ඇයි බන් මටම මෙහෙම වෙන්නේ Payoneer කාර්ඩ් එකේ $8ක් තිබ්බා.අර රෙෆරල් ප්‍රෝග්‍රෑම් එකෙන් $25ක් ඇදුනා කියහන්කෝ . කරුමේ කියන්නේ Card Activation එකට $29.95 ක් කැපුනා යකෝ.:angry::angry::angry::angry: මට මරාගෙන මැරෙන්න හිතෙනවා මුන්ව. අනේ මගේ දුප්පත් $8...