ඇයි බන් ලංකාවේ උන්, කොහෙවත් ඉන්න එකියක් මෝල් අමාරුව හැදිලා රූම් අස්සෙ එක එක සක්කිලි එක්ක රින්ගලා බීලා කරලා මැරිලා ගියාමයි, උගන්නන ගුරුවරයා එක්ක බුදියන්න ගියාමයි, ලංකාවේ අධ්‍යාපන ක්‍රමේට බනින්නෙ?
ඇමරිකාවෙ වගේ ලිංගික අධ්‍යාපනය තියෙන්නෙ ඕනි, දහම් පාසල් අනිවාර්ය කරන එක නෙමෙයි විය යුත්තෙ ලිංගික අධ්‍යාපනය තමයි ඕනි කියලා? යකෝ අධ්‍යාපන ක්‍රමේ අවුලක් තියෙනවා.. ඒක 100% ඇත්ත.
නමුත් මුන්ට ලිංගික අධ්‍යාපනය ඕනිවටත් වැඩී. නැතුව ඒ සම්බන්ධ දැනුම අඩුකමක් නෙමෙයි තියෙන්නෙ. මෙතන තියෙන්නෙ ලැජ්ජ බය සහ ආකල්ප වල ප්‍රශ්නයක්. නිකන් රැල්ලට ගොන් කතා කියන පකයෙක්ගෙ ළමෙක් රූම් අස්සෙ රින්ගලා බඩවෙලා මහ උන්ගෙත් රෙදි ගලවපු දවසට තේරෙයි අහෝ කිනම් විපතක්ද මේ උනේ කියලා
