ඇයි බන් මුන්ට දෙයක් බැරි

helpWorld

Member
Aug 6, 2015
400
37
0
ඇයි බන් මුන්ට දෙයක් බැරි

නිරිත දිග මෝසම් වැස්සේ වර්ධනයක් සමග අද දිනයේ බස්නාහිර, සබරගමු, දකුණ, මධ්‍යම, වයඹ පළාත්වලට වැසි ඇතිවන බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් තව දුරටත් පවසන්නේ කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, රත්නපුර, කෑගල්ල දිස්ත්‍රික්කවලට මිලිමීටර 100 ඉක්මවු තද වැසි ඇතිවිය හැකි බවයි.


කලින් කිව 29,30 වහිනවා කියලා .ඒ දවස් 2ක වැස්සේ නැ .

අද වහිනවා කිව .අද හොදට පායනවා
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහන්ඩ දෙයක් නැ අද නම් වහින එකක් නැ...ඔකුන් වහිනව කියුවොත් අනිව පායනව...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මේකෙත් වහිනව කියන්නෙ (මහනුවර, මධ්‍යම පළාත)

    8pZXews.png


    ගම්පහ

    s3PymUo.png
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේකෙත් වහිනව කියන්නෙ (මහනුවර, මධ්‍යම පළාත)

    8pZXews.png


    ගම්පහ

    s3PymUo.png
    මෙහෙට වහින්න එන්නේ මචො.. තාම නම් වැස්ස නැ.. අහස කලු කරල.. ෆිනිග් රේනින්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුලන් තදයි
    විදුලියද කොටයි
    හෙන හඩ පැතිරෙයි
    මහ වලාකුලාක් නොවැ එන්නේ...
    ..
     

    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    උන් වහිනවා කිව්වොත් එදාට පායනවා
    පායනවා කිව්වොත් එදට වහිනවා

    as simple as that
    ඔය මිනිසුන්ට පඩි කි දාහක් දෙනවාද බන් :no:
    :no:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Mehe wahinawa
    උබලා ඉතින් යටම වෙනවනේ.. ඊලග සැරේවත් අර ඩැම් එක හදන්න සෙට් උනාම බැ කියන උන්ට අල්ලගෙන ගහපන් දුම් දාන්න.. නිමල් සිරිපාල කිව්වේ, මිනිහා ඔය ගාල්ල පැත්තේ කොහෙදො ඩැම් එකක් හදන්න ගියාම ගමේ උන් හූ කියලා එලෙව්වා කියලා.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,076
    1
    11,102
    113
    උබලා ඉතින් යටම වෙනවනේ.. ඊලග සැරේවත් අර ඩැම් එක හදන්න සෙට් උනාම බැ කියන උන්ට අල්ලගෙන ගහපන් දුම් දාන්න.. නිමල් සිරිපාල කිව්වේ, මිනිහා ඔය ගාල්ල පැත්තේ කොහෙදො ඩැම් එකක් හදන්න ගියාම ගමේ උන් හූ කියලා එලෙව්වා කියලා.

    Mona dam da yako..mama kohuwala