ඇයි බන් මහින්දය මේ තරම් මූසල?

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මාලින්ගයව උගේ පලවෙනි ඕවර් ඒකෙන පස්සේ බෝලිං වලින් අයින් කලානම් සෑහෙන්න දිනන්න චාන්ස් එකක් තිබ්බ. එහෙනම් ලකුණු 100 ක වගේ තමයි ගහන්නේ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මාලින්ගයව උගේ පලවෙනි ඕවර් ඒකෙන පස්සේ බෝලිං වලින් අයින් කලානම් සෑහෙන්න දිනන්න චාන්ස් එකක් තිබ්බ. එහෙනම් ලකුණු 100 ක වගේ තමයි ගහන්නේ.
    :lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    420794_436738846362844_74448637_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මේ ත්‍රෙඩ් එකේ කාට හරි ගොඩාක් රිදිලා..... :lol: -රෙප් වලින් අපේ කටවල් වහන්න බෑ බං...... :rofl: :P
     

    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    මේ ගල් මූසලයා මොන රෙද්ද බලන්න ආවද..මූ මැච් එකක් බලන්න ආවොත් ඉවරයි.ගල්ම ගල් මූසලයා.රටත් ඉවරයි.මැච් බලන එක එපාඋනා.
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    අනේ මන්දා බං මැච් එක පැරදුනාට මට නම් උඹලට තරම් දුකක් නැහැ.....

    සුදු වෑන්, දූෂණ, භීෂණ, බාල අපරාධ, බාල තෙල්, හොර නිධන්, උද්ධමනය, z අවුල්, කඩාවැටෙන ආර්ථිකය, හොරකම්, මැරකම්, එකී මෙකී නොකී සෑම දෙයක්ම වගේ
    ෆයිනල් පරාද වෙන එකත් දැන් පුරුදු වෙලා...............


    :):):):):):):):):)

    :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයි බන් උඹට මතක නැද්ද කොහේදෝ ඉදන් ඇවිල්ල බිම පෙරලුනේ එයාර් පෝට් එකේදි...


    පු* දී නසී...
    :lol::lol:
    0002068A.gif
    :lol::lol::lol::lol::lol: උබට දින මතක නැනේ,එතකොට කොහෙද බන් යුද්දේ ඉවර උනේ ??? එතකොටත් යුද්දෙ යනවා .මහින්ද ලංකාවට ඇවිත් දවස් 2-3පස්සේ යුද්දෙ ඉවර උනේ.උබල මොන ලෝකෙද හිටියේ ??? කොටියට සපෝට් කරපු එවුන්ට ඕව මතක නැ අම්ම අප්පට කෙල උනා වගේ දුකෙන්නේ හිටියෙ :baffled::baffled::baffled:
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63



    මේ මැච් එක පැරදුනේ සම්පූර්ණයෙන්ම මූ හින්ද?මූ මාව කෑව.:(මේ මූසලයගේ මූන පෙන්නුව විතරයි විකට් ටික යන්ඩ ගත්තේ මහ අමුතු අසුභ විදිහට.අපේ ටීම් එකට සීරීස් එකේදි එකම තැනකවත් මෙහෙම වෙලා තියෙනවද බන්?:angry::angry::angry::angry::angry:
    ඕක පරණ ජෝක් එකක් බන්. දැන් ඕක අහලම ඇතිවෙලා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිතල බලපුවම පේනව අන්තර්ජාලය පාවිච්චි කරාට අපේ සම-හරක් කොච්චර මෝඩද කියල.:baffled::baffled: මුන් විස්වාස කරන්නේ අර බමුණන්ගෙ මත,දිට්ට මංගලික :lol::lol::no:.
    මේවා පාවිච්චි කරන එවුන් අඩුම ගානෙ මහා මංගල පිරිත කියවලවත් නැද්ද කොහෙද .හැබැයි වාදෙකට ගියොත් අපි වගේ බෞද්ධයො ලොවෙත් නැ,හැදියල්ල බන්.
     

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    අනේ මේ නිකන් පිස්සු කෙලින්න එපා බං.. අපේ උන් හරියට සෙල්ලම් කළා නම් අපි දිනනව.. නැත්තම් නෑ.. ඒක එකාට කඩේ යනව නෙවේ.. එකනෙ ඇත්ත..

    :yes::yes::yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේ ත්‍රෙඩ් එකේ කාට හරි ගොඩාක් රිදිලා..... :lol: -රෙප් වලින් අපේ කටවල් වහන්න බෑ බං...... :rofl: :P

    ඇයි බන් මහින්දය මේ තරම්... 10-08-2012 10:28 AM palayan yanna gunamaku geriya.thopi thama yako e kale LTTE eken salli aran bus wala bomba thiyala giye.thopita athmayak naha.thirisana


    :lol::lol::lol::lol:


    නාමල් බේබි මටත් දීල...මට හරි හිනා බන්...
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :lol::lol::lol::lol::lol: උබට දින මතක නැනේ,එතකොට කොහෙද බන් යුද්දේ ඉවර උනේ ??? එතකොටත් යුද්දෙ යනවා .මහින්ද ලංකාවට ඇවිත් දවස් 2-3පස්සේ යුද්දෙ ඉවර උනේ.උබල මොන ලෝකෙද හිටියේ ??? කොටියට සපෝට් කරපු එවුන්ට ඕව මතක නැ අම්ම අප්පට කෙල උනා වගේ දුකෙන්නේ හිටියෙ :baffled::baffled::baffled:

    අනේ යකෝ මට හරි දුකයි බන් උඹ ගැන..... මම මීට වඩා උබට මුකුත් කියන්නෙ නැහැ...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ යකෝ මට හරි දුකයි බන් උඹ ගැන..... මම මීට වඩා උබට මුකුත් කියන්නෙ නැහැ...
    මටත් උබ වගේ එවුන් ගැන නම් මාර දුකක් තියෙන්නෙ.:(:(මොලේ ස්කෑන් එකක් වත් කරල බලපන් මචන්,අමතක වීම එච්චර හොද රෝග ලක්ෂණයක් නෙමේ. :yes::yes::(