ඇයි බන් මුන් මෙහෙම කරන්නේ
අඩෝ අද මන් නිකමට mobitel එකට කතා කරල ඇහැව්වා මගේ No එකට additional Subscription මොනා හරි තියනවද කියල. මෙන්න කියපි sir සේවාවන් 3 කට Sub වෙලා ඉන්නේ කියල. අදාළ ම නැති ඒවා තුනක් . බිලත් ටිකක් වැඩියෙන් ආවේ . මන් ඇහැව්වා කොහොමද එහෙම වෙන්නේ කියල. මුන් කියනවා sir internet යනකොට ඉබේ එන්න ඇතිලු. එපා වුනා බන්.
උබලත් නිකන් check කරලා බලපන්