මේක පොඩ්ඩක් controversial video එකක්. ඒත් පොඩ්ඩක් බලන්න. ඒකෙ කියන කතා වල ඇත්තකුත් තියෙනවා හැබැයි.
Java for the Haters in 100 Seconds
Java for the Haters in 100 Seconds
SAP ?Our company in 3 times older than Java. It runs most of Super market supply chains across the globe.
මේ තියෙන්නේ 3 Y එක්ස්පිරියන්ස් තියන මල්ලි කෙනෙක්ට අද අවා ඒ වගේ අසයින්මන්ට් එක. මුගෙන් අහලා තිබ්බේ ෆිර්ස්ට් ඉන්ටවිව් එකේදී පොඩි සිස්ටම් එකක් දීලා එක ඔයාට තේරෙන විදිහට හදන්නේ කොමද කියල අහලා. ඕක තම යුරෝප වල මොඩල් එක. 10+ y තියන උන්ගෙන් හැරලා අහනවා එච්චරයි වෙනස
Exactly bro. eken hodata ahu wenawa oya past eke kale monawada kiyala
ayi baduma thama
------ Post added on Dec 29, 2022 at 10:43 PM
Mama kiyala na java kiyanne agaman kiyala. mama kiyanneth mokak wath hodai natakai kiyanna ba kiyalai. Language selection eka depend wenne requirement eka anuwai. Nathuwa api ekak danagena thawa ekak dead kiyanna ba eka gana fully idea ekak nathuwa.mekata nam 100% agree wenna ba. hama language ekakama pros and cons thiyenawa. PHP karana ekekgen ahapan u kiyai eka thama supiri kiyala. node karana ekath ehemai. py karana ekek kiyai eka thama supirima kiyala. basic Functions such as DB Operations , file management threading awa mewa me hama language ekakama tyenawa. mita amatharawa apita ona features as a ex sockets, lightweight wage dewal uda thamanta ona language eka select karanawa. ehema nathuwa java kiyanne aagamak newe.
මචන් මේක නොදන්න කමට අහන දෙයක්. ලංකාවේ Industry ඉන්න අයගෙන් ඇහුවමත් කියන්නේ Java ඉගෙනගන්න කියලා. ඒත් පිටරට හොද Reputed Courses Follow කරන ගොඩක් උන් දන්නවා උන් ලොකුවටම කරන්නේ Java Script, Python වගේ Languages. අනිත් Languages වලිනුත් Same Product එකක් ගන්න පුලුවන් & Resources වැඩිපුරම තියෙන්නේ අනිත් Languages වලටනම්, ඇයි බං ලංකාවේ මෙච්චර Java Use කරන්නේ?
Hariyata hari.normally project based yana companies nm ohoma thamai machn duwanne...
unta ehema specific tech stacks nane,,e nisa dedicated resources hire karala thiyaganne na...
interviews karala hire karanakota unath ganne e wage bullets thamai
ena tech stack eka anuwa team eka allocate karala, unta study karanna time eka denawa..deela project eka start karanawa..
seniors review karanawa and shadow karnawa..
JavaScript is not a languageඔක නම් ඉතින් රැල්ලට යන දෙයක් , එත් techncial පැත්තෙන් බැලුවම මට පෙන්නේ මෙහෙමයි
newcomer කෙනෙක්ට java වගේ object oriented (primitive data types අමතක කලොත් ), static strong typing language එකක් ඉගෙනගන්න ලේසියි JavaScript (dynamic weak typing ), Python (dynamic strong typing) වගේ languages වලට වඩා
language level එකෙන්ම හොද backward compatibility support එකක් තියනවා වලට, අනෙත් එක java වලට හොද ecosystem එකක් තියනවා open source libraries, fancy IDE support, build tools වගේ දේවල්... අනෙත් language වලට නැතුවම නෙමෙයි එක්කෝ හොද troubleshooting skills එකක් තියෙන්නේ ඕන නැත්න්ම නැත්න්ම commercial tools වලට license fee දරාගන්න පුළුවන් වෙන්නේ ඕන
particle example එකක් ගත්තොත්
1) Java 7 වලින් develop කරපු එකක් Java 17 migrate කරන project එකක් තියනවා
2) Python 2.6 වලින් develop කරපු එකක් Python 3.11 migrate කරන project එකක් තියනවා
ඔය දෙකෙන් Java 17 migration එක straightforward
හුගක් තැන වල තියෙන්නේ මචන් හදපු සොෆ්ට්වෙයාර්. එකක් මුල ඉදන් හදන්න අලුතෙන් යන එකෙක්ට සෙට් වෙන්නේ කලාතුරකින් තමා. දැන් හදපු එක කම්ප්ලේක්සිටි එක අනුව එකට දාන්න ඕනේ උන්ගේ ටැලන්ට් රික්වෙයාමන්ට් එක වෙනස් වෙනවා. හුගක් වෙලාවට ඒ වගේ ඒවාට දාන්නේ තනියෙන් හරි සිස්ටම් එකක් මුල ඉදල හදපු හෝ ඒ ආශ්රිත දැනුමක් තියන උන් තමා. මොකද රනින් සිස්ටම් එකක් නේ ඇත ගහන්නේ. බුල කෙලියොත් ඉවරයි.Thawa explain karannako
Uta mekata 10 Days dila thibbaමේකට කොච්චර ටයිම් දෙනවද ලොක්කා? අර පොඩි ඒව ටික නං එවෙලෙ කරන්න වෙන්න ඇති නේද ? Anyway මේක තමයි "SE" කෙනෙක් මෙෂර් කරන්න හොඳම ක්රමේ.
Comparing to C# , Java has low visibility of OOP. Its correct. But that does not mean we cannot use Java to learn OOP. Other than that this question is about Java.Yeah it's old machan
I my self started as analyst programmer but ages ago
today as a beginner companies expect more than just to know a language machan.
100% specially if you started with C++
This is not the case machan. C# also elaborate OOP same level as Java.
------ Post added on Dec 29, 2022 at 10:56 PM
Nah. A supply chain related company. Recently merged with the “second largest warehouse automation equipments” company.SAP ?

java nm ded machan dan..
its heavily outdated..dan use wenne na,,
dan yanne .net / js wage ewajava wala duwana legacy code bases thiyenawa..ewata ithin hire karanawa..
e arunama ekata wenama market ekak thiynawa..but its outdated

හරියටම හරි ඕක හින්දම තමයි පහු ගිය ටිකේ ජාවා වලට බැස්සේ. පයිතන් වලින් prod ලෙවෙල් automations කරලා තිබ්බත් OOP concepts ටික තේරුම් ගියේ ජාවා වලින්.DevOps වලට java ඕනේ නෑ කියන්න බෑ...Jenkins run වෙන්නේ ජාවා නේහ් groovy එහෙම java like syntax....හදිස්සියකිta plugin එකක් cuztomize කර ගන්න ජවා දන්නවන්ම් හොදයි
but if you now the basics of programming lanuage thats all ඉතින් neh
May be i don't know that reallyComparing to C# , Java has low visibility of OOP. Its correct.
I didn't say this broBut that does not mean we cannot use Java to learn OOP. Other than that this question is about Java.
Simple as this............ජාවා අල්ලගත්තොත් අනිත් ඒවා ඉගෙනගන්න ලේසියි කියලා සීන් එකක් තියෙනවනෙ...
උඹ මේකෙන් චුතවෙන්න ප්ලෑන් එකක් තියෙනවනම් ජාවා අතෑරපන්. මෙහෙ ඉන්නවනම් ජාවා ඉගෙනගනින්, සරලයි!![]()
හරියටම හරි ඕක හින්දම තමයි පහු ගිය ටිකේ ජාවා වලට බැස්සේ. පයිතන් වලින් prod ලෙවෙල් automations කරලා තිබ්බත් OOP concepts ටික තේරුම් ගියේ ජාවා වලින්.
First language eka widiyata man nam python recommend Karan na. module use Karala Automation and data science related task goda dammata aluthen system ekak gahanna knowledge eka ganna amarui.
Learn java first and switch to any language
පසනලි අලුතෙන් එන කෙනෙකුට නම් මම ජාව රෙක්මන්ඩ් කරන්නෙ නෑ. C# Javascript තමා මම නම් කියන්නෙ. එනිවේ ඩයි හාඩ් ෆෑන්ස්ල මාත් එක්ක තරහ වෙන්න එපා. නෝ හාඩ් ෆීලින්ග්ස්.

