ඇයි බන් කෙල්ලෝ මෙහෙම කරන්නේ ?

  • Jan 10, 2014
    36
    1
    8
    ඇයි බන් කෙල්ලෝ මෙහෙම කරන්නේ ?

    අවුරුදු 3ක මගේ ආදරේ අද නැති උනා. එය මාව දාලා ගියා. එයා මාව දාලා යන්ඩ කියපු හේතු තමයි

    1. මම කැතයි
    2. මම ගොඩේ
    3. මම එයා ගැන හොයනවා වැඩි

    මට ගොඩක් දුකයි මචන්ලා. එයා ඒ වචන ටික කියනකොට මගේ පපුවට මොකද්ද උනා. පන වගේ ආදරෙන් හිටපු කෙනාට මෙහෙම කියන්ඩ පුලුවන්ද කියලා බන්. එයාට වෙන ලස්සන පොෂ් කොල්ලෙක් හම්බවෙලා ඇති. මම ජොබක් කරනවා බන්. මම සොෆ්ට්වෙයා ඩිවලොපර් කෙනෙක්. දැන් අවුරුදු 3කට ලඟයි බන් අපේ ආදරේට. පෙබරවාරි 2ට අවුරුදු 3ක්. එත් එයා අද මගේ ළඟ නැහැ. :(

    Edit:
    ඔන්න දැන් සොරි කියන්නේ :confused::confused: තරහ ගිහිල්ලලු කිව්වේ. දැන් ඔය කෝල් කර කර දඟලන්නේ. අනේ මන්දා මචන්ලා :confused: :sorry::sorry: :confused::confused:

    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,925
    113
    ඉතිං බන් ඒ කෙල්ල උබට හේතු කාරනා කියලා තමයි බූට් එක ප්‍රදානය කරල තියෙන්නේ. උබේ මට්ටමට ගැලපෙන එකක් හොයා ගනින්. ඔය පට්ට කෑලි හොයන්නේ නැතුව.

    දුක තමයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    Bomu........

    ane ekita huka ganna kiyala ......uba wena ekak karapan ban.....kollange katha kiyala ekak naha .....kollange thiyenne pawurshaya.....uba eka gana duk wevi innawanam.....ubata pawurshaya naha
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සුත්තිට සුකා ගන්න කියල වෙන එකක් හොයාගනින් කොල්ලො මමත් අවුරුදු 5ක් ලව්කරල හොදම එකෙන් බූට් එකක් කෑව සුත්තිට සුකා ගන්න කිව්ව
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ඉතිං බන් ඒ කෙල්ල උබට හේතු කාරනා කියලා තමයි බූට් එක ප්‍රදානය කරල තියෙන්නේ. උබේ මට්ටමට ගැලපෙන එකක් හොයා ගනින්. ඔය පට්ට කෑලි හොයන්නේ නැතුව.

    දුක තමයි

    ane pala buruwa yanna....ekita awurudu thunak giyahamada eka hithune....

    arakanam aththa wenna athi....mu wadipura hoyanawa kiyapu eka.....yalu una kiyala machan ....pawudgalikathwaya nathi karanna hadanna epa kellange
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    උබ නිකං නයි අරින්නෙ නැතුව හිටහන් බන්.. කෙල්ලෙක් ජීවිතේට ඔහොම කියන්නෙ නම් නැහැ ලොකු මලක් නැත්තම්.. අනික ඔහොම කිව්ව නම් සතුටු වෙයන්.. හේතුවක් කියන්නෙ නැතුව දාල ගියාම ඔයිට වඩා සිය ගුණයක් රිදෙනව..

    9Y7qmQ3.png
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    උබ නිකං නයි අරින්නෙ නැතුව හිටහන් බන්.. කෙල්ලෙක් ජීවිතේට ඔහොම කියන්නෙ නම් නැහැ ලොකු මලක් නැත්තම්.. අනික ඔහොම කිව්ව නම් සතුටු වෙයන්.. හේතුවක් කියන්නෙ නැතුව දාල ගියාම ඔයිට වඩා සිය ගුණයක් රිදෙනව..

    9Y7qmQ3.png
    chuti baba thawama hariyata kello gana danne nathuwa ohoma kiyanna epa atikiththo:angry::angry::angry:
     
  • Jan 10, 2014
    36
    1
    8
    ඉතිං බන් ඒ කෙල්ල උබට හේතු කාරනා කියලා තමයි බූට් එක ප්‍රදානය කරල තියෙන්නේ. උබේ මට්ටමට ගැලපෙන එකක් හොයා ගනින්. ඔය පට්ට කෑලි හොයන්නේ නැතුව.

    දුක තමයි

    අවුරුදු 3කට පස්සෙද මගේ ලස්සන මතක් උනේ එයාට ? එයයි මගේ පස්සෙන් ඇවිත් මේක පටන් ගත්තේ. ඉතින් ඒ උත්තරේ සදාරණද මචන් ?

    love bump!

    :(

    Bomu........

    ane ekita huka ganna kiyala ......uba wena ekak karapan ban.....kollange katha kiyala ekak naha .....kollange thiyenne pawurshaya.....uba eka gana duk wevi innawanam.....ubata pawurshaya naha

    :( වැඩක් නැහැ මචන්. මම කොච්චර ආදරේ කරාද මචන්. සේරම ඉවරයි :(

    gaanu ohoma tamaa ban. salle pennuwoth puken kaallak hare kapala die.

    සුත්තිට සුකා ගන්න කියල වෙන එකක් හොයාගනින් කොල්ලො මමත් අවුරුදු 5ක් ලව්කරල හොදම එකෙන් බූට් එකක් කෑව සුත්තිට සුකා ගන්න කිව්ව

    :( :(

    උබ නිකං නයි අරින්නෙ නැතුව හිටහන් බන්.. කෙල්ලෙක් ජීවිතේට ඔහොම කියන්නෙ නම් නැහැ ලොකු මලක් නැත්තම්.. අනික ඔහොම කිව්ව නම් සතුටු වෙයන්.. හේතුවක් කියන්නෙ නැතුව දාල ගියාම ඔයිට වඩා සිය ගුණයක් රිදෙනව..

    9Y7qmQ3.png

    උඹ මම කවුද කියලා දන්නවා නම් කියයි මම නයිද අරින්නේ කියලා මචන් :( ගොඩක් දුකයි :(

    ado mu Mal papalu

    මම මල් පප්පා නෙමෙයි පප්පා මහත්තයා