ඇයි බං අනුරට ඉන්ග්‍රීසි ටිකක් ඉගෙන ගන්න බැරි?

anuklk

Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    May be Because he didn’t receive the foundation of english when he was young. ( due to inequality of this society)
    And may be he is not good at learning languages.
    Or may be he is busy thinking of so many other vital things.
    People are different.
     
    • Haha
    Reactions: Jack London

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,251
    113
    දෙහිවල
    May be Because he didn’t receive the foundation of english when he was young. ( due to inequality of this society)
    And may be he is not good at learning languages.
    Or may be he is busy thinking of so many other vital things.
    People are different.
    මෙතන මේ english බැරිනිසා සින්හල උස්සලා තියන්න හදනකොට මෙයා මෙතන අදිරාජ්‍යවාදි රචනා ලියනවා..
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,174
    3,184
    113
    උඹලට බයක් හිතෙන්නේ නැද්ද උඹලගේ ගොන් කතා උඹලගේ නායකයොත් ඒ විදිහටම හිතනවා නම් රටට මොකක් වේවිද කියල, අනුර ඉංග්‍රීසි කතා කරන්නේ නැත්තේ අධිරාජ්‍ය විරෝධය නිසා කියනවා එකෙක්. ජෝක් එකක්ද දන්නේ නැහැ නමුත් ලංකාවේ වෙළඳ වාසිය තිබෙන්නේ ඔය අධිරාජ්‍යවාදීන් කියන රටවල් එක්ක, එත් අපේ මිත්‍රයෝ කියාගෙන ඉන්න රටවල් එක්ක අපට තිබෙන්නේ ශුද්ධ වෙළෙඳ අවාසියක්, එකට හේතුව ඒ රටවල් අපේ වෙළෙඳ සහකරුවන් නෙවෙයි තරඟකරුවන්. උඹලගේ ගොන් තකතීරුවා අනාගෙන අපට අධිරාජ්‍යවාදීන් වැඩක් නැහැ කියල ඔය වෙළෙඳපොළ අහිමි කරගත්තොත් තොපිට යන්න වෙන්නේ පුකෙන්. ඊළඟට ඕනෙම රාජ්‍ය නායකයෙක් ඉංග්‍රීසි හෝ මොනයම් විදේශ භාෂාවක් දැනගෙන ඉන්න එක ඉතා ප්‍රයෝජනවත් (@gannicuz ඊයේ මු මේ ගැන වාද කරන්න ගිහින් රිදවාගෙන ගිහින් පුක ඉරාගෙන ඩිස්ලයික් ගහගෙන ගියා ). හොඳ සන්නිවේදනයක් කියන්නේ හොඳ සම්බන්ධතාවයක් පවත්වාගන්න පුළුවන් කියන එක. ඔය සරල සත්‍යය පිළිගන්න අකමැති තරම් උඹල වහල්ලුද?
    මුන් වගේ උන්ට ඔය කතා කියලා වැඩක් නෑ බං. election result එක බලලා තමන් වෙනුවෙන් තමන්ගේ family එක වෙනුවෙන් ගන්න ඕන තීරණ ටික ගන්න. පරක්කු වුනොත් නෝ චාන්ස්.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,806
    17,029
    113
    @netudara Anura 2% ganne kiyala umba kiyanawane. Habai bari welawath 22 Anura dinnoth umbata hangila inna ottu na habai. Api nan 22 enawa Namal dinnoth suba pathanna. Do we have a deal?
     
    Last edited:

    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    731
    323
    63
    lankawe
    මට තියෙන ප්‍රශ්නේ මු කොහොමද ඉංග්‍රීසි බැරුව පිසීක්ස් ඩිග්ග්‍රීයක් ගත්තේ කියලා
     
    • Like
    Reactions: Jack London

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    සිංහල ප්‍රබල බාෂාවක් හින්දා... ඉංග්‍රීසි නෑ කියලා අව්ලක් නෑ
     
    • Haha
    Reactions: Kolama

    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    731
    323
    63
    lankawe
    විදෙස් බණ වලට යද්දි Translator කෙනෙක් අරන් යනවා.. හරි සරලයි..

    සාදුට හොඳට ඉංග්‍රීසි තේරෙනවා. කතා කරගන්නයි බැරි
    සාදුට ඉංග්‍රීසි පුලුවන් කාතා කරන වීඩියෝ එකක් දැක්කා
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,819
    3,406
    113
    වංචා දුෂණ file ටික කට පාඩම් කරගන්න එපෑ.. :yes:
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    English පුලුවන් අය ඇවිල්ල මේ හදල තියෙන්නෙ සුපිරිම රටක්.

    රටක ජනාධිපති කෙනෙක්ට සාමාන්‍ය English දැනුමකින් එහාට English මොකට ද?
    aniva. thejasa enna badat oni :lol:
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,002
    113
    එතකොට මේ රටේ ඉංගිරිසයෙන් තියිඅන ලිය කියවිලි , අණ පනත් , නඩු වර්තා , ප්‍රතිපත්ති වගේ හැමදේම තේරුම් ගන්න බැරි ජනාදිපති කෙනෙක් කියන්නේ අවුලක් නැද්ද ?
    ඌ ඒ හැමදේම තේරුම් ගන්න වෙන එකෙක් ලග තියාගෙන අහ අහ ඉන්න ඕනද ?
    ඔය උබල කියන තමන්ගේ භාෂාව ප්‍රධාන රටවල් වල උන් රට ඇතුලේ වැඩ කරන්නෙත් උන්ගේ භාෂාවෙන් .උන්ට විදේශ රටවල් වලින් යැපෙන්න ඕන තත්වේ නෑ ... මේක ලංකාව . රුසියාව චිනේ නෙවෙයි .
    ඌ කතාකරේ නැති වුනාට කියවන්න බෑ කියල උඹ තීරණය කරේ කොහොමද??

    මට තියෙන ප්‍රශ්නේ මු කොහොමද ඉංග්‍රීසි බැරුව පිසීක්ස් ඩිග්ග්‍රීයක් ගත්තේ කියලා
    ඉංග්‍රීසි බැරි එකයි කතාකරන්න බැරි එකයි 2ක් කියල කිරියෙ මුත්තලාට තේරෙන්නෙ නෑ.

    මහින්ද රාජපක්ෂ මුලින්ම එනකොටත් හොඳට ඉංග්‍රීසි කතාකරන්න බෑ. පස්සෙ තමා සබකෝලෙ ගිහින් ඉංග්‍රීසි ටික හදාගත්තෙ.

    ------ Post added on Sep 15, 2024 at 10:18 AM
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,773
    113
    එකමත් එක රටක
    ඌ කතාකරේ නැති වුනාට කියවන්න බෑ කියල උඹ තීරණය කරේ කොහොමද??
    මම දැකල නෑ ඌ පාර්ලිමේන්තු වේ වත් බලාගෙන දෙයක් කියවනවා සෝස් එකක් විදියට වත්
     
    • Haha
    Reactions: Jack London

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,002
    113
    මම දැකල නෑ ඌ පාර්ලිමේන්තු වේ වත් බලාගෙන දෙයක් කියවනවා සෝස් එකක් විදියට වත්
    ඒකෙන්ද තීරණය කරේ අනුරට ඉංග්‍රීසි කථාකරන්න බැරි හින්ද ඉංග්‍රීසි බෑ කියල 🤣🤣. මරු ලොජික්එක රනිලට පුකදෙන බයියො චූන් කරන්න හොඳයි ඔය ලොජික් එක. එතකොට physics degree එක සිංහලෙන්ම විතරක් කරා කියලද උඹ කියන්නෙ 🤣🤣🤣
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,997
    18,914
    113


    අපේ රට ගොඩ දැම්ම සුපිරි සේවයක් කල අපේ ආදර මුදල් ඇමතිගෙ ඉන්ගිශ් මේං..

    ආයෙ පට්ට ෆ්ලුවන්ට් ඈ.. කොහොම ඇමරිකා පුරවසිකම් ගත්ත ද දන්නෙ නෑ
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya


    අපේ රට ගොඩ දැම්ම සුපිරි සේවයක් කල අපේ ආදර මුදල් ඇමතිගෙ ඉන්ගිශ් මේං..

    ආයෙ පට්ට ෆ්ලුවන්ට් ඈ.. කොහොම ඇමරිකා පුරවසිකම් ගත්ත ද දන්නෙ නෑ

    English beri eka awlak Na kiyamu, kaputata O/L wath nane. Buru Puthatath na 🥲
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113


    අපේ රට ගොඩ දැම්ම සුපිරි සේවයක් කල අපේ ආදර මුදල් ඇමතිගෙ ඉන්ගිශ් මේං..

    ආයෙ පට්ට ෆ්ලුවන්ට් ඈ.. කොහොම ඇමරිකා පුරවසිකම් ගත්ත ද දන්නෙ නෑ


    ඉතිං උෟ ජනාධිපති ද? මේ කියන්නේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර ගැන
     
    • Like
    Reactions: 2osama