uba christian neda ban?ubalath oya mithyadrushtika dewal wiswasa karanawada?

මාලින්ගයව උගේ පලවෙනි ඕවර් ඒකෙන පස්සේ බෝලිං වලින් අයින් කලානම් සෑහෙන්න දිනන්න චාන්ස් එකක් තිබ්බ. එහෙනම් ලකුණු 100 ක වගේ තමයි ගහන්නේ.



දන්න දෙයක් කියපන් බන්යුද්දෙ දිනපු දවසෙත් ඕක ලංකාවෙ හිටියෙ නැහැ...![]()


දන්න දෙයක් කියපන් බන්![]()

අනේ මන්දා බං මැච් එක පැරදුනාට මට නම් උඹලට තරම් දුකක් නැහැ.....
සුදු වෑන්, දූෂණ, භීෂණ, බාල අපරාධ, බාල තෙල්, හොර නිධන්, උද්ධමනය, z අවුල්, කඩාවැටෙන ආර්ථිකය, හොරකම්, මැරකම්, එකී මෙකී නොකී සෑම දෙයක්ම වගේ
ෆයිනල් පරාද වෙන එකත් දැන් පුරුදු වෙලා...............
![]()

අයි බන් උඹට මතක නැද්ද කොහේදෝ ඉදන් ඇවිල්ල බිම පෙරලුනේ එයාර් පෝට් එකේදි...
පු* දී නසී...![]()
![]()




උබට දින මතක නැනේ,එතකොට කොහෙද බන් යුද්දේ ඉවර උනේ ??? එතකොටත් යුද්දෙ යනවා .මහින්ද ලංකාවට ඇවිත් දවස් 2-3පස්සේ යුද්දෙ ඉවර උනේ.උබල මොන ලෝකෙද හිටියේ ??? කොටියට සපෝට් කරපු එවුන්ට ඕව මතක නැ අම්ම අප්පට කෙල උනා වගේ දුකෙන්නේ හිටියෙ 


අයි බන් උඹට මතක නැද්ද කොහේදෝ ඉදන් ඇවිල්ල බිම පෙරලුනේ එයාර් පෝට් එකේදි...
පු* දී නසී...![]()
![]()
පිස්සුද බං මේ යකා ආවොත් මැච් එක පරදිනවා කිව්වේ ගිය අවුරුද්දේ ඉඳන්
පුලුවන්නම් ඊළඟ මැච් එකටත් එන්න කියපං ඒකත් කනවා![]()

ඕක පරණ ජෝක් එකක් බන්. දැන් ඕක අහලම ඇතිවෙලා.
මේ මැච් එක පැරදුනේ සම්පූර්ණයෙන්ම මූ හින්ද?මූ මාව කෑව.මේ මූසලයගේ මූන පෙන්නුව විතරයි විකට් ටික යන්ඩ ගත්තේ මහ අමුතු අසුභ විදිහට.අපේ ටීම් එකට සීරීස් එකේදි එකම තැනකවත් මෙහෙම වෙලා තියෙනවද බන්?

මුන් විස්වාස කරන්නේ අර බමුණන්ගෙ මත,දිට්ට මංගලික 

.අනේ මේ නිකන් පිස්සු කෙලින්න එපා බං.. අපේ උන් හරියට සෙල්ලම් කළා නම් අපි දිනනව.. නැත්තම් නෑ.. ඒක එකාට කඩේ යනව නෙවේ.. එකනෙ ඇත්ත..



මේ ත්රෙඩ් එකේ කාට හරි ගොඩාක් රිදිලා.....-රෙප් වලින් අපේ කටවල් වහන්න බෑ බං......
![]()
![]()




උබට දින මතක නැනේ,එතකොට කොහෙද බන් යුද්දේ ඉවර උනේ ??? එතකොටත් යුද්දෙ යනවා .මහින්ද ලංකාවට ඇවිත් දවස් 2-3පස්සේ යුද්දෙ ඉවර උනේ.උබල මොන ලෝකෙද හිටියේ ??? කොටියට සපෝට් කරපු එවුන්ට ඕව මතක නැ අම්ම අප්පට කෙල උනා වගේ දුකෙන්නේ හිටියෙ
![]()
මටත් උබ වගේ එවුන් ගැන නම් මාර දුකක් තියෙන්නෙ.අනේ යකෝ මට හරි දුකයි බන් උඹ ගැන..... මම මීට වඩා උබට මුකුත් කියන්නෙ නැහැ...

මොලේ ස්කෑන් එකක් වත් කරල බලපන් මචන්,අමතක වීම එච්චර හොද රෝග ලක්ෂණයක් නෙමේ. 

