ඇයි බන් එහෙම වෙන්නේ

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,013
    9,607
    113
    එක තැනක නෑ
    හමේ රෝගයක් දන්නෙත් නැ. උබ පොඩ්ඩක් අත ලාවට හුරලා බලපන් පාර හොදට හිටිනවද කියලා..

    හිතුන දේවල් ඔක්කොම කරල බැලුව බන්. නැහැ එහෙම වෙන්නේ නැහැ බන්. ඔය වගේ වෙන්න කසන්න සුරගන්න බැහැ මට. මම අම්බානෙකට ට්‍රයි කරා. එත් බැහැ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අම්මටසිරි උඹටත් එහෙම වෙනවද. ගොඩක් කල් ඉඳලද බන්? තාමත් වෙනවද?

    හිටි ගමන් එනවා බන්...වැඩිය හිතන්න යන්නෙපා...:P

    ඕක ඉතින් හීරුනා කියල මක් වෙනවද..මෑතක නම් උනේ නැහැ...:baffled:

    කළු කුමාර දිෂ්ටිය වගේ කවුරු හරි ගෑනු බූතියක් ඇවිල්ල ආතල් අරගන්නවා ඇති..:love::rofl: එක්කෝ කොලු බූතයෙක් වෙන්නත් බැරි නැහැ..:baffled::P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මන් දන්න තරමින් ඕක වෙන්නේ කෙල්ලන්ට බන්..කොල්ලෙක්ට උනා ඇහුවේ දෙවැනි පාර..
    උබේ අවට මොකෙක් හරි ආත බූත කේස් එකක් තියෙන්නේ බන් දිශ්ටියක් වගේ...
    උබ පන්සල් යනවද පෝයකට හරි...
    පොඩ්ඩක් පන්සලේ ලොකු හාමුදුරු කෙනෙක් අල්ලගෙන පිරිත් නූලක් එහෙම බැදගෙන ඉතිපීසෝ ගාතව එහෙම කියලා නිදියපන් බලන්න

    දිශ්ටියක් වගේ දෙයක් නම් එලවන්නම වෙනවා බන්..
    අපේ ඔෆිස් එකේ කෙල්ලෙක්ට ඔය කේස් එක වෙලා යන්තම් ගොඩ ආවේ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හීරෙනව නෙමෙයි බොල උබ මහත් වෙනව . හම ඉරෙනව .BBQ දාන වෙලාවෙ මලපෙරේත්කමට ඇදල දාන්න ඇති .දරාගන්න බැරුව එවෙලෙම මහත්වෙන්න ඇති
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මන් දන්න තරමින් ඕක වෙන්නේ කෙල්ලන්ට බන්..කොල්ලෙක්ට උනා ඇහුවේ දෙවැනි පාර..
    උබේ අවට මොකෙක් හරි ආත බූත කේස් එකක් තියෙන්නේ බන් දිශ්ටියක් වගේ...
    උබ පන්සල් යනවද පෝයකට හරි...
    පොඩ්ඩක් පන්සලේ ලොකු හාමුදුරු කෙනෙක් අල්ලගෙන පිරිත් නූලක් එහෙම බැදගෙන ඉතිපීසෝ ගාතව එහෙම කියලා නිදියපන් බලන්න

    දිශ්ටියක් වගේ දෙයක් නම් එලවන්නම වෙනවා බන්..
    අපේ ඔෆිස් එකේ කෙල්ලෙක්ට ඔය කේස් එක වෙලා යන්තම් ගොඩ ආවේ

    තනිකම් දෝසේ...:yes: මම දන්නා කෙල්ලෙක් කිව්වා එකීට හිටපු ගමන් රෑට ඇඟ පන නැති වෙලා කවුදෝ එකෙක් ඇඟ උඩ නැගන් ඉන්නවා වගේ සීන් එකක් දැනෙනවලු...:baffled:

    ඇහැරුනත් හෙල්ලෙන්න බැරිලු, කතා කරගන්නත් බැරිලු...පට්ට බය හිතෙන සීන් එකක් කිව්වා ඒක..:baffled: යට ඇදුම් එහෙම එළියෙන් රෑට දැම්මම එහෙම වෙනවා...:yes:
     
    :lol::lol::rofl::rofl: ටහිකෙන මහත්විල්ලක් ඒක :rofl:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,013
    9,607
    113
    එක තැනක නෑ
    උඹේ ඇගේ දිෂ්ටියක් තියෙනවා උඹව හුරනවා, බුදු ගුණ වලින් ඉක්මනට ඇර ගනින් නුලක් එහෙම දාලා, පන්සල් ගිහිල්ලා, වෙන සෙල්ලම් දාන්න ගියොත් ලෙඩ කරාවි

    ඇයි බන් එහෙම වෙන්නේ? මොකක්හරි හේතුවක් තියනවද එහෙම දෙයක් වෙන්න?

    හිටි ගමන් එනවා බන්...වැඩිය හිතන්න යන්නෙපා...:P

    ඕක ඉතින් හීරුනා කියල මක් වෙනවද..මෑතක නම් උනේ නැහැ...:baffled:

    කළු කුමාර දිෂ්ටිය වගේ කවුරු හරි ගෑනු බූතියක් ඇවිල්ල ආතල් අරගන්නවා ඇති..:love::rofl: එක්කෝ කොලු බූතයෙක් වෙන්නත් බැරි නැහැ..:baffled::P

    මමත් මෙච්චර කාලෙකට කාටවත් එහෙම කිව්වේ නැහැ බන්. වැඩිය ගණන් ගත්තේ නැහැ. ඇහැරිලා ඉන්නකොටම උන නිසයි මේ ගැන පොඩ්ඩක් බලන්න ඕනේ කියල හිතුනේ. කෙල්ලෙක් නම් කමක් නැහැ, කොල්ලෙක් නම් තමයි අවුල බන්. හිහි..

    මන් දන්න තරමින් ඕක වෙන්නේ කෙල්ලන්ට බන්..කොල්ලෙක්ට උනා ඇහුවේ දෙවැනි පාර..
    උබේ අවට මොකෙක් හරි ආත බූත කේස් එකක් තියෙන්නේ බන් දිශ්ටියක් වගේ...
    උබ පන්සල් යනවද පෝයකට හරි...
    පොඩ්ඩක් පන්සලේ ලොකු හාමුදුරු කෙනෙක් අල්ලගෙන පිරිත් නූලක් එහෙම බැදගෙන ඉතිපීසෝ ගාතව එහෙම කියලා නිදියපන් බලන්න

    දිශ්ටියක් වගේ දෙයක් නම් එලවන්නම වෙනවා බන්..
    අපේ ඔෆිස් එකේ කෙල්ලෙක්ට ඔය කේස් එක වෙලා යන්තම් ගොඩ ආවේ

    නැහැ රන්ගුවෝ පන්සලකට ගියපු කාලයක් මතක නැහැ අවුරුදු ගානකින්.. ගිහින් හාමුදුරුවෝ කෙනෙක් හම්බුනා නම් හරි නේද බන්. එක තමයි. එහෙනම් පොඩ්ඩක් මම බලන්නම් මචන්.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හීරෙනව නෙමෙයි බොල උබ මහත් වෙනව . හම ඉරෙනව .BBQ දාන වෙලාවෙ මලපෙරේත්කමට ඇදල දාන්න ඇති .දරාගන්න බැරුව එවෙලෙම මහත්වෙන්න ඇති

    Tho hithuwada mu hulk kiyala.....:dull::dull::dull:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,013
    9,607
    113
    එක තැනක නෑ
    හීරෙනව නෙමෙයි බොල උබ මහත් වෙනව . හම ඉරෙනව .BBQ දාන වෙලාවෙ මලපෙරේත්කමට ඇදල දාන්න ඇති .දරාගන්න බැරුව එවෙලෙම මහත්වෙන්න ඇති

    :rofl::rofl: සිරාවට ටහිකෙනවා බන් :lol:lol:

    :lol::lol::rofl::rofl: ටහිකෙන මහත්විල්ලක් ඒක :rofl:

    :lol::lol:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,013
    9,607
    113
    එක තැනක නෑ
    Tho hithuwada mu hulk kiyala.....:dull::dull::dull:

    :rofl::rofl::P:P

    ඇග ඇතුලෙන් මොකක් හරි ලෙඩක්ද දන්නෑ.ඇලජික් වගේ.

    කිසිම දෙකට ඇලජික් නම් මට නැහැ මචන් මම දන්නා තරමින්. හමේ ප්‍රශ්නයක්ද දන්නේ නැහැ. හිතාගන්න බැහැ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇයි බන් එහෙම වෙන්නේ? මොකක්හරි හේතුවක් තියනවද එහෙම දෙයක් වෙන්න?

    මමත් මෙච්චර කාලෙකට කාටවත් එහෙම කිව්වේ නැහැ බන්. වැඩිය ගණන් ගත්තේ නැහැ. ඇහැරිලා ඉන්නකොටම උන නිසයි මේ ගැන පොඩ්ඩක් බලන්න ඕනේ කියල හිතුනේ. කෙල්ලෙක් නම් කමක් නැහැ, කොල්ලෙක් නම් තමයි අවුල බන්. හිහි..

    නැහැ රන්ගුවෝ පන්සලකට ගියපු කාලයක් මතක නැහැ අවුරුදු ගානකින්.. ගිහින් හාමුදුරුවෝ කෙනෙක් හම්බුනා නම් හරි නේද බන්. එක තමයි. එහෙනම් පොඩ්ඩක් මම බලන්නම් මචන්.

    බලන් ඉද්දීම හීරුන ඒක නම් අවුල් වගේ තමා බන්..:baffled: සමහර විට ඇඳුම ඇතුලේ මොනා හරි එකක් තිබ්බද දන්නේ නැහැ...:baffled: ඉස්සර අපේ ගෙදර ඇඟ අතුල්ලන්න කොහු ලනුවක් තිබ්බ...මම හිතුවෙම එකට හීරෙනවා ඇති කියල..:rofl:

    ඕව හිතන්න එපා බන්..හිතන ඒක නවතපු දාට හීරිල්ලත් නිකන්ම හොඳ වෙයි...:yes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    එතකොට අත දික් වෙනවද අර ෆැන්ටස්ටික් 4 එකේ වගේ ? :baffled::rofl::P

    අල්ලන්න බැරි දුරින් හිටියොත් කොහොමත් අල්ලන්න බැහැනේ බන් :rolleyes:

    take the moral of the story (if there any :P )
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    තනිකම් දෝසේ...:yes: මම දන්නා කෙල්ලෙක් කිව්වා එකීට හිටපු ගමන් රෑට ඇඟ පන නැති වෙලා කවුදෝ එකෙක් ඇඟ උඩ නැගන් ඉන්නවා වගේ සීන් එකක් දැනෙනවලු...:baffled:

    ඇහැරුනත් හෙල්ලෙන්න බැරිලු, කතා කරගන්නත් බැරිලු...පට්ට බය හිතෙන සීන් එකක් කිව්වා ඒක..:baffled: යට ඇදුම් එහෙම එළියෙන් රෑට දැම්මම එහෙම වෙනවා...:yes:
    sleeping paralysis :rofl:

    http://dreamstudies.org/2010/04/29/9-ways-to-wake-up-from-sleep-paralysis/
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඇයි බන් එහෙම වෙන්නේ? මොකක්හරි හේතුවක් තියනවද එහෙම දෙයක් වෙන්න?

    ekak neme godak hethu thiyenawaa, umbe karma energy eka adu welaa athi
    samahara wita umba apirisidu vada karanawaa athi godak ohe ona ekak kanawaa athi, nikamata wath pansalakata budda rupekata, dewa rupekata wadin nathuwa athi, umba durwala welaa energy eka vadi kara ganin
     
    upaliputha

    Member
    Feb 8, 2017
    75
    13
    0
    barussa huranawa kiyala kiyanwa bun

    habai mama danna taramin wenne oka ganu lamainta

    tanikam dose wage seen walata

    oka mama pili gane mokada ape gedara issara akka kenek nawatila hitiya

    ea akka mata pennala tiyenawa menna balana kiyala balan innakota ate iri 3 wage hirenawa

    pahu wenidata ibetama natiwa yanawa

    podak pansal gihin wada pudagena budunta pahanak pattu karala nida gana balana

    owa arila yai

    Hariyata hari okata kiyanne barussa huranawa kiyala mama oka kiuwe nethe
    methana inna ungen katha ahanna beri nisa

    :yes::yes::yes:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,013
    9,607
    113
    එක තැනක නෑ
    බලන් ඉද්දීම හීරුන ඒක නම් අවුල් වගේ තමා බන්..:baffled: සමහර විට ඇඳුම ඇතුලේ මොනා හරි එකක් තිබ්බද දන්නේ නැහැ...:baffled: ඉස්සර අපේ ගෙදර ඇඟ අතුල්ලන්න කොහු ලනුවක් තිබ්බ...මම හිතුවෙම එකට හීරෙනවා ඇති කියල..:rofl:

    ඕව හිතන්න එපා බන්..හිතන ඒක නවතපු දාට හීරිල්ලත් නිකන්ම හොඳ වෙයි...:yes:

    ඔව් බන් මම ලොකුවට හිතන්නේ නැහැ. කිරියේ දාන්න හිතුනෙත් එදා ඇහැරිලා ඉන්නකොටම උන නිසයි. බලමුකෝ බන්.

    ekak neme godak hethu thiyenawaa, umbe karma energy eka adu welaa athi
    samahara wita umba apirisidu vada karanawaa athi godak ohe ona ekak kanawaa athi, nikamata wath pansalakata budda rupekata, dewa rupekata wadin nathuwa athi, umba durwala welaa energy eka vadi kara ganin

    පන්සලකට ගිහින් නම් නැහැ බන් අවුරුදු 4කින් විතර. බුදුන් වන්දලත් නැහැ ගොඩක් කාලෙකින්. කර්ම ශක්තිය කියන්නේ මොකේටද බන්? අපි ධාර්මිකව ඉන්නකොටද එක වැඩි වෙන්නේ? තැන්ක්ස් මචන්
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,013
    9,607
    113
    එක තැනක නෑ
    චපල කොටා.... අත් දෙක ගැට ගහගෙන දොයිය ගනින් රෑට...

    එතකොට වෙශියේ ඇහැරිලා ඉන්නකොට හිරෙන්නේ?

    Hariyata hari okata kiyanne barussa huranawa kiyala mama oka kiuwe nethe
    methana inna ungen katha ahanna beri nisa

    :yes::yes::yes:

    :oo::oo::oo: barussa kiyanne mokadda ban?