දැන් දවස් තුනකටත් වැඩි බන් මේ presto උන්ට mail දාලා තාම reply නැ , call ගත්තත් answer නැ , මොකද බන් මුන්ට මේ වෙලා තියෙන්නේ, උන්ව contact කරගන්න වෙන විදියක් වත් නැද්ද බන් ? මුන්ගේ shipping cost එක ටිකක් අඩු උනාට customer service එකනම් ගන්න දෙයක් නේ වගේ , උබල කොහොමද මුන්ව contact කරගත්තේ ?
Last edited: