ඇයි බං මෙච්චර ගනන් මේ tie cufflink

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇයි බං මෙච්චර ගනන් මේ tie cufflink

    අඩුවට ගන්න තැනක් කියන්නකො මචංලා....


    366047_123_1_300x400.jpg


    මිල අඩුවටම හම්බුනේ රු790ට.. මේ ටිකේ හිදිලා ඉන්නේ අතේ දත නෑ...
    අඩුවට ගන්න තැන දන්නව නම් කියනවද
    :sorry:
     

    Balugoos

    Junior member
  • Sep 24, 2017
    87
    29
    18
    අඩුවට ගන්න තැනක් කියන්නකො මචංලා....

    මිල අඩුවටම හම්බුනේ රු790ට.. මේ ටිකේ හිදිලා ඉන්නේ අතේ දත නෑ...
    අඩුවට ගන්න තැන දන්නව නම් කියනවද
    :sorry:

    අතේ කොහොමත් දත් නෑනේ බන්. ඕවා ebay ගෙන්වපන්. තුට්ටුවට දෙකට තියනවා.

    P.S.- 9 වෙනිදට කලින් නම් ebay බඩු එන එකක් නෑ බන්.
     
    Last edited:
    • Like
    Reactions: D_Mad