හමේ රෝගයක් දන්නෙත් නැ. උබ පොඩ්ඩක් අත ලාවට හුරලා බලපන් පාර හොදට හිටිනවද කියලා..
හිතුන දේවල් ඔක්කොම කරල බැලුව බන්. නැහැ එහෙම වෙන්නේ නැහැ බන්. ඔය වගේ වෙන්න කසන්න සුරගන්න බැහැ මට. මම අම්බානෙකට ට්රයි කරා. එත් බැහැ
හමේ රෝගයක් දන්නෙත් නැ. උබ පොඩ්ඩක් අත ලාවට හුරලා බලපන් පාර හොදට හිටිනවද කියලා..
අම්මටසිරි උඹටත් එහෙම වෙනවද. ගොඩක් කල් ඉඳලද බන්? තාමත් වෙනවද?

එක්කෝ කොලු බූතයෙක් වෙන්නත් බැරි නැහැ..

මන් දන්න තරමින් ඕක වෙන්නේ කෙල්ලන්ට බන්..කොල්ලෙක්ට උනා ඇහුවේ දෙවැනි පාර..
උබේ අවට මොකෙක් හරි ආත බූත කේස් එකක් තියෙන්නේ බන් දිශ්ටියක් වගේ...
උබ පන්සල් යනවද පෝයකට හරි...
පොඩ්ඩක් පන්සලේ ලොකු හාමුදුරු කෙනෙක් අල්ලගෙන පිරිත් නූලක් එහෙම බැදගෙන ඉතිපීසෝ ගාතව එහෙම කියලා නිදියපන් බලන්න
දිශ්ටියක් වගේ දෙයක් නම් එලවන්නම වෙනවා බන්..
අපේ ඔෆිස් එකේ කෙල්ලෙක්ට ඔය කේස් එක වෙලා යන්තම් ගොඩ ආවේ
මම දන්නා කෙල්ලෙක් කිව්වා එකීට හිටපු ගමන් රෑට ඇඟ පන නැති වෙලා කවුදෝ එකෙක් ඇඟ උඩ නැගන් ඉන්නවා වගේ සීන් එකක් දැනෙනවලු...
යට ඇදුම් එහෙම එළියෙන් රෑට දැම්මම එහෙම වෙනවා...
හීරෙනව නෙමෙයි බොල උබ මහත් වෙනව . හම ඉරෙනව .BBQ දාන වෙලාවෙ මලපෙරේත්කමට ඇදල දාන්න ඇති .දරාගන්න බැරුව එවෙලෙම මහත්වෙන්න ඇති

ටහිකෙන මහත්විල්ලක් ඒක 
උඹේ ඇගේ දිෂ්ටියක් තියෙනවා උඹව හුරනවා, බුදු ගුණ වලින් ඉක්මනට ඇර ගනින් නුලක් එහෙම දාලා, පන්සල් ගිහිල්ලා, වෙන සෙල්ලම් දාන්න ගියොත් ලෙඩ කරාවි
හිටි ගමන් එනවා බන්...වැඩිය හිතන්න යන්නෙපා...
ඕක ඉතින් හීරුනා කියල මක් වෙනවද..මෑතක නම් උනේ නැහැ...
කළු කුමාර දිෂ්ටිය වගේ කවුරු හරි ගෑනු බූතියක් ඇවිල්ල ආතල් අරගන්නවා ඇති..එක්කෝ කොලු බූතයෙක් වෙන්නත් බැරි නැහැ..
![]()
මන් දන්න තරමින් ඕක වෙන්නේ කෙල්ලන්ට බන්..කොල්ලෙක්ට උනා ඇහුවේ දෙවැනි පාර..
උබේ අවට මොකෙක් හරි ආත බූත කේස් එකක් තියෙන්නේ බන් දිශ්ටියක් වගේ...
උබ පන්සල් යනවද පෝයකට හරි...
පොඩ්ඩක් පන්සලේ ලොකු හාමුදුරු කෙනෙක් අල්ලගෙන පිරිත් නූලක් එහෙම බැදගෙන ඉතිපීසෝ ගාතව එහෙම කියලා නිදියපන් බලන්න
දිශ්ටියක් වගේ දෙයක් නම් එලවන්නම වෙනවා බන්..
අපේ ඔෆිස් එකේ කෙල්ලෙක්ට ඔය කේස් එක වෙලා යන්තම් ගොඩ ආවේ
හීරෙනව නෙමෙයි බොල උබ මහත් වෙනව . හම ඉරෙනව .BBQ දාන වෙලාවෙ මලපෙරේත්කමට ඇදල දාන්න ඇති .දරාගන්න බැරුව එවෙලෙම මහත්වෙන්න ඇති

හීරෙනව නෙමෙයි බොල උබ මහත් වෙනව . හම ඉරෙනව .BBQ දාන වෙලාවෙ මලපෙරේත්කමට ඇදල දාන්න ඇති .දරාගන්න බැරුව එවෙලෙම මහත්වෙන්න ඇති

සිරාවට ටහිකෙනවා බන්
lol:ටහිකෙන මහත්විල්ලක් ඒක
![]()

Tho hithuwada mu hulk kiyala.....

ඇග ඇතුලෙන් මොකක් හරි ලෙඩක්ද දන්නෑ.ඇලජික් වගේ.
ඇයි බන් එහෙම වෙන්නේ? මොකක්හරි හේතුවක් තියනවද එහෙම දෙයක් වෙන්න?
මමත් මෙච්චර කාලෙකට කාටවත් එහෙම කිව්වේ නැහැ බන්. වැඩිය ගණන් ගත්තේ නැහැ. ඇහැරිලා ඉන්නකොටම උන නිසයි මේ ගැන පොඩ්ඩක් බලන්න ඕනේ කියල හිතුනේ. කෙල්ලෙක් නම් කමක් නැහැ, කොල්ලෙක් නම් තමයි අවුල බන්. හිහි..
නැහැ රන්ගුවෝ පන්සලකට ගියපු කාලයක් මතක නැහැ අවුරුදු ගානකින්.. ගිහින් හාමුදුරුවෝ කෙනෙක් හම්බුනා නම් හරි නේද බන්. එක තමයි. එහෙනම් පොඩ්ඩක් මම බලන්නම් මචන්.
සමහර විට ඇඳුම ඇතුලේ මොනා හරි එකක් තිබ්බද දන්නේ නැහැ...
ඉස්සර අපේ ගෙදර ඇඟ අතුල්ලන්න කොහු ලනුවක් තිබ්බ...මම හිතුවෙම එකට හීරෙනවා ඇති කියල..

එතකොට අත දික් වෙනවද අර ෆැන්ටස්ටික් 4 එකේ වගේ ?
අල්ලන්න බැරි දුරින් හිටියොත් කොහොමත් අල්ලන්න බැහැනේ බන්![]()
)sleeping paralysisතනිකම් දෝසේ...මම දන්නා කෙල්ලෙක් කිව්වා එකීට හිටපු ගමන් රෑට ඇඟ පන නැති වෙලා කවුදෝ එකෙක් ඇඟ උඩ නැගන් ඉන්නවා වගේ සීන් එකක් දැනෙනවලු...
ඇහැරුනත් හෙල්ලෙන්න බැරිලු, කතා කරගන්නත් බැරිලු...පට්ට බය හිතෙන සීන් එකක් කිව්වා ඒක..යට ඇදුම් එහෙම එළියෙන් රෑට දැම්මම එහෙම වෙනවා...
![]()

ඇයි බන් එහෙම වෙන්නේ? මොකක්හරි හේතුවක් තියනවද එහෙම දෙයක් වෙන්න?
take the moral of the story (if there any)

barussa huranawa kiyala kiyanwa bun
habai mama danna taramin wenne oka ganu lamainta
tanikam dose wage seen walata
oka mama pili gane mokada ape gedara issara akka kenek nawatila hitiya
ea akka mata pennala tiyenawa menna balana kiyala balan innakota ate iri 3 wage hirenawa
pahu wenidata ibetama natiwa yanawa
podak pansal gihin wada pudagena budunta pahanak pattu karala nida gana balana
owa arila yai

බලන් ඉද්දීම හීරුන ඒක නම් අවුල් වගේ තමා බන්..සමහර විට ඇඳුම ඇතුලේ මොනා හරි එකක් තිබ්බද දන්නේ නැහැ...
ඉස්සර අපේ ගෙදර ඇඟ අතුල්ලන්න කොහු ලනුවක් තිබ්බ...මම හිතුවෙම එකට හීරෙනවා ඇති කියල..
ඕව හිතන්න එපා බන්..හිතන ඒක නවතපු දාට හීරිල්ලත් නිකන්ම හොඳ වෙයි...![]()
ekak neme godak hethu thiyenawaa, umbe karma energy eka adu welaa athi
samahara wita umba apirisidu vada karanawaa athi godak ohe ona ekak kanawaa athi, nikamata wath pansalakata budda rupekata, dewa rupekata wadin nathuwa athi, umba durwala welaa energy eka vadi kara ganin
චපල කොටා.... අත් දෙක ගැට ගහගෙන දොයිය ගනින් රෑට...
Hariyata hari okata kiyanne barussa huranawa kiyala mama oka kiuwe nethe
methana inna ungen katha ahanna beri nisa
![]()

barussa kiyanne mokadda ban?