එන හැම එකාම එන්නෙ උන්ගෙ පවුල්ටික නඩත්තු කරගන්නයි බල තන්හාවටයි
රට හදන්න දියුණු කරන්න දුප්පත්කම නැතිකරන්න උවමනාවක් තියෙන එකෙක් එන්නැනෙ..ඇයි ඒ?
රට හදන්න දියුණු කරන්න දුප්පත්කම නැතිකරන්න උවමනාවක් තියෙන එකෙක් එන්නැනෙ..ඇයි ඒ?
100%ලංකාවේ උන්ගේ හෙන බොරුව තියෙන්නේ බන්..
බොරු හොද මුනු පෙන්නගෙන ඉන්න උන් ඉන්නේ .
ඇත්තම කතාව ලංකාවේ බහුතරයක් කුහකයි, අවස්ථාවාදී ..
ඉතින් ඒ මිනිස්සුන්ගෙන් තමයි රටේ නායකයොත් බිහිවෙන්නේ.
රටේ ඉන්න මිනිස්සුන්ගේ අවුලක් තියෙන්නේ.

එහෙනං ඉතිං බත්තරමුල්ලේ උන්නාන්සෙට තමයි දෙන්න වෙන්නේනඩත්තු කරන්න පවුලක් නැති එකෙක්ට දිපල්ලා
Niwata gov service haththak sitimaඑන හැම එකාම එන්නෙ උන්ගෙ පවුල්ටික නඩත්තු කරගන්නයි බල තන්හාවටයි
රට හදන්න දියුණු කරන්න දුප්පත්කම නැතිකරන්න උවමනාවක් තියෙන එකෙක් එන්නැනෙ..ඇයි ඒ?
පන්සලෙනුත්ඉස්කෝලෙන් බයියො බිහිකරන එක නවත්තන්න ඕනේ..