මානසික පීඩාව, බ්ලඩ් ප්‍රෙෂර් 160/100මුණ කළු උනාම ඉන්නේ අවුරුදු 50 යි ද?
නගින කාලෙ බඩුවක් ගහපන්මමනං ජීවත් වෙන්නෙ වැඩිම වුණොත් අවුරුදු 50යි.![]()
මම කොහොමත් කලුයි තමා. ඒවුණාට ඉස්සරට වඩා මූණ කලුයි දැංඒ කියන්නේ අනුරාධගෙ ඇඟ සුදුයි ද![]()
ඉතින් බං පොඩ්ඩක් මනුස්සය එක්ක නිවිහැනහිල්ලෙ හිතේ තියෙන ප්‍රශ්න ටික කතා කරල විසදුමක් හොයාගනින්කෝ
nagative hitana eka nawattpn request acept krpn
ගෑනු 10 විතර ඉන්නවයැ වැඩ කරවගන්න, උම්බ එපැ එවා කරල දෙන්න.වැඩක් නෑ බං ඔය එකෙක්වත්
මම නිකං ගෙදරට වෙලා ඉන්න නිසා මගෙන් එක එක වැඩ කරෝගන්නව විතරයි