ඇයි බන් මහින්දය මේ තරම් මූසල?

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,769
    3,361
    113
    මහරාජා එලකිරි ආවොත් වහ කලා මැරෙන්නේ...මුන් කියන ඒවා දැකලා..:lol::lol:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    29xhjyr.jpg
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අනේ නිකං හිටපං බං බයිලා ගහන්නේ නැතිව...............
    මහින්ද අවොත් පරාද වෙන්නයි නාවොත් දිනන්නයි එහෙනං කෝච්ලා මැනේජර්ස්ලා ෆිසියොලා මොකටද.............
    අට අපි පැරදුනේ කැත විදිහට..................
    අද අපේ ටීම් එක සෙල්ලං කලේ පළවෙනි වතාවකට ෆයිනල් ආපු සෙට් එකක් විදිහට................
    එතනිං එහාට කතා කරලා වැඩක් නැහැ.............
     

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    ලංකාව පැරදුනේ ටීම් එකේ දුර්වලකම නිසා ඒකට මහින්දය පලි වෙන්නේ කොහොමද බූරුවෝ?
     
    • Like
    Reactions: mldarshana