උබ රස්සාවක් කරන්නේ නැතුව හිටියොත් උබට හැමදාම අනිත් මිනිස්සු දිහා බල බල හුල්ලන්න වෙන්නේ ... උබ තව වයසට යද්දී තවත් අවුල් වෙයි...
මමත් දන්නේ නෑ බන් උබට මොනා කරන්නද කියල කියන්න ...
පාර අයිනේ නෙවෙයීද ගෙදර තියෙන්නේ? සිල්ලර කඩයක් වත් දාගන්න බැරිද ?

දොස්තර මට snri එකක් ලියල තියෙන්නෙ මොකද කියල හිතපල්ලකො
එතකොට තේරෙයි

man kiyapude karanna kiyapanko![]()

man kiyapude karanna kiyapanko![]()
ඉතිං මං මොනාද කරන්නෙ
අඩ අඩා ඉන්නව නෙමේ බං..
කාලෙ ගෙවාගන්ඩ මගේ ප්රශ්න උඹලට කිව්ව ඉතිං
මගේ අසනීපෙ හොඳ කරගන්ඩ උඹලට කරන්ඩ පුලුවන් දෙයක් තමා
මට ඕන කරන බෙහෙත් ජාති ටික මට හොයල දෙන එක
මොකක්ද අර sex toy එකද
ඒකටත් සල්ලි එපැයි
මම රටින් ගෙන්නන්ඩ දන්නෙත් නෑ
උඹ මේ හැමදෙයක් ගැනම හොයල බලනවනෙදොස්තරලා antidepressant දෙන්නේ depession,anxiety,ocd තුනටම උබට ඉතින් ඔය තුනම වගේ තියනවනේ..
![]()

උඹ මේ හැමදෙයක් ගැනම හොයල බලනවනෙ
Serotonin–norepinephrine reuptake inhibitor
මගේ අසනීපෙට වැදගත් වෙන්නෙ norepinephrine
උබට බෙහෙත් ගන්න සල්ලි නැද්ද ? නැත්තන් prescription නැද්ද ?
එහෙම හරියටම කියන්න බෑ බන්.. මොන neuro chemical එකේද ප්රස්නේ තියෙන්නේ කියල.. හරි එකක් සෙට් වෙනකන් trail කරයි

උඹ ආසද මම පාරෙ යන කෙල්ලෙක්ගෙ පුක මිරිකල හිරේ ලගිනවට![]()
ඩොකාල කොච්චර කිව්වත් දෙන්නෙ පොඩි බේත්
prescription නැති එක තමා අවුල.. මට ඕන බෙහෙතක් බීල ට්රයි කරන්ඩ බෑ
අඩුම ගානෙ අර ඇටමොක්සෙටින් කියන එක හරි ගන්ඩ තියෙනවනං
sertonin මට අවුල්. ඒ බෙහෙත් හරියන්නෙ නෑ
කට්ටියක් එකතු වෙලා කතා බහකරනකොට එයාල කියන දේවල් සමහර වෙලාවට එකපාරට ඔලුවට යන්නෙ නෑ. අනිත් අයනං කියන දේවල් පටස් ගාල තේරුම් අරන් තව ප්රශ්නත් අහනව
Social anxiety

ඒක කොහොමද බං සෝෂල් ඇන්සයිටි වෙන්නෙ![]()
