ඇයි බං මෙහෙම කියන්නේ..

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඇයි බං මෙහෙම කියන්නේ..

අඩෝ මේ මම චැට් එකකදී where do you live? කියලා ඇහුව..
ඒකි මට tx කිව්වනේ බං..
ඉන්නේ කොහෙද ඇහුවහම තෑන්ක්ස් කියන්නේ ඇයි බං එකිට කඩ්ඩ බැරිවෙන්නත් බෑ ඒකි සුද්දියක්..:dull:
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
සිංහල කෙල්ලෙකුට ලව් කරපංකො බං.. :frown:

කියන දේවල් තේරෙන්නේ නැති උනාට උන් පට්ට ආතල් බං..
ඕක කිව්වට පස්සේ චැට් එක නැවැත්තුව..:dull:
 

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Texas වගේ මොකක් හරිද දන්නේ නෑ අදහස් කරේ :baffled: කොහොම වුනත් පිටරට උන් එක්ක චැට් කරන එක මාර ආතල් බන් .. :D හැබැයි උන් ඔය වගේ ඉංග්‍රීසි භාග කෑලි වලින් නං කොටන්නේ නෑ :rolleyes: සමහර වෙලාවට කොර වෙලා ඇම්බරිලාම යන අවස්ථා තියෙනවා :baffled:
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Texas වගේ මොකක් හරිද දන්නේ නෑ අදහස් කරේ :baffled: කොහොම වුනත් පිටරට උන් එක්ක චැට් කරන එක මාර ආතල් බන් .. :D හැබැයි උන් ඔය වගේ ඉංග්‍රීසි භාග කෑලි වලින් නං කොටන්නේ නෑ :rolleyes: සමහර වෙලාවට කොර වෙලා ඇම්බරිලාම යන අවස්ථා තියෙනවා :baffled:

    Ubata witharai therune. TX = Texas :rolleyes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Texas වගේ මොකක් හරිද දන්නේ නෑ අදහස් කරේ :baffled: කොහොම වුනත් පිටරට උන් එක්ක චැට් කරන එක මාර ආතල් බන් .. :D හැබැයි උන් ඔය වගේ ඉංග්‍රීසි භාග කෑලි වලින් නං කොටන්නේ නෑ :rolleyes: සමහර වෙලාවට කොර වෙලා ඇම්බරිලාම යන අවස්ථා තියෙනවා :baffled:

    :baffled::dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මතක සුවඳ මගෙ හිතට දැනෙන විට
    පාළු අඳුරු හැන්දෑවේ
    කඳුළු පිරුණ නෙත පිසින කෙනෙක් නැත
    සුසුම පමණි ළඟ උන්නේ
    පාළු අඳුරු හැන්දෑවේ
    කෙලෙසදෝ ළඳේ වෙන්වෙලා ගියේ
    බිඳ දා මගේ ප්‍රථම ආද‍ෙරේ

    මට දුකයි වාවනු බෑ
    වේදනාවන් ආදරයේ
    ජීවිතයෙන් මා පැතුවේ
    තනිය පමණද මේ ලෝකේ

    දන්නෙ නෑ මම ඉතිං
    ඔබ කෙසේ දැයි වෙන් වූයේ
    පෙම්වතියේ බැන්ඳ සෙනේ
    කඳුලු අරණක තනි වූයේ
     

    dickensian

    Well-known member
  • TX, NY, wage forms use karanne USA wala states walata..
    oya thanks kiyala nemei ban eki inne texas wala kiyalai kiyala thiyenne..
    dan shape eke ahapan houston da kiyala..;)

    by the way ka ekka hari katha karanakota where do you live kiyala ahanna epa..
    ewa katha karaddi use karanne na..
    just ask "you from?"
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වගේම රතු ජම්බු ගෙඩිය
    කන්න හිතෙන කොත්තු රොටිය
    දැක්ක ගමන් පිස්සු හැදෙන මාර පාරනේ
    Send කෙරුවත් SMS ලැබුණෙ නෑ Reply නම්
    මාර දුකක් විදින්නෙ මේ කෙල්ලක් හන්දා

    අනං මනං නැතුව කෙලිං ගිහින් අහන්න
    හිතෙනව මට I Love You කියල කියන්න
    ඒත් හිතට බයයි වෙයිද බැනුම් අහන්න
    තාමත් බැරි උනා හිතට ගඩ්ස් අරගන්න
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෆුල් හයි-ෆයි ලෙවල් එකෙන් යන්නෙ මගතොටේ
    ඇදක් කුදක් නෑ කියන්න ඉන්නෙ ෆිට් එකේ
    හාට් බීට් එක නැගලා ඇගෙ ලස්සන දැකලා
    රෑට රෑට හීන පේනවා

    හොරෙන් බලනවා මාව දැක්කම යාලූ
    ටෝක් එකක් දාගන්නට තාමත් බෑලු
    ඔළුවත් කචල් වෙලා ෆුල් අප්සට් වීලා
    මොකක්ද කරන්නෙ යාලූ

    :dull::dull:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    වගේම රතු ජම්බු ගෙඩිය
    කන්න හිතෙන කොත්තු රොටිය
    දැක්ක ගමන් පිස්සු හැදෙන මාර පාරනේ
    Send කෙරුවත් SMS ලැබුණෙ නෑ Reply නම්
    මාර දුකක් විදින්නෙ මේ කෙල්ලක් හන්දා

    අනං මනං නැතුව කෙලිං ගිහින් අහන්න
    හිතෙනව මට I Love You කියල කියන්න
    ඒත් හිතට බයයි වෙයිද බැනුම් අහන්න
    තාමත් බැරි උනා හිතට ගඩ්ස් අරගන්න



    avatar548024_9.gif

    /|\
    |
    /\

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    avatar548024_9.gif

    /|\
    |
    /\

    ටියුෂන් පන්තියෙදී
    ඔබෙ රුව දැක්ක දිනේ
    පිස්සු හැදුනානේ සීදේවි
    දැන් මට නින්ද නැතී
    ඇස් වහගන්න බැරී
    හීනෙන් උඹ ඇවිදින් හිනහේවී
    දැන් ඉවසුවා ඇති
    මගෙ රතු කට්ට පනී
    සෝබනෙ අල්ලන්නෙ නෑ
    අරගෙන යනවාමයි හිතුනෝතින්

    :(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හමුවුනු පළමු දිනේ
    ආදරෙයි කිව්වනේ
    තුරුළට වී සැනසුම දී
    පාසිනාවන් මුවේ

    තොල්පෙති අතර මගේ
    හාදුවක් තිබ්බනේ
    මට උණුසුම් සුව ගෙනදුන්
    කෝ නුඹේ ආදරේ

    කෙල්ලන් චපලයි කිව්වනේ
    කවුරුන් කිව්වත් ඇත්තනේ
    මට දැන් එපා ආදරේ නුඹෙ ආදරේ

    හොඳටම බීලයි මං ආවේ
    වේදනාවට මේ හිතේ
    මට නෑ වගේ ආදරේ නුඹෙ ආදරේ

    :growl::growl:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ටියුෂන් පන්තියෙදී
    ඔබෙ රුව දැක්ක දිනේ
    පිස්සු හැදුනානේ සීදේවි
    දැන් මට නින්ද නැතී
    ඇස් වහගන්න බැරී
    හීනෙන් උඹ ඇවිදින් හිනහේවී
    දැන් ඉවසුවා ඇති
    මගෙ රතු කට්ට පනී
    සෝබනෙ අල්ලන්නෙ නෑ
    අරගෙන යනවාමයි හිතුනෝතින්

    :(:(

    :rofl::rofl::rofl: