ඇයි බන් කෙල්ලෝ මෙහෙම කරන්නේ ?
අවුරුදු 3ක මගේ ආදරේ අද නැති උනා. එය මාව දාලා ගියා. එයා මාව දාලා යන්ඩ කියපු හේතු තමයි
1. මම කැතයි
2. මම ගොඩේ
3. මම එයා ගැන හොයනවා වැඩි
මට ගොඩක් දුකයි මචන්ලා. එයා ඒ වචන ටික කියනකොට මගේ පපුවට මොකද්ද උනා. පන වගේ ආදරෙන් හිටපු කෙනාට මෙහෙම කියන්ඩ පුලුවන්ද කියලා බන්. එයාට වෙන ලස්සන පොෂ් කොල්ලෙක් හම්බවෙලා ඇති. මම ජොබක් කරනවා බන්. මම සොෆ්ට්වෙයා ඩිවලොපර් කෙනෙක්. දැන් අවුරුදු 3කට ලඟයි බන් අපේ ආදරේට. පෙබරවාරි 2ට අවුරුදු 3ක්. එත් එයා අද මගේ ළඟ නැහැ.
Edit:
ඔන්න දැන් සොරි කියන්නේ
තරහ ගිහිල්ලලු කිව්වේ. දැන් ඔය කෝල් කර කර දඟලන්නේ. අනේ මන්දා මචන්ලා

Last edited: