ඇයි ඩොකාගෙ ගෑනිට පොරව එපා උනේ?

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මට හිතාගන්න බැරි බං. ගෑනු ඩොකෙක්ගෙ කරේ එල්ලෙන්න පෙරුම්පුරනව, තව හොද ගෙවල්, වාහන සල්ලි වලට පට්ට ආසයි. ඇනික මේ ගෑනි නිකංම නිකන් ටීචර් කෙනෙක් විතරයි. කෝටි ගනන් සල්ලි, bmw, audi, 3 story පට්ට ගෙයක්, ළමයි මේ හැම දේම තිබිලත් ඇයි බන් ගෑනු දමල ගහල යන්නේ?

    මම මේ ගෑනිනම්. මිනිහ මොන හොර ගෑනි එක්ක ගියත් කමක් නෑ කියල ඒව හොයන්නැතුව, හොදට කාල බීල සැපේ ඉන්නව. මෝඩ කමක් නේ බං මේ වගේ එකක් දාල යන එක. පොර ගහන බනින එකෙක්කුත් නෙමේ. එකම දේ පොර වැඩිය කෙයාරින් කරපු නැති එක.

    මට තේරෙන්නෑ ඔය ටීචර්ස්ල වඩුවැඩ කරන උන් පවා මැරි කරල ඉන්නේ. උන් හොදට ඉන්නවනේ බං.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Self respect එක තියෙන rare ගෑණු කෙනෙක් වෙන්න ඇති.. Anyway, සිද්දිය මොකක්ද?
     
    • Like
    Reactions: hodakolla

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    මම මේ ගෑනිනම්. මිනිහ මොන හොර ගෑනි එක්ක ගියත් කමක් නෑ කියල ඒව හොයන්නැතුව, හොදට කාල බීල සැපේ ඉන්නව. මෝඩ කමක් නේ බං මේ වගේ එකක් දාල යන එක. පොර ගහන බනින එකෙක්කුත් නෙමේ. එකම දේ පොර වැඩිය කෙයාරින් කරපු නැති එක.
    kanna bonna dunna kiyala aniyam sambandakan pawathwagena yanna ida denna bahane.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    u freefire gahana nisa

    cringe look away GIF by Night Drive
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    මට හිතාගන්න බැරි බං. ගෑනු ඩොකෙක්ගෙ කරේ එල්ලෙන්න පෙරුම්පුරනව, තව හොද ගෙවල්, වාහන සල්ලි වලට පට්ට ආසයි. ඇනික මේ ගෑනි නිකංම නිකන් ටීචර් කෙනෙක් විතරයි. කෝටි ගනන් සල්ලි, bmw, audi, 3 story පට්ට ගෙයක්, ළමයි මේ හැම දේම තිබිලත් ඇයි බන් ගෑනු දමල ගහල යන්නේ?

    මම මේ ගෑනිනම්. මිනිහ මොන හොර ගෑනි එක්ක ගියත් කමක් නෑ කියල ඒව හොයන්නැතුව, හොදට කාල බීල සැපේ ඉන්නව. මෝඩ කමක් නේ බං මේ වගේ එකක් දාල යන එක. පොර ගහන බනින එකෙක්කුත් නෙමේ. එකම දේ පොර වැඩිය කෙයාරින් කරපු නැති එක.

    මට තේරෙන්නෑ ඔය ටීචර්ස්ල වඩුවැඩ කරන උන් පවා මැරි කරල ඉන්නේ. උන් හොදට ඉන්නවනේ බං.
    ගැනියෙක් කියන්නෙත් මනුස්සයෙක් නෙ බන්
    හැඟීම් දැනීම් තියෙනවා
    වෘතීය මොකක් උනත් වෘතිය ජීවිතෙ කුමන බල තල දැරුවත්
    ආදරය ,දයාව කරුණාව ඒ වගෙම ලිංගික තෘප්තිය ඔනිම ගැනියෙක්ට ඔනි .
    ඒ වගෙම පිරිමින්ටත් ගැණියෙක්ගෙන් වෙන්න ඔනි දෙවල් තියෙනවා .එව්වා වෙන්න ඔනි .

    වාහන දෙපල ,සමාජ බලය සල්ලි සහ රූපය කියන දේ අපි හොයන්නෙ අපි ඉන්න සමාජ මට්ටමෙ මිනිස්සු ඕපාදූප විදියට කතාවෙන දෙවල් ඇතුලෙ ඔය ඉහත කිව්ව දෙවල් වලට ලොකු තැනක් දෙනවා .

    උදා : නිකන් හිතපාන් ගෙදරට ගමෙ ඉන්න ගැනු සෙට් එකක් ඇවිත් කියවන අවස්ථාවක් කවුරු හරි කෙනෙක් ගැන.

    " අපෙ ලොකු අයියාගෙ පුතා බැඳලා ඉන්නෙ ඩොක්ටර් කෙනෙක් ,බංගසාලෙ වගෙ ගේ ,ඉටි රූපෙ වගෙ පෙනුම ,කාර් දෙකකුත් තියෙනවා "

    ඕක කියන්නෙත්න් ඉකන් නෙමෙ නෙ මූණෙ ෆෙෂල් එක්ස්ප්‍රෙෂන්ස් වලින් කට හඬෙන් ටිකක් උසස් මට්ටමක් ලබා දීලා .

    එතකොට ඔහොම කතා වෙද්දි ඔව්වා ඇහෙන මිනිස්සුත් ඒ කියවන මිනිස්සුත් හිතනවා සමාජෙ තැනක් ගන්න මේ දෙවල් වෙන්න ඔනි කියන එක.

    ඔව් මෝඩ මිනිස්සු වැඩියෙන් ඉන්න දුප්පත් මිනිස්සු වැඩියෙන් ඉන්න සමාජෙක කාර් එකක් ලොකු ගෙයක් තිබ්බොත් පොඩි උගත්කමක් දැණුවත් කමක් තිබ්බොත් හෙන තැනක් එනවා .

    ඒහ් මානව පරිනාමය පටන් ගත්ත දවසෙ ඉඳන් මිනිස්සු හොයනවා ආදරය ,කරුණාව දයාව වගෙ දේවල් .

    ඒ අඩුව නැති උනහම මිනිස්සුන්ට එපා වෙනවා .
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    උබ ඔය ඔහොම කියන්නේ උබට සල්ලි නැති නිසා
    වාහන නැති නිසා
    එව්වා ඔක්කොම තිබ්බ කෙනෙක්ට ඕනේ කරන්නේ වෙන දෙයක්
    එක්කෝ ආදරේ එක්කෝ සෙක්ස් ඒ වගේ
     
    Sen-lu

    Well-known member
  • සල්ලි, සැප සම්පත් වලට සමහර හිල් වහන්න බෑ. හිතේ වෙන්න පුළුවන් ඇඟේ වෙන්න පූළුවන්. එතකොට ඉතින් ඒවා වහගන්න තමයි try කරන්නේ.
     
    • Wow
    Reactions: Ragna_SL

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    පොරව මොට්ට නිස
    එහෙම අවුලක් කියන්න බෑ බන්. ඔය කෙල්ලො දෙන්නෙක් ඉන්නේ.
    අනික දන්න විදියට පොර හතර වටේටම නෙලනව.
    අපිත් එක්ක එහෙම උනත් එළියට ගියපු වෙලාවල ඕන තරම් දැකල තියෙනව. බැඳපු ගෑනු පවා පොරට මාර ඇල්ලිල්ලක් අල්ලන්නේ.

    උබ ඔය ඔහොම කියන්නේ උබට සල්ලි නැති නිසා
    වාහන නැති නිසා
    එව්වා ඔක්කොම තිබ්බ කෙනෙක්ට ඕනේ කරන්නේ වෙන දෙයක්
    එක්කෝ ආදරේ එක්කෝ සෙක්ස් ඒ වගේ
    දැන් වෙන් උනාම ඔය මුකුත් නෑනේ බං. නිකන්ම නිකන් ටීචර්නේ. ගෑනිත් ඩොකියක්නම් කමක් නෑ කියන්න තිබ්බ. දැන් පසු තැවෙනව ඇති.

    ආදරේ නම් කොහොමද දන්නෑ. හැබැයි පොර පට්ටම ආතල් එකේ ඉන්න එකා. ෆේස්බුක් එකේ පවා පොර ගෙදර ගිටාර් ගහ ගහ පොඩි උන් එකක් සිංදු කියන ඒව දානව. පොර පූසොන්ටත් පට්ට ආසයි. තඩි පූසො 5ක් ඉන්නව ගෙදර. එහෙම සැර පරුෂ එකෙකුත් නෙමේ. බැන්නත් ලොවෙත් ගහන එකෙක්නම් නෙමේ.

    සෙක්ස් පැත්තනම් කොහොමද දන්නෑ පොර පට්ට බිසී ගෙදර යනකොට රෑ 11වත් වෙනව ඇති. ඒත් බං සෙක්ස් නෑ කියල ඔහොම දාල යනවද බං?
    ------ Post added on Mar 18, 2021 at 12:53 PM

    ගැනියෙක් කියන්නෙත් මනුස්සයෙක් නෙ බන්
    හැඟීම් දැනීම් තියෙනවා
    වෘතීය මොකක් උනත් වෘතිය ජීවිතෙ කුමන බල තල දැරුවත්
    ආදරය ,දයාව කරුණාව ඒ වගෙම ලිංගික තෘප්තිය ඔනිම ගැනියෙක්ට ඔනි .
    ඒ වගෙම පිරිමින්ටත් ගැණියෙක්ගෙන් වෙන්න ඔනි දෙවල් තියෙනවා .එව්වා වෙන්න ඔනි .

    වාහන දෙපල ,සමාජ බලය සල්ලි සහ රූපය කියන දේ අපි හොයන්නෙ අපි ඉන්න සමාජ මට්ටමෙ මිනිස්සු ඕපාදූප විදියට කතාවෙන දෙවල් ඇතුලෙ ඔය ඉහත කිව්ව දෙවල් වලට ලොකු තැනක් දෙනවා .

    උදා : නිකන් හිතපාන් ගෙදරට ගමෙ ඉන්න ගැනු සෙට් එකක් ඇවිත් කියවන අවස්ථාවක් කවුරු හරි කෙනෙක් ගැන.

    " අපෙ ලොකු අයියාගෙ පුතා බැඳලා ඉන්නෙ ඩොක්ටර් කෙනෙක් ,බංගසාලෙ වගෙ ගේ ,ඉටි රූපෙ වගෙ පෙනුම ,කාර් දෙකකුත් තියෙනවා "

    ඕක කියන්නෙත්න් ඉකන් නෙමෙ නෙ මූණෙ ෆෙෂල් එක්ස්ප්‍රෙෂන්ස් වලින් කට හඬෙන් ටිකක් උසස් මට්ටමක් ලබා දීලා .

    එතකොට ඔහොම කතා වෙද්දි ඔව්වා ඇහෙන මිනිස්සුත් ඒ කියවන මිනිස්සුත් හිතනවා සමාජෙ තැනක් ගන්න මේ දෙවල් වෙන්න ඔනි කියන එක.

    ඔව් මෝඩ මිනිස්සු වැඩියෙන් ඉන්න දුප්පත් මිනිස්සු වැඩියෙන් ඉන්න සමාජෙක කාර් එකක් ලොකු ගෙයක් තිබ්බොත් පොඩි උගත්කමක් දැණුවත් කමක් තිබ්බොත් හෙන තැනක් එනවා .

    ඒහ් මානව පරිනාමය පටන් ගත්ත දවසෙ ඉඳන් මිනිස්සු හොයනවා ආදරය ,කරුණාව දයාව වගෙ දේවල් .

    ඒ අඩුව නැති උනහම මිනිස්සුන්ට එපා වෙනවා .
    ඒ උනාට බං ඔය ටීචර්ස්ලව බැදපු මේසන් බාස් කාරයො පවා ඉන්නේ. උන් හොදට ඉන්නවනේ. අනේ මංද.
    ------ Post added on Mar 18, 2021 at 12:54 PM
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City

    ඒ උනාට බං ඔය ටීචර්ස්ලව බැදපු මේසන් බාස් කාරයො පවා ඉන්නේ. උන් හොදට ඉන්නවනේ. අනේ මංද.
    ------ Post added on Mar 18, 2021 at 12:54 PM
    එතන තියෙන්නෙ වෘතියට වඩා ඒ දෙන්නාගෙ පවුල් පසුබිම්වල හැදුනු වැඩුනු පරිසරයෙ සමානාත්මතාව.
    ටීචර් උනාට ටීචර් හැදුනු වැඩුනු පවුල් පසුබිම මේසන් බාස්ගෙ පවුල් පසුබිම එක්ක පැහෙනවානම් ප්‍රශ්න අඩුයි .

    මන් දන්න අක්කා කෙනෙක් ඉන්නවා කැම්පස් උපාධිදාරි සංවර්ධන නිලධාරිනියක්
    මිනිහා ත්‍රීවිල් එලවනවා ඉඳලා හිටලා .
    ගොඩක්ම මිනිහා ගෙදර වැඩ තමා කරන්නෙ .
    දෙන්නා ඉන්නවා සන්තොෂෙන් .

    තව ගැනු ඉන්නවා සෙක්ස් හොයන.
    සෙක්ස් කිව්වෙ අහවල් එක ඇතුලට දාලා කරන එකෙන් විතරක් නෙමෙ .
    පෙනුමෙන් ,කට හඬෙන් හැසිරීමෙන් වගෙ දෙවල් වලිනුත් ගැනුන් ටියුන් වෙනවා.

    මන් දන්න මගෙ පාසලෙ මිතුරෙක්ගෙ උදා හරණයක් කියන්නම් .

    කොල්ලෙක් හිටියා පෙනුමෙන් සුදුයි( ලොකු ලස්සනක් නැහැ )
    දෙපොල තිබ්බා සල්ලිය බාගෙ තිබ්බා.
    ප්‍රයිවට් තැනක ඩිග්‍රි එකත් කරෙ .
    කෙල්ලව හම්බ උනෙ ඉස්කොලෙ කාලෙමයි .
    ඉස්කොලෙ 9 වසරෙදි කෙල්ලව සෙට් උනෙ .අවුරුද්දක් කරලා බ්‍රේක් අප් උනා.
    කෙල්ල තව කොල්ලො දෙන්නෙක් එක්ක යාළුවෙලා තිබ්බ (ඒ කොල්ලො දෙන්නාගෙන් එකෙක් මගෙ ලඟම මිතුරෙක්) .
    ආයෙ අර මගෙ යාලුවා එක්කම යාළු උනා.

    පස්සෙ දෙන්නා මැරි කරන්න කිට්ටු වෙලා හිටියෙ.
    අර කෙල්ල කලින් යාළු වුණ මගෙ ලඟම මිතුරා එක්ක වයිබර් වට්සැප් වලින් කතා කරලා තිබ්බා .
    මගෙ ලඟම මිතුරා දවසක් මට කියනවා
    " මචං මෙකි හරියන්නෙ නැහැ බන් අරූට බලපන්කො සීන් එක " කියලා
    මන් ඇහැව්ව "ඇයි එහෙම කියන්නෙ ? " කියලා
    බලද්දි අර කෙල්ල මගෙ යාළුවගෙන් ශර්ට් එක නැතුව ෆොටො එකක් ඉල්ලලා
    පස්සෙ ඒකි එකිගෙ ගල පෙන්නගෙන ඉන්න ෆොටොස් ,කුක්කු එලියෙ දාගෙන ඉන්න ෆොටොස් මගෙ ලඟම මිතුරාට එවලා .

    මගෙ යාළුවත් ඉතිං නිකන් හම්බවෙන චාන්ස් එකනෙ ෆුල් සැපක් අරගෙන තිබ්බා.
    පස්සෙ ඒ කෙල්ල අර බඳින්න හිටිය එකාවම මැරි කරා.
    තාමත් හොරෙන් හොරෙන් අර මගෙ ලඟම මිතුරා එක්ක අර වගෙ දෙවල් හුවමාරු කරගන්නවා .

    ඉතිං බලපන් කෙල්ලො හොයන්නෙ සල්ලිම නෙමෙ.
    සල්ලි උවමන වෙන්නෙ එක තැනකදි විතරයි .
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    සල්ලි තිබුනට හිකුවට විතරක් බෑ
    Loving caring කියන එකත් ඕන ගෑනුන්ට
    එහෙම නැති උනුත් ඉන්නවා,
    ටීච හිතනවා ඇති මගෙ රස්සාවෙන් මට ජීවත්වෙන්න පුලුවන් , මං ගැන ආදරයක් නැති එකෙක් එක්ක මොකටද ලෝකෙට පේන්න විතරක් ජීවත් වෙන්නෙ කියලා.