ඇයි බං අපේ ගෑණුන්ට මෙහෙම වොයිස් නැත්තේ ?

Ubata oya pita rata ewa honda na. Deshiya deyak ahagena hitapan. :P:P
අපි දේශීයත්වය ජාත්‍යන්තර තත්වයට දියුණු කරන්න ඕනා. අපේ ගායක ගායිකාවන්ට මේ vocal range පෙන්නලා දෙන්න ඕනා. :P
 

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
ඉදිරියේ රාළ;20642194 said:
අපි දේශීයත්වය ජාත්‍යන්තර තත්වයට දියුණු කරන්න ඕනා. අපේ ගායක ගායිකාවන්ට මේ vocal range පෙන්නලා දෙන්න ඕනා. :P

Anthimata ballo buranawa wage thiyei. Mal sinduwak ahagena hitapan. :P
 

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
ඉදිරියේ රාළ;20642249 said:
:lol::lol: අර සිංහල සිංදු ඔපෙරා කෙරුව වගේ නේද බං

Eka man ahala na. No comment on that.
Mekai scene eka. Lankawe godak unta thiyenne patta soft voice ekak. deep range ekak na.
Man langadi lankawe rock sinduwak ahuwa. Gothic wage ekak. Video eka hondai. Voice too soft. :dull:
 
lankaweth innawa bn eth hamoma trend ekata duwana nisa aluth dewal enne nh
අළුත් නූනට බලපංකො මේක - නාකි වෙන්න වෙන්න range එක වැඩි වෙන හැටි බලපං කො. මේ සිංදුව මීට කලින් කියපු එවගේ මේ ගාණට තියෙනවද ? :shocked: