ගොඩක් උන් මෙතන බැනලා තියෙන්නෙ අපේ වැරදි තියාගෙන පිට උන්ගෙ දේවල් හොයනවා, වැරදි හොයනවා කියලා. එහෙම බැලුවොත් මචන් අපිට කිසි දෙයක් කතා කරන්න බෑ. හිතට එන කිසි අදහසක් එලියට දාන්නෙ නැතුව සද්ද නැතුව ඉන්න ඕනා.
උඹලා ඔය කියන දේවල් අනිත් මිනිස්සුත් නොදන්නවා නෙවෙයි. එහෙමයි කියලා වැරැදි දේ වැරදිම තමයි. මෙහෙ ප්‍රශ්න තියනවා කියලා මේ වගෙ දෙයක් කතා කරන්න එපා කියන උඹලා එතකොට ජීවිතේට වචනයක් වත් කතා කරන උන් නෙවෙයි වෙන්න ඇති. ඇයි ඉතින් කතා කලොත් අනිත් උන් බනිනවා ඇතිනෙ යකෝ මෙච්චර රටේ ප්‍රශ්න තියාගෙන උඹ ඔය මොනවද කතා කරන්නෙ කියලා නේද...

Last edited:

.