ඇයි බන් මෙහෙම රජ පවුලක් ෆෝම් කරන්නෙ ?

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ගොඩක් උන් මෙතන බැනලා තියෙන්නෙ අපේ වැරදි තියාගෙන පිට උන්ගෙ දේවල් හොයනවා, වැරදි හොයනවා කියලා. එහෙම බැලුවොත් මචන් අපිට කිසි දෙයක් කතා කරන්න බෑ. හිතට එන කිසි අදහසක් එලියට දාන්නෙ නැතුව සද්ද නැතුව ඉන්න ඕනා.
    උඹලා ඔය කියන දේවල් අනිත් මිනිස්සුත් නොදන්නවා නෙවෙයි. එහෙමයි කියලා වැරැදි දේ වැරදිම තමයි. මෙහෙ ප්‍රශ්න තියනවා කියලා මේ වගෙ දෙයක් කතා කරන්න එපා කියන උඹලා එතකොට ජීවිතේට වචනයක් වත් කතා කරන උන් නෙවෙයි වෙන්න ඇති. ඇයි ඉතින් කතා කලොත් අනිත් උන් බනිනවා ඇතිනෙ යකෝ මෙච්චර රටේ ප්‍රශ්න තියාගෙන උඹ ඔය මොනවද කතා කරන්නෙ කියලා නේද...
     
    Last edited:

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ඒක ඒ මිනිස්සුන්ගේ කැමැත්ත, නිදහස හා සාම්ප්‍රදාය.... ඊරිසියාකාර ජෙප්පෙක් ද කොහේද
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ගොඩක් උන් මෙතන බැනලා තියෙන්නෙ අපේ වැරදි තියාගෙන පිට උන්ගෙ දේවල් හොයනවා, වැරදි හොයනවා කියලා. එහෙම බැලුවොත් මචන් අපිට කිසි දෙයක් කතා කරන්න බෑ. හිතට එන කිසි අදහසක් එලියට දාන්නෙ නැතුව සද්ද නැතුව ඉන්න ඕනා.
    උඹලා ඔය කියන දේවල් අනිත් මිනිස්සුත් නොදන්නවා නෙවෙයි. එහෙමයි කියලා වැරැදි දේ වැරදිම තමයි. මෙහෙ ප්‍රශ්න තියනවා කියලා මේ වගෙ දෙයක් කතා කරන්න එපා කියන උඹලා එතකොට ජීවිතේට වචනයක් වත් කතා කරන උන් නෙවෙයි වෙන්න ඇති. ඇයි ඉතින් කතා කලොත් අනිත් උන් බනිනවා ඇතිනෙ යකෝ මෙච්චර රටේ ප්‍රශ්න තියාගෙන උඹ ඔය මොනවද කතා කරන්නෙ කියලා නේද...

    බ්‍රිතාන්‍ය කට්ටිය රජ පවුලට ගරු කරන්නෙ ඒක උන්ගෙ චාරිත්‍රය නිසා.. උන් කැමතී එහෙම කරන්න.. රටේ සල්ලි වලින් wedding එක ගත්ත කියල ඒ රටේ මිනිස්සු ඒකට විරුද්දව උද්ගෝශනය කරන්න යන්නෙත් නැ.. ඔහොම සමරන එකේ කිසිම වැරැද්දක් ඇත්තෙත් නැ.. උන්ට ඕවට වියදම් කරන්න ඕනි තරම් සල්ලි තියනව මචන්.. wedding එකට US Dollar මිලියන 50 ක් විතර වියදම් උනේ, උන් මේ අවුරුද්දෙ us dollar බිලියන 3 ක් (3000 million ) වියදම් කරල air craft carrier එකකුත් හැදුව.. උන්ට ඔය wedding එකේ ගාන දැනෙන්නෙවත් නැ.. :yes:

    ඇත්තටම මේ wedding එකේ වියදමට වඩා ලොකු ගානක් wedding එක නිසා බ්‍රිතාන්‍යයට හොයන්න පුලුවන් මචන්. Estimate කරල තියනව 1 billion US dollar හොයන්න පුලුවන් කියල..:yes:

    උබ උඩ කියල තියනව හොදට මොලේ තියන බ්‍රිතාන්‍ය එවුන් ඇයි රජ පවුලට ගරු කරන්නෙ කියල... බ්‍රිතාන්‍ය විතරක් නෙවෙයි මුලු ලෝකෙම රජ පවුලට ගරු කරනව මචන්.. ඔය ලන්කාවෙ "අලුත් පරපුර සන්විදානෙ " වගේ තමන් රැඩිකල් කියන්න දගලන දෙතුන් දෙනෙක් විතරයි ඔය wedding එකේ වැරදි හොයන්නෙ.. රටක චාරිත්‍ර, සිරිත්විරිත් වලට ඕනිම කෙනෙක් ගරු කරනව මචන්.. තමන් වෙනස් කියල පෙන්නන්න හදන "රැඩිකල් අයට" අනුවනම් ලන්කාවෙ දලදා මාලිගාවෙ පෙරහැරත් වැරදී කියල තව ටික කාලෙකින් කියයි.. :lol: .
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඉංගලන්තේ නම අද තියන තැනට ගෙනාවේ රජ පවුල,අන්න එක නිසා තමයි ඉංගලන්තේ උන් තාමත් රජ පවුල නඩත්තු කරන්නෙ,එකෙන් උන්ට සැහෙන වාසි තියනවා,නමුත් Republic Campaign එකක් ඉංගලන්තේ ක්‍රියාත්මක වෙනවා ප්‍රජාතන්ත්‍රවාදී විදියට පත් උනු නායකයෙක් රටේ මුල් පුරවැසියා කරන්න.ඉංගලන්තේ රජ පවුල ගෙදර ගිය දවසක එ රටේ අභිමානය නැති වෙනවා,ඉංගලන්තේ සියලු දෙවල් බද්ධ වෙලා තියෙන්නෙ ඔය රජ පවුල එක්ක,අන්න එක නිසයි ඔක පවත්වගන යන්නෙ.
     
    උබ කියල තියනව හරි..
    බ්‍රිතාන්‍ය රජ පවුල කියන්නෙ ඇත්තටම, බ්‍රිතාන්‍යට තියන හොදම brand එක මචන්.. :yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    උබ කියල තියනව හරි..
    බ්‍රිතාන්‍ය රජ පවුල කියන්නෙ ඇත්තටම, බ්‍රිතාන්‍යට තියන හොදම brand එක මචන්.. :yes:

    ඔව් මචං වෙන එකක් තියා ඉංගලන්තේ British Standards බලන්න කලින් සමහර උන් බලනවා කියන්නෙ Royal Warrant of Appointment එකක් තියනවාද කියල එ Product එකට,Royal Warrant of Appointment තියනවා කියන එකෙන් තෙරුම් යන්නෙ එ භාන්ඩය රජ පවුල භාවිතා කරනවා කියන එක (කොහොමත් BS තියෙන්න ඔනේ RWoA හම්බවෙන්න),RWoA එක දෙන්නෙත් රජ පවුලෙන්.ලංකාවේ තියන සමහර බඩු වලත් ඔක දකින්න ලැබෙනවා.

    welcome-banner-image_0.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සුද්දගෙ සoස්කෘතියට සුද්දො ගරු කරනව ඒකෙ කිසිම වරදක් නැ..අපේ කලු සුද්දන්ට තමයි තමන්ගෙ සස්කෘතිය දැක්කම රිදෙන්නෙ..තමන්ගෙ අක්මුල් සිද ගන්නෙ නැතුව ඉන්න එකට සුද්දන්ට ගරු කරන්ඩ ඔනෙ..එපේ මිහරක් ඒකට..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උන්ගේ සංස්කෘතිය නෙව :yes: අපිත් දළදා කරඬුව අවරුද්දකට වතාවක් පාරේ අරන් යනව ඇතෙක්ගෙ පිටේ තියාගෙන මිනිස්සු පාර දෙපැත්තට වෙලා සාදු කියනවා :yes: ඒ අපේ සංස්කෘතිය :yes: මෙයාලගෙ කරඬුව තමා රජ පවුල. දෙකම ඒ ඒ රටවල සංස්කෘතියේ කොටස්.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    ගොඩක් උන් මෙතන බැනලා තියෙන්නෙ අපේ වැරදි තියාගෙන පිට උන්ගෙ දේවල් හොයනවා, වැරදි හොයනවා කියලා. එහෙම බැලුවොත් මචන් අපිට කිසි දෙයක් කතා කරන්න බෑ. හිතට එන කිසි අදහසක් එලියට දාන්නෙ නැතුව සද්ද නැතුව ඉන්න ඕනා.
    උඹලා ඔය කියන දේවල් අනිත් මිනිස්සුත් නොදන්නවා නෙවෙයි. එහෙමයි කියලා වැරැදි දේ වැරදිම තමයි. මෙහෙ ප්‍රශ්න තියනවා කියලා මේ වගෙ දෙයක් කතා කරන්න එපා කියන උඹලා එතකොට ජීවිතේට වචනයක් වත් කතා කරන උන් නෙවෙයි වෙන්න ඇති. ඇයි ඉතින් කතා කලොත් අනිත් උන් බනිනවා ඇතිනෙ යකෝ මෙච්චර රටේ ප්‍රශ්න තියාගෙන උඹ ඔය මොනවද කතා කරන්නෙ කියලා නේද...

    ඒකයි මචන් මම මුලින්ම කිවේ, උබ අපිට කතාකරන හොද මාතෘකවක් දුන්නා කියලා.

    උබගේ අදහස් දැක්වීමේ අයිතිය අපි ඉහලින්ම පිලිගන්නවා
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    ඔව් මචං වෙන එකක් තියා ඉංගලන්තේ British Standards බලන්න කලින් සමහර උන් බලනවා කියන්නෙ Royal Warrant of Appointment එකක් තියනවාද කියල එ Product එකට,Royal Warrant of Appointment තියනවා කියන එකෙන් තෙරුම් යන්නෙ එ භාන්ඩය රජ පවුල භාවිතා කරනවා කියන එක (කොහොමත් BS තියෙන්න ඔනේ RWoA හම්බවෙන්න),RWoA එක දෙන්නෙත් රජ පවුලෙන්.ලංකාවේ තියන සමහර බඩු වලත් ඔක දකින්න ලැබෙනවා.

    welcome-banner-image_0.png

    mchan if u know such interesting things related above, pls type here some more
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm

    ඔය වෙඩින් එක බ්‍රිතාන්‍ය සම්ප්‍රදායට පිටින් නෙ තියෙන්නෙ, ඔය කෙල්ලට රාජකීය ලේ නැහැයි කියල මු කරන පිශිං ගැන දන්නෙ නෑ උඹ. කෙල්ලගෙ තාත්තවත් නෑ වෙඩිං එකට
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ඒකට කියන්නේ වහල්කම කියල...
    පේන්නේ නැද්ද එළකිරියෙත් රෙදි නැතිව එක එකාට කඩේ යන වහල්කම් කරන එවුන් කී දෙනෙක් ඉන්නවද...???? :yes: