ඇයි බං උඹල තේරුම් ගන්නෙ නැත්තෙ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබ රස්සාවක් කරන්නේ නැතුව හිටියොත් උබට හැමදාම අනිත් මිනිස්සු දිහා බල බල හුල්ලන්න වෙන්නේ ... උබ තව වයසට යද්දී තවත් අවුල් වෙයි...

    මමත් දන්නේ නෑ බන් උබට මොනා කරන්නද කියල කියන්න ...
    පාර අයිනේ නෙවෙයීද ගෙදර තියෙන්නේ? සිල්ලර කඩයක් වත් දාගන්න බැරිද ?

    man kiyapude karanna kiyapanko:angry:
     

    AnuradhaRa

    Well-known member


  • ඉතිං මං මොනාද කරන්නෙ
    අඩ අඩා ඉන්නව නෙමේ බං..
    කාලෙ ගෙවාගන්ඩ මගේ ප්‍රශ්න උඹලට කිව්ව ඉතිං


    මගේ අසනීපෙ හොඳ කරගන්ඩ උඹලට කරන්ඩ පුලුවන් දෙයක් තමා
    මට ඕන කරන බෙහෙත් ජාති ටික මට හොයල දෙන එක
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දොස්තර මට snri එකක් ලියල තියෙන්නෙ මොකද කියල හිතපල්ලකො
    එතකොට තේරෙයි


    දොස්තරලා antidepressant දෙන්නේ depession,anxiety,ocd තුනටම උබට ඉතින් ඔය තුනම වගේ තියනවනේ.. :sorry:

    man kiyapude karanna kiyapanko:angry:

    උට එච්චර දෙයක් කරන්න බෑ බන් :sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං මං මොනාද කරන්නෙ
    අඩ අඩා ඉන්නව නෙමේ බං..
    කාලෙ ගෙවාගන්ඩ මගේ ප්‍රශ්න උඹලට කිව්ව ඉතිං


    මගේ අසනීපෙ හොඳ කරගන්ඩ උඹලට කරන්ඩ පුලුවන් දෙයක් තමා
    මට ඕන කරන බෙහෙත් ජාති ටික මට හොයල දෙන එක

    උබට බෙහෙත් ගන්න සල්ලි නැද්ද ? නැත්තන් prescription නැද්ද ?
     

    AnuradhaRa

    Well-known member
  • දොස්තරලා antidepressant දෙන්නේ depession,anxiety,ocd තුනටම උබට ඉතින් ඔය තුනම වගේ තියනවනේ.. :sorry:
    :sorry:
    උඹ මේ හැමදෙයක් ගැනම හොයල බලනවනෙ

    Serotonin–norepinephrine reuptake inhibitor


    මගේ අසනීපෙට වැදගත් වෙන්නෙ norepinephrine
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ මේ හැමදෙයක් ගැනම හොයල බලනවනෙ

    Serotonin–norepinephrine reuptake inhibitor


    මගේ අසනීපෙට වැදගත් වෙන්නෙ norepinephrine

    එහෙම හරියටම කියන්න බෑ බන්.. මොන neuro chemical එකේද ප්‍රස්නේ තියෙන්නේ කියල.. හරි එකක් සෙට් වෙනකන් trail කරයි
     

    AnuradhaRa

    Well-known member
  • උබට බෙහෙත් ගන්න සල්ලි නැද්ද ? නැත්තන් prescription නැද්ද ?


    ඩොකාල කොච්චර කිව්වත් දෙන්නෙ පොඩි බේත්


    prescription නැති එක තමා අවුල.. මට ඕන බෙහෙතක් බීල ට්‍රයි කරන්ඩ බෑ


    අඩුම ගානෙ අර ඇටමොක්සෙටින් කියන එක හරි ගන්ඩ තියෙනවනං



    sertonin මට අවුල්. ඒ බෙහෙත් හරියන්නෙ නෑ
     

    AnuradhaRa

    Well-known member
  • එහෙම හරියටම කියන්න බෑ බන්.. මොන neuro chemical එකේද ප්‍රස්නේ තියෙන්නේ කියල.. හරි එකක් සෙට් වෙනකන් trail කරයි


    අවධානෙ මදි කමට ඒක තමා බලපාන්නෙ :angry:


    ටිකක් හොයල බලපන්කො


    attention deficit වලට තියෙන බෙහෙත් මොනාද කියල
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ඩොකාල කොච්චර කිව්වත් දෙන්නෙ පොඩි බේත්


    prescription නැති එක තමා අවුල.. මට ඕන බෙහෙතක් බීල ට්‍රයි කරන්ඩ බෑ


    අඩුම ගානෙ අර ඇටමොක්සෙටින් කියන එක හරි ගන්ඩ තියෙනවනං



    sertonin මට අවුල්. ඒ බෙහෙත් හරියන්නෙ නෑ

    මෙයාගෙන් PM එකක් දාල හෙල්ප් එකක් ගනින් මචන්. ====> http://www.elakiri.com/forum/showthread.php?t=1850009&highlight=pharmacy

     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • කට්ටියක් එකතු වෙලා කතා බහකරනකොට එයාල කියන දේවල් සමහර වෙලාවට එකපාරට ඔලුවට යන්නෙ නෑ. අනිත් අයනං කියන දේවල් පටස් ගාල තේරුම් අරන් තව ප්‍රශ්නත් අහනව
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කට්ටියක් එකතු වෙලා කතා බහකරනකොට එයාල කියන දේවල් සමහර වෙලාවට එකපාරට ඔලුවට යන්නෙ නෑ. අනිත් අයනං කියන දේවල් පටස් ගාල තේරුම් අරන් තව ප්‍රශ්නත් අහනව

    Social anxiety