ඇයි බං අපෙ රටට හොද ජනහිතවාදි පාලකයෙක් බිහිවෙන්නෙ නැත්තෙ?

dasun j

Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    එන හැම එකාම එන්නෙ උන්ගෙ පවුල්ටික නඩත්තු කරගන්නයි බල තන්හාවටයි
    රට හදන්න දියුණු කරන්න දුප්පත්කම නැතිකරන්න උවමනාවක් තියෙන එකෙක් එන්නැනෙ..ඇයි ඒ?
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    සල්ලි + බලය ලැබෙනකොට මිනිස්සු හිතන විදිය වෙනස් වෙනවා..
    නැති කාලේ දෙන talk එතකොට අමතක වෙනවා..
    අනික කවුරු ආවත් හොරු රැළ ඒකව වට කරගෙන උන්ගේ වැඩ ටික කොහොමත් කරගන්නවා..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,290
    34,957
    113
    අපේ හැමෝටම ජනතාව එක්ක යම් ආකාරයක ඇරියස් එකක් තියෙනවා. ඉතිං මෙච්චර කල් ආපු උන් කළේ ඒ ඇරියස් එක කවර් කරන එක
     
    • Like
    Reactions: NRTG and dasun j

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    කැමැත්ත අහන අහන පිරිමියට වනචරයා කුපාඩියා කියල කුඩෙන් ගහල එලවගෙන, ගෙදරටම නාකි උනාට පස්සෙ, ඇයි මට ගැලපෙන පිරිමියෙක් මුණ ගස්සලා දුන්නෙ නැත්තෙ කියල දෙයියන්ටයි බුදුන්ටයි දෙස් තිය තිය මැරිලා යන ගෑනු වගේ තමයි අපේ රටේ චන්ද දායකයො.

    කොල්ලෙක් ලං උනාම,
    රැවුල කපන නිසා එපා කියනවා,
    සින්හල දන්නෙ නෑ කියල එපා කියනවා,
    අතීතෙ කරපු ජොබ් දිහා බලල එපා කියනවා,
    කලිසම අඳින්න දන්නෙ නෑනේ කියලා එපා කියනවා,
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,011
    167,848
    113
    එකමත් එක රටක
    ලංකාවේ උන්ගේ හෙන බොරුව තියෙන්නේ බන්..
    බොරු හොද මුනු පෙන්නගෙන ඉන්න උන් ඉන්නේ .
    ඇත්තම කතාව ලංකාවේ බහුතරයක් කුහකයි, අවස්ථාවාදී ..

    ඉතින් ඒ මිනිස්සුන්ගෙන් තමයි රටේ නායකයොත් බිහිවෙන්නේ.
    රටේ ඉන්න මිනිස්සුන්ගේ අවුලක් තියෙන්නේ.
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,835
    1,453
    113
    ගෙදර
    ලංකාවේ උන්ගේ හෙන බොරුව තියෙන්නේ බන්..
    බොරු හොද මුනු පෙන්නගෙන ඉන්න උන් ඉන්නේ .
    ඇත්තම කතාව ලංකාවේ බහුතරයක් කුහකයි, අවස්ථාවාදී ..

    ඉතින් ඒ මිනිස්සුන්ගෙන් තමයි රටේ නායකයොත් බිහිවෙන්නේ.
    රටේ ඉන්න මිනිස්සුන්ගේ අවුලක් තියෙන්නේ.
    100% :yes:
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    හීනමානය,
    පොඩිකාලෙ ඉදන් විනය හදනවා , වැඩි හිටියන්ට ගරු කරන්න උගන්නනවා කියලා ගහලා බැනලා බයකරලා හැදුවම බිහිවෙන්නෙ ඔහොම වහල්ලු.
    ඒණ හැදුන උන් දිලිත් වගේ බිස්නස්හොරු , දේශපාලකයො වගේ උනුත් තමන් වගේම මිනිස්සු විදියට දකින්නෙ නෑ.
    ඒකයි තෙවරප්පෙරුම මැරුනම පොඩි මනුස්සයත් එක්ක හිටියා කීවෙ. එහෙම කියපු උන්ගෙ මොලේ තමයි පොඩි.
    බලපන් සන්නස්ගල වගේ උනුත් අදහගෙන ඉන්නෙ. නාකියො දේශපාලකයන්ට වහල්කම් කරනවා , අලුත් එවුන් යූටියුබ් කාරයන්ට වහල්කම් කරනවා.
     
    • Sad
    • Like
    Reactions: dasun j and NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,475
    32,206
    113
    එන හැම එකාම එන්නෙ උන්ගෙ පවුල්ටික නඩත්තු කරගන්නයි බල තන්හාවටයි
    රට හදන්න දියුණු කරන්න දුප්පත්කම නැතිකරන්න උවමනාවක් තියෙන එකෙක් එන්නැනෙ..ඇයි ඒ?
    Niwata gov service haththak sitima
     
    • Like
    Reactions: dasun j and NRTG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,098
    10,678
    113
    මට තේරෙන විදියටනම් මේකට ප්‍රධානතම හේතුවක් තමයි විද්‍යාපීට ගුරුවරු විසින් ළමයින්ගේ පවුර්ශය විනාස කිරීම.

    පාසල් පද්දතියේ බහුතරයක් වන විද්‍යාපීට ගුරුවරු ළමයින්ගේ නිදහස් චින්තනය මරලා දාලා තනිකර වහලෙක් එහෙයියෙක් කරනවා මේක තමයි ලොකුම ප්‍රශ්නය.

    ඉස්කෝලවල පිස්සු කෙලින ගුරුවරුන්ගෙන් විදුහල්පතිවරුන්ගෙන් අතිබහුතරයක් විද්‍යාපීට ගුරුවරු.

    මේක එහෙම වෙලා තියෙන්නේ විද්‍යාපීට කියන්නේ වර්තමාන කාලයට අනුව වෙනස් නොවුන ගොබ්බ පිස්සෝ නිෂ්පාදනය කරන නිෂ්පාදනාගාරයක්.

    තනිකරම හමුදා පුහුණුවක් වගේ නීති තියෙන තැනකින් දැඩි මර්දනයටලක්ව පුහුණුවක් ලබපු පුද්ගලයෙක්ට රටේ අනාගත පරපුර බරදුන්නම වෙන විනාසය අමුතුවෙන් කියන්න ඕන නැනේ.

    නිදහසේ හිතන්න පුළුවන් මනුස්සයෙක් විද්‍යාපීටවලට ගියාම එලියට එන්නේ මොලේ විකාර උන පිස්සෙක් වෙලා , ඔය විද්‍යාපීට පාලනය වෙන්නේ තනිකරම හමුදා නීතියට සමාන නීතිවලින් , අලුත් දෙයක් හිතලා කරන්න බෑ මොකද රාමුවකට කොටුකරපු නීති තියෙනවා ඒවායින් පිට කිසිම දෙයක් කරන්න බෑ ,

    අඳින්න ඇඳුම හැමෝගෙම සර්වසම වෙන්න ඕන කොටින්ම සරි හැට්ටයේ කර කපන්න ඕන දීලා තියෙන අඟල් ගානට අනුව මොකද එක තමයි නීතිය. ඉන්න ඕන නීතියට අනුව තමන්ට මොනතරම් අසාදාරනයක් උනත් ඊට විරුද්ධව කතාකරන්න බෑ එහෙම උනොත් ශිෂ්‍යභාවය අහෝසි කරනවා, එලියට පහලට යන්න දෙන්නෙත් නෑ, කොටින්ම ඇතුලේ ලවු කරන්නවත් බෑ , කරන්න ඕන පාලකයන් කියන දේවල් විතරයි.

    ඉතින් කොහොමද නිදහස් අදහස් තියෙන ගුරුවරයෙක් බිහිවෙන්නේ. ඒ වගේම විද්‍යාපීට පිරිමි ගුරුවරු ගෑනුන්ට අන්ත චීත්ත පොරවල්. මහලොකුවට අධ්‍යාපන මනෝවිද්‍යාව කටපාඩම් කරලා පාස් උනාට ඒක ප්‍රයෝගිකව භාවිතා කරන්න තරම් අවභෝදයක් නෑ

    නිදහසේ හිතන්න බැරි හමුදා නීතියට සමාන නීතිරාමුවකට කොටුඋන outdated එකෙක් කොහොමද ළමයින්ට නිවැරදි දේ නිදහසේ හිතලා කරන්න පුරුදු කරන්නේ , එකේ ප්‍රතිපලය තමයි මේ වගේ වහල් මානසිකත්වයක් තියෙන මිනිස්සු බිහිවෙන එක
     
    Last edited: