ඇයි බන් මුන්ට දෙයක් බැරි
නිරිත දිග මෝසම් වැස්සේ වර්ධනයක් සමග අද දිනයේ බස්නාහිර, සබරගමු, දකුණ, මධ්‍යම, වයඹ පළාත්වලට වැසි ඇතිවන බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
ඔවුන් තව දුරටත් පවසන්නේ කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, රත්නපුර, කෑගල්ල දිස්ත්‍රික්කවලට මිලිමීටර 100 ඉක්මවු තද වැසි ඇතිවිය හැකි බවයි.
කලින් කිව 29,30 වහිනවා කියලා .ඒ දවස් 2ක වැස්සේ නැ .
අද වහිනවා කිව .අද හොදට පායනවා