ඇයි බන් මෙහෙම වෙන්නෙ.(EV vehical crash)

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~

    ආරන්චියෙ හැටියට කාර් එක Ford mustang mack-e. ස්ටීරින්ග් වීල් එක ලොක් වුනා ?.එතකොට බ්‍රේක්. සොෆ්ට්වෙයා කේස් එකක්ද? කාටවත් අනතුරක් නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    DRIVER ARRESTED FOR DUI AFTER COMMUTE HOUR CRASH

    (SAN CARLOS, Calif.)- The California Highway Patrol (CHP) – Redwood City Area is aware of a video recently shared on social media by a passing motorist. We appreciate the public’s interest and want to provide accurate information and context regarding the incident.

    On August 13, 2025, at approximately 1:08 p.m., officers assigned to the CHP Redwood City Area office were dispatched to a two-vehicle crash on US-101 southbound, south of Holly Street, in San Carlos. The preliminary investigation indicates the driver of a green Ford Mustang Mach E, crashed into a red Mitsubishi Mirage then collided with the right shoulder wall near the Holly Street overcrossing. Through our investigation, we determined the vehicle was not operating in autonomous mode and CHP officers arrested the driver on suspicion of driving under the influence, resulting in injuries to another.

    While we understand public interest in such incidents, video clips may not capture the complete context or investigative process. The CHP conducts each investigation thoroughly, professionally, and in accordance with the law. We thank the community for its concern and remind motorist to report dangerous driving by calling 9-1-1.

    The Mission of the California Highway Patrol is to provide the highest level of Safety, Service, and Security.

    Source

    So Fentanyl/Heroin/Methamphetamine ...
     
    එහෙනම් මූට පිස්සු ඇති. ඕවත් අරගෙන ඉන්න ඇති . තව පොඩ්ඩෙන් ඌ මැරෙනවනෙ🫂
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    අලුත් ජපන් වාහන ගනිල්ලා. නොදන්න ලබුකැට අරන් මැරෙන්න හදන්නේ නැතුව. :baffled: :dull:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    BYD සැප දෙන්න පටන් ගත්තම තමයි රෙවෙන්නෙ ලාංකිකයන්ට :lol:
    BYD ලංකාවට අලුත් උනාට උන් කාර් හදන්නේ අද ඊයේ නෙවෙයි බන් BYD චීන උනාට දැනට තියෙන හොදම Reliable කාර් එකක්

    EV කියලා නැහැ පෙට්‍රල් කාර් උනත් පිස්සු කෙලිනවා Toyota වලත් කාර් එකේ වැරදි නිසා මිනිස්සු ඕනේ තරම් මැරිලා තියෙනවා
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    දුවගෙන අාවේ BYD කියල ඵකක් හිතන් නේද.. දුකායි දුකායි..🤣🤣
    ඊය උබ ඒමද
    BYD ලංකාවට අලුත් උනාට උන් කාර් හදන්නේ අද ඊයේ නෙවෙයි බන් BYD චීන උනාට දැනට තියෙන හොදම Reliable කාර් එකක්

    EV කියලා නැහැ පෙට්‍රල් කාර් උනත් පිස්සු කෙලිනවා Toyota වලත් කාර් එකේ වැරදි නිසා මිනිස්සු ඕනේ තරම් මැරිලා තියෙනවා
    අවු 5 / 6 පැදල තලන රටවලට හොදයි. එහෙම නතිව ලංකාව වගේ අවු 15 පැදල ගත්ත ගානටත් වැඩි ගානකට විකුනන්න හීන මවන උන්ට හරියන්නෙ නෑ.
    අවු 5 පැන්නම දුක් දෙනව බලපන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    ඊය උබ ඒමද

    අවු 5 / 6 පැදල තලන රටවලට හොදයි. එහෙම නතිව ලංකාව වගේ අවු 15 පැදල ගත්ත ගානටත් වැඩි ගානකට විකුනන්න හීන මවන උන්ට හරියන්නෙ නෑ.
    අවු 5 පැන්නම දුක් දෙනව බලපන්
    EV සදාකාලික නැහැ කොහොමත් බැටරි එක මාරු කරන්න වෙනවා තමා අවුරුදු 5 කින් වගේ

    ඔය අර පරණ Nissan Leaf කබල් එහෙම තාමත් ඔය දුවන්නේ

    ලංකාවේ එවුන්ගේ නම් තියෙන්නේ තන්නහාව නේ ලක්ෂ 20 ට අරගෙන අවුරුදු 10 ක් පැදාලා ලක්ෂ 40 ට විකුනන්න බලාගෙන ඉන්නේ

    ගෙදර ප්‍රශ්න ඔක්කොම ගොඩ දාගන්න බලාගෙන ඉන්නේ වාහනයෙන්
     
    • Like
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    ඊය උබ ඒමද

    අවු 5 / 6 පැදල තලන රටවලට හොදයි. එහෙම නතිව ලංකාව වගේ අවු 15 පැදල ගත්ත ගානටත් වැඩි ගානකට විකුනන්න හීන මවන උන්ට හරියන්නෙ නෑ.
    අවු 5 පැන්නම දුක් දෙනව බලපන්

    අවුරුදු 5/6න් ලෙඩ ඵන්නේ නැති වාහන ලෝකේ තියෙනවද?🤔

    EV සදාකාලික නැහැ කොහොමත් බැටරි එක මාරු කරන්න වෙනවා තමා අවුරුදු 5 කින් වගේ

    ඔය අර පරණ Nissan Leaf කබල් එහෙම තාමත් ඔය දුවන්නේ

    ලංකාවේ එවුන්ගේ නම් තියෙන්නේ තන්නහාව නේ ලක්ෂ 20 ට අරගෙන අවුරුදු 10 ක් පැදාලා ලක්ෂ 40 ට විකුනන්න බලාගෙන ඉන්නේ

    ගෙදර ප්‍රශ්න ඔක්කොම ගොඩ දාගන්න බලාගෙන ඉන්නේ වාහනයෙන්

    බැටරි ඵකට අවුරුදු 8ක් දෙනව බං වොරන්ටිය
     
    • Like
    Reactions: 2osama

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    EV සදාකාලික නැහැ කොහොමත් බැටරි එක මාරු කරන්න වෙනවා තමා අවුරුදු 5 කින් වගේ

    ඔය අර පරණ Nissan Leaf කබල් එහෙම තාමත් ඔය දුවන්නේ

    ලංකාවේ එවුන්ගේ නම් තියෙන්නේ තන්නහාව නේ ලක්ෂ 20 ට අරගෙන අවුරුදු 10 ක් පැදාලා ලක්ෂ 40 ට විකුනන්න බලාගෙන ඉන්නේ

    ගෙදර ප්‍රශ්න ඔක්කොම ගොඩ දාගන්න බලාගෙන ඉන්නේ වාහනයෙන්
    ඔව් එහෙම නැත්තන් ඔය වාහන ඖලක් නෑ.

    අවුරුදු 5/6න් ලෙඩ ඵන්නේ නැති වාහන ලෝකේ තියෙනවද?🤔

    බැටරි ඵකට අවුරුදු 8ක් දෙනව බං වොරන්ටිය
    අපෝ තියෙනව බං. ජපන් ඇල්ටො තමයි ලංකාවෙ උන්ට හරියන්නෙ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඔව් එහෙම නැත්තන් ඔය වාහන ඖලක් නෑ.

    අපෝ තියෙනව බං. ජපන් ඇල්ටො තමයි ලංකාවෙ උන්ට හරියන්නෙ

    ඉන්දියන් ඇල්ටෝ එක බං
    ඕකට වැරද්දක් කිව්වොත් සිංහලු මන්නි අරං එන්නේ