ඇයි පටලය කැඩුවෙ? :angry::angry::angry:
iboy Member Jul 25, 2017 267 47 0 හැටේ වත්ත Aug 18, 2017 #1 ඇයි පටලය කැඩුවෙ? Reactions: marQuis and BIG-BOSS
ElakiriPora1111 Banned Sep 4, 2015 3,212 269 0 Aug 18, 2017 #2 මූණ උඩ ක්ලික් කරන්න. Last edited: Aug 18, 2017 Reactions: iboy
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ Aug 18, 2017 #3 පව් බන් සහෝදර ප්‍රේමය තියෙන කොල්ලෙක්
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Aug 18, 2017 #4 පොඩි උන්ගේ පොටෝ දාල ගානක් හොයන්න ෆේක් ප්රෝපයිල් හදන ගොබ්බයෙක්ගේ තවත් වැඩක්
marQuis Member Dec 12, 2009 3,820 312 0 Infinite Universe :) Aug 18, 2017 #6 7A - 7B උනේ කොහොමද? Reactions: iboy
Aruna119 Well-known member Jul 7, 2014 9,544 2,581 113 85 පලංචියේ............................ Aug 18, 2017 #7 marQuis said: 7A - 7B උනේ කොහොමද? Click to expand... මුන්ගේ ගොං ආතල්..
F Filtho 2 Banned Aug 3, 2017 206 20 0 Aug 18, 2017 #8 මේ වගේ ඒව දාද්දි හොයල බලල දාපන් නැත්තම පොඩි එවුන්ගෙ පොටෝ වලට එඩිට් කරල දාල ගොන් ආතල් ගන්න ඇඩ්මින්ල ඉන්නෙ පොඩි එකාගෙ ජිවිතේ ඉවරයි මේ වැඩ වලින් Reactions: iboy
මේ වගේ ඒව දාද්දි හොයල බලල දාපන් නැත්තම පොඩි එවුන්ගෙ පොටෝ වලට එඩිට් කරල දාල ගොන් ආතල් ගන්න ඇඩ්මින්ල ඉන්නෙ පොඩි එකාගෙ ජිවිතේ ඉවරයි මේ වැඩ වලින්
robinprr Well-known member Feb 1, 2015 606 67 63 Aug 18, 2017 #9 මරුසිරා;22110136 said: පොඩි උන්ගේ පොටෝ දාල ගානක් හොයන්න ෆේක් ප්රෝපයිල් හදන ගොබ්බයෙක්ගේ තවත් වැඩක් Click to expand... සිරා කතාව
මරුසිරා;22110136 said: පොඩි උන්ගේ පොටෝ දාල ගානක් හොයන්න ෆේක් ප්රෝපයිල් හදන ගොබ්බයෙක්ගේ තවත් වැඩක් Click to expand... සිරා කතාව
BIG-BOSS Banned Jun 30, 2017 2,896 136 63 ☠Bad World☠ Aug 18, 2017 #10 පව් බන් මේ ළමයි !එඩිට් කරලා දානවා ඇත්තේ! Reactions: iboy
S scorpion MW Well-known member Dec 9, 2014 10,364 6,782 113 හෙල බිමේ Aug 18, 2017 #11 BIG-BOSS said: පව් බන් මේ ළමයි !එඩිට් කරලා දානවා ඇත්තේ! Click to expand... නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න පුලුවන්නේ....
BIG-BOSS said: පව් බන් මේ ළමයි !එඩිට් කරලා දානවා ඇත්තේ! Click to expand... නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න පුලුවන්නේ....