉදලා.
    ගමේ වෙන එවුන් ඌ එක්ක හොදයි ඒ නිසා ඌ යන්න කිව්වා ද අහනවා ගෙයක් හොයලා ඉල්ලනකොට.
    මේ ගමට පිටගන් කාරයෙක් මම ගමේම එකෙක් එත් මෙහෙයි වුගේ හැසිරිම
    කවුද මල්ලි මේ.... උබ ස්කොලෙක ගිහින් සමාජයක් ආශ්‍රය කරේම නැද්ද? ගැනි ඉල්ලුවත් උබ ඔය ටිකනේ. බුරුවො කියනනේ. මම ඉන්නේ කුලියට කුලි කාරයා ඉන්නේ මට ඕන විදියට ඌට ඕන විදියට නටන්න දෙන්නේ නැ.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    බලෙන් වගේ තමයි බන් 2011 ගේ ගත්තේ අච්චි
    මූ අපිට වෙන ගෙයක් හොයාගෙන යන්න දෙන්නේ නැහැ
    ගෙදරට එන ලියුම් ඔකොම වගේ බලනවා
    මම ඉස්සර ජොබ් ඉල්ලලා ලියුම් දැම්මා එක එක තැනට ඒවගේ Reply ආපු ඒවා ඌ මට දුන්නේ නැහැ
    ආණ්ඩු වලින් ගෙවල් දෙන්න යනකොට ඒවා කඩාකප්පල් කරනවා.
    ගමනක් යන්න බෑ පස්සෙන් ඇවිත් බලන් ඉන්නවා ගෙවල් හොයනවද කියලා.
    ත්‍රීවිල් කාරයා එක්ක ගමනක් යනකොට ඌට Call එනවා, ඌ අපි එක්ක කියනවා ගෙවල් කුලී කාරයා අහනවා කියල කොහෙද යන්නේ කියලා.
    වත්තේ තියෙන දේවල් අපි මොකුත් කන්නේ නැහැ නමුත් ඒවා පරිසන් කරන්න කියල වද දෙනවා , වටේ එවුන් අහලා ආවේ අයිතිකාරයගෙන් කියලා ඒවා කඩන් යනවා අයිතිකාරයා අපිට අරව මේවා කියනවා.
    ගෙදර නඩත්තුව ගැනනම් කිසිම දෙයක් හොයල බලන්නේ නැහැ.
    ගෙදර කුස්සිය Use කරන්න බෑ එකේ උගේ ලෑලි වගයක් දාලා තියෙන්නේ
    වතුරට ගේ යට වෙනවා. පාර උස්සපු දවසේ ඉදලා.
    ගමේ වෙන එවුන් ඌ එක්ක හොදයි ඒ නිසා ඌ යන්න කිව්වා ද අහනවා ගෙයක් හොයලා ඉල්ලනකොට.
    මේ ගමට පිටගන් කාරයෙක් මම ගමේම එකෙක් එත් මෙහෙයි වුගේ හැසිරිම
    ඉතින් රෙන්ට් එක නොගෙවා හිටපන්...
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,182
    743
    113
    Tiwi,NT
    උබ ඔය කියන්නේ ඇත්ත නම් යකෝ තවත් ඔතන ඉන්නේ මොන හු$%^&කටද . කවද හරි තනෙන් පුපේ ඇරගන්න යන්නේ ඔය