ඇයි බං මෙච්චර ගනන් මේ tie cufflink අඩුවට ගන්න තැනක් කියන්නකො මචංලා.... මිල අඩුවටම හම්බුනේ රු790ට.. මේ ටිකේ හිදිලා ඉන්නේ අතේ දත නෑ... අඩුවට ගන්න තැන දන්නව නම් කියනවද :sorry: