සිංහල කෙල්ලෙකුට ලව් කරපංකො බං..

කොහොම වුනත් පිටරට උන් එක්ක චැට් කරන එක මාර ආතල් බන් ..
හැබැයි උන් ඔය වගේ ඉංග්රීසි භාග කෑලි වලින් නං කොටන්නේ නෑ
සමහර වෙලාවට කොර වෙලා ඇම්බරිලාම යන අවස්ථා තියෙනවා 
Texas වගේ මොකක් හරිද දන්නේ නෑ අදහස් කරේකොහොම වුනත් පිටරට උන් එක්ක චැට් කරන එක මාර ආතල් බන් ..
හැබැයි උන් ඔය වගේ ඉංග්රීසි භාග කෑලි වලින් නං කොටන්නේ නෑ
සමහර වෙලාවට කොර වෙලා ඇම්බරිලාම යන අවස්ථා තියෙනවා
![]()

අඩෝ කොල්ලෝ සේරටම තෑන්ක්ස් ආ..![]()

වගේම රතු ජම්බු ගෙඩිය
කන්න හිතෙන කොත්තු රොටිය
දැක්ක ගමන් පිස්සු හැදෙන මාර පාරනේ
Send කෙරුවත් SMS ලැබුණෙ නෑ Reply නම්
මාර දුකක් විදින්නෙ මේ කෙල්ලක් හන්දා
අනං මනං නැතුව කෙලිං ගිහින් අහන්න
හිතෙනව මට I Love You කියල කියන්න
ඒත් හිතට බයයි වෙයිද බැනුම් අහන්න
තාමත් බැරි උනා හිතට ගඩ්ස් අරගන්න
![]()
/|\
|
/\

ටියුෂන් පන්තියෙදී
ඔබෙ රුව දැක්ක දිනේ
පිස්සු හැදුනානේ සීදේවි
දැන් මට නින්ද නැතී
ඇස් වහගන්න බැරී
හීනෙන් උඹ ඇවිදින් හිනහේවී
දැන් ඉවසුවා ඇති
මගෙ රතු කට්ට පනී
සෝබනෙ අල්ලන්නෙ නෑ
අරගෙන යනවාමයි හිතුනෝතින්