ඇයි බං මූණ කලු වෙන්නෙ

AnuradhaRa

Well-known member
  • ඉතින් බං පොඩ්ඩක් මනුස්සය එක්ක නිවිහැනහිල්ලෙ හිතේ තියෙන ප්‍රශ්න ටික කතා කරල විසදුමක් හො‍යාගනින්කෝ

    වැඩක් නෑ බං ඔය එකෙක්වත්
    මම නිකං ගෙදරට වෙලා ඉන්න නිසා මගෙන් එක එක වැඩ කරෝගන්නව විතරයි
     
    • Like
    Reactions: D_Mad

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    වැඩක් නෑ බං ඔය එකෙක්වත්
    මම නිකං ගෙදරට වෙලා ඉන්න නිසා මගෙන් එක එක වැඩ කරෝගන්නව විතරයි
    ගෑනු 10 විතර ඉන්නවයැ වැඩ කරවගන්න, උම්බ එපැ එවා කරල දෙන්න.
    පොඩ්ඩක් පඩි දවසට ආදරෙන් කතා කරල සුදූ මට පොඩි ගානක් දෙනවද ෆේශල් එකක් දාගන්න කියල
    ශේප් කරගනින්කො
     
    • Like
    Reactions: D_Mad