ඇයි බං ලංකාවේ Java ඉගෙනගන්නේ මෙච්චර?

Lupine Solus

Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    මේක පොඩ්ඩක් controversial video එකක්. ඒත් පොඩ්ඩක් බලන්න. ඒකෙ කියන කතා වල ඇත්තකුත් තියෙනවා හැබැයි.
    Java for the Haters in 100 Seconds

     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මේ තියෙන්නේ 3 Y එක්ස්පිරියන්ස් තියන මල්ලි කෙනෙක්ට අද අවා ඒ වගේ අසයින්මන්ට් එක. මුගෙන් අහලා තිබ්බේ ෆිර්ස්ට් ඉන්ටවිව් එකේදී පොඩි සිස්ටම් එකක් දීලා එක ඔයාට තේරෙන විදිහට හදන්නේ කොමද කියල අහලා. ඕක තම යුරෝප වල මොඩල් එක. 10+ y තියන උන්ගෙන් හැරලා අහනවා එච්චරයි වෙනස




    Exactly bro. eken hodata ahu wenawa oya past eke kale monawada kiyala
    ayi baduma thama
    ------ Post added on Dec 29, 2022 at 10:43 PM

    මේකට කොච්චර ටයිම් දෙනවද ලොක්කා? අර පොඩි ඒව ටික නං එවෙලෙ කරන්න වෙන්න ඇති නේද ? Anyway මේක තමයි "SE" කෙනෙක් මෙෂර් කරන්න හොඳම ක්‍රමේ.
     
    • Love
    Reactions: HAneo

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,654
    113
    එක තැනක නෑ
    mekata nam 100% agree wenna ba. hama language ekakama pros and cons thiyenawa. PHP karana ekekgen ahapan u kiyai eka thama supiri kiyala. node karana ekath ehemai. py karana ekek kiyai eka thama supirima kiyala. basic Functions such as DB Operations , file management threading awa mewa me hama language ekakama tyenawa. mita amatharawa apita ona features as a ex sockets, lightweight wage dewal uda thamanta ona language eka select karanawa. ehema nathuwa java kiyanne aagamak newe.
    Mama kiyala na java kiyanne agaman kiyala. mama kiyanneth mokak wath hodai natakai kiyanna ba kiyalai. Language selection eka depend wenne requirement eka anuwai. Nathuwa api ekak danagena thawa ekak dead kiyanna ba eka gana fully idea ekak nathuwa.

    PS: methana mama java point karala katha karala thiyanne ahala thiyanne question eka java gana nisai. Nathuwa agamak kiyala nemei. Cos mama languages godak use karanawa for years.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    තව සීන් එකක් තියෙනව ජාව වල. ඔව්වට සර්වර් වල රිසොසස් යනව වැඩි ඉතින් ඔය ක්ලවුඩ් කරන උන් එහෙම ප්‍රොජෙක්ට් වලට ඔය වගේ හෙවී ලෝඩ් තියෙන විදියට කරනවට පොඩි කැමැත්තකුත් තියෙනව. ගේම් හදන උනුයි VGA වලයි තියෙන සම්බන්දෙ වගේ එකක් ඒක.

    ලොකු ප්‍රොජෙක්ට් වලට ජාව දාන්න සෑහෙන අත යට ඩීල් මාර්කටින් පාරවල් එහෙමත් යනව.
    දැන් නන් ටිකක් ඕක අඩු වෙලා තියෙන්නෙ AI ප්‍රොජෙක්ට් තියෙන නිසා. AI ඕනි නැත්ත ශෝ එකට හරි AI ඔබ්බන්න යන්නෙත් ඔහොම සීන් නිසා තමා.
     
    • Wow
    Reactions: animation

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    මචන් මේක නොදන්න කමට අහන දෙයක්. ලංකාවේ Industry ඉන්න අයගෙන් ඇහුවමත් කියන්නේ Java ඉගෙනගන්න කියලා. ඒත් පිටරට හොද Reputed Courses Follow කරන ගොඩක් උන් දන්නවා උන් ලොකුවටම කරන්නේ Java Script, Python වගේ Languages. අනිත් Languages වලිනුත් Same Product එකක් ගන්න පුලුවන් & Resources වැඩිපුරම තියෙන්නේ අනිත් Languages වලටනම්, ඇයි බං ලංකාවේ මෙච්චර Java Use කරන්නේ?


    ekata pradana hethu 4k thiyanawa

    1. OOP , programming concepts igena ganne thiyana lesima and free language eka thama JAVA (Thawa thiyanawa but anith ewata wada godak lesi igena ganne)
    2. platform indipendent nisa use karana eka lesi and godak linux wala default Java enawa
    3. Programming gana teach karana godak un familiar JAVA
    4. godak web , apps ehema java wala duwanne and godak apps thama Java walin develop karanne
     
    • Like
    Reactions: Gunther

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    https://blog.edx.org/how-to-become-a-self-taught-software-engineer

    1672382596908.png


    I am recommending python as a starter! Java is so boring for me when i first started to learn programming and it is still boring
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    normally project based yana companies nm ohoma thamai machn duwanne...

    unta ehema specific tech stacks nane,,e nisa dedicated resources hire karala thiyaganne na...

    interviews karala hire karanakota unath ganne e wage bullets thamai :yes:

    ena tech stack eka anuwa team eka allocate karala, unta study karanna time eka denawa..deela project eka start karanawa..

    seniors review karanawa and shadow karnawa..
    Hariyata hari.
    Except me wage ratawal wala machan hugak welawata hadila thiyana Software thiyenne. ewa Revamp karanna thamaa hugak set wenne
    Code review nam senior kiyala na. one ekekta one ekekge code eka review karanna puluwan.
    ape company eke Organizational chart eke wath kisima kenekge position pennane na.
    Thiyenne u inn team eka saha u danna tech stack eka witharayi

    ඔක නම් ඉතින් රැල්ලට යන දෙයක් , එත් techncial පැත්තෙන් බැලුවම මට පෙන්නේ මෙහෙමයි

    newcomer කෙනෙක්ට java වගේ object oriented (primitive data types අමතක කලොත් ), static strong typing language එකක් ඉගෙනගන්න ලේසියි JavaScript (dynamic weak typing ), Python (dynamic strong typing) වගේ languages වලට වඩා

    language level එකෙන්ම හොද backward compatibility support එකක් තියනවා වලට, අනෙත් එක java වලට හොද ecosystem එකක් තියනවා open source libraries, fancy IDE support, build tools වගේ දේවල්... අනෙත් language වලට නැතුවම නෙමෙයි එක්කෝ හොද troubleshooting skills එකක් තියෙන්නේ ඕන නැත්න්ම නැත්න්ම commercial tools වලට license fee දරාගන්න පුළුවන් වෙන්නේ ඕන

    particle example එකක් ගත්තොත්
    1) Java 7 වලින් develop කරපු එකක් Java 17 migrate කරන project එකක් තියනවා
    2) Python 2.6 වලින් develop කරපු එකක් Python 3.11 migrate කරන project එකක් තියනවා

    ඔය දෙකෙන් Java 17 migration එක straightforward
    JavaScript is not a language
    It's a scripting tool so to speak.
    ------ Post added on Dec 30, 2022 at 2:04 PM
     
    • Like
    Reactions: 0x9 and kolavari

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ජාවා කියන්නෙ පිස්සු පම්කක්, ලොකෙ පරිගනක හැදුවෙ ජිවිතෙ පහසු කරන්න, එත් ජවා හදපු එකා එක හදලා තියෙන්නෙ නිවන අවබොද කරගැනිමට ඉවරිම පුරුදු කරන්න,
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Thawa explain karannako
    හුගක් තැන වල තියෙන්නේ මචන් හදපු සොෆ්ට්වෙයාර්. එකක් මුල ඉදන් හදන්න අලුතෙන් යන එකෙක්ට සෙට් වෙන්නේ කලාතුරකින් තමා. දැන් හදපු එක කම්ප්ලේක්සිටි එක අනුව එකට දාන්න ඕනේ උන්ගේ ටැලන්ට් රික්වෙයාමන්ට් එක වෙනස් වෙනවා. හුගක් වෙලාවට ඒ වගේ ඒවාට දාන්නේ තනියෙන් හරි සිස්ටම් එකක් මුල ඉදල හදපු හෝ ඒ ආශ්‍රිත දැනුමක් තියන උන් තමා. මොකද රනින් සිස්ටම් එකක් නේ ඇත ගහන්නේ. බුල කෙලියොත් ඉවරයි.

    මේකට කොච්චර ටයිම් දෙනවද ලොක්කා? අර පොඩි ඒව ටික නං එවෙලෙ කරන්න වෙන්න ඇති නේද ? Anyway මේක තමයි "SE" කෙනෙක් මෙෂර් කරන්න හොඳම ක්‍රමේ.
    Uta mekata 10 Days dila thibba
    ------ Post added on Dec 30, 2022 at 2:09 PM
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,653
    8,858
    113
    kandy
    Yeah it's old machan
    I my self started as analyst programmer but ages ago
    today as a beginner companies expect more than just to know a language machan.


    100% specially if you started with C++

    This is not the case machan. C# also elaborate OOP same level as Java.
    ------ Post added on Dec 29, 2022 at 10:56 PM
    Comparing to C# , Java has low visibility of OOP. Its correct. But that does not mean we cannot use Java to learn OOP. Other than that this question is about Java.
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    ජාවා අල්ලගත්තොත් අනිත් ඒවා ඉගෙනගන්න ලේසියි කියලා සීන් එකක් තියෙනවනෙ...
    උඹ මේකෙන් චුතවෙන්න ප්ලෑන් එකක් තියෙනවනම් ජාවා අතෑරපන්. මෙහෙ ඉන්නවනම් ජාවා ඉගෙනගනින්, සරලයි! ;)
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    පසනලි අලුතෙන් එන කෙනෙකුට නම් මම ජාව රෙක්මන්ඩ් කරන්නෙ නෑ. C# Javascript තමා මම නම් කියන්නෙ. එනිවේ ඩයි හාඩ් ෆෑන්ස්ල මාත් එක්ක තරහ වෙන්න එපා. නෝ හාඩ් ෆීලින්ග්ස්.
     
    • Haha
    Reactions: HAneo

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    java nm ded machan dan..

    its heavily outdated..dan use wenne na,,


    dan yanne .net / js wage ewa :yes: java wala duwana legacy code bases thiyenawa..ewata ithin hire karanawa..

    e arunama ekata wenama market ekak thiynawa..but its outdated
    :no:
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    DevOps වලට java ඕනේ නෑ කියන්න බෑ...Jenkins run වෙන්නේ ජාවා නේහ් groovy එහෙම java like syntax....හදිස්සියකිta plugin එකක් cuztomize කර ගන්න ජවා දන්නවන්ම් හොදයි
    but if you now the basics of programming lanuage thats all ඉතින් neh
    හරියටම හරි ඕක හින්දම තමයි පහු ගිය ටිකේ ජාවා වලට බැස්සේ. පයිතන් වලින් prod ලෙවෙල් automations කරලා තිබ්බත් OOP concepts ටික තේරුම් ගියේ ජාවා වලින්.

    First language eka widiyata man nam python recommend Karan na. module use Karala Automation and data science related task goda dammata aluthen system ekak gahanna knowledge eka ganna amarui.
    Learn java first and switch to any language
     
    • Like
    Reactions: beam_tech

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Comparing to C# , Java has low visibility of OOP. Its correct.
    May be i don't know that really
    But that does not mean we cannot use Java to learn OOP. Other than that this question is about Java.
    I didn't say this bro

    ජාවා අල්ලගත්තොත් අනිත් ඒවා ඉගෙනගන්න ලේසියි කියලා සීන් එකක් තියෙනවනෙ...
    උඹ මේකෙන් චුතවෙන්න ප්ලෑන් එකක් තියෙනවනම් ජාවා අතෑරපන්. මෙහෙ ඉන්නවනම් ජාවා ඉගෙනගනින්, සරලයි! ;)
    Simple as this............
    ------ Post added on Dec 30, 2022 at 7:02 PM
     
    • Like
    Reactions: Samaposha and san**

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හරියටම හරි ඕක හින්දම තමයි පහු ගිය ටිකේ ජාවා වලට බැස්සේ. පයිතන් වලින් prod ලෙවෙල් automations කරලා තිබ්බත් OOP concepts ටික තේරුම් ගියේ ජාවා වලින්.

    First language eka widiyata man nam python recommend Karan na. module use Karala Automation and data science related task goda dammata aluthen system ekak gahanna knowledge eka ganna amarui.
    Learn java first and switch to any language

    Python wla OOP hena wikarayak bn :lol:

    eka nikan thiyena eka udin OOP concepts attach karala wage scene ekak...pissuwak eka

    පසනලි අලුතෙන් එන කෙනෙකුට නම් මම ජාව රෙක්මන්ඩ් කරන්නෙ නෑ. C# Javascript තමා මම නම් කියන්නෙ. එනිවේ ඩයි හාඩ් ෆෑන්ස්ල මාත් එක්ක තරහ වෙන්න එපා. නෝ හාඩ් ෆීලින්ග්ස්.

    godak die hard fans disagree wela thiyenawa already mage comments ekkath :rofl:

    mama kiyapu lines dekak allagena,,just don't care..

    mewa api kiyana ewa nemei ne :)
    ------ Post added on Dec 30, 2022 at 7:47 PM