ඇයි බන් මුන් මෙහෙම කරන්නේ

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    ඇයි බන් මුන් මෙහෙම කරන්නේ

    අඩෝ අද මන් නිකමට mobitel එකට කතා කරල ඇහැව්වා මගේ No එකට additional Subscription මොනා හරි තියනවද කියල. මෙන්න කියපි sir සේවාවන් 3 කට Sub වෙලා ඉන්නේ කියල. අදාළ ම නැති ඒවා තුනක් . බිලත් ටිකක් වැඩියෙන් ආවේ . මන් ඇහැව්වා කොහොමද එහෙම වෙන්නේ කියල. මුන් කියනවා sir internet යනකොට ඉබේ එන්න ඇතිලු. එපා වුනා බන්.:sorry:

    උබලත් නිකන් check කරලා බලපන් :yes:
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    අඩෝ අද මන් නිකමට mobitel එකට කතා කරල ඇහැව්වා මගේ No එකට additional Subscription මොනා හරි තියනවද කියල. මෙන්න කියපි sir සේවාවන් 3 කට Sub වෙලා ඉන්නේ කියල. අදාළ ම නැති ඒවා තුනක් . බිලත් ටිකක් වැඩියෙන් ආවේ . මන් ඇහැව්වා කොහොමද එහෙම වෙන්නේ කියල. මුන් කියනවා sir internet යනකොට ඉබේ එන්න ඇතිලු. එපා වුනා බන්.:sorry:

    උබලත් නිකන් check කරලා බලපන් :yes:

    eka unget waradak nemei bun ape uttala ad dala hadala tiyenne bun samahara site walata api giya gaman eka eka uttalage magul walata sub wena widihata bun.
     
    MKV

    Active member
  • Aug 11, 2009
    105
    35
    28
    Mage prepaid ekata mplextv kiyala ekak add wela 150k kapila thibuna.mama call karala kiwwa mama ehema active kale ne,ibe active wenna widihak be a hinda a gana refund karanna kiyala.dawas 3kta withara passe refund karala thibuna.