මගේ වැරැද්දක් නිසා අම්මා පාරේ වැටුනා මචන්ලා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,222
    12,749
    113
    38
    පෙරේදා මචන්ලා මම ගියා Finance Company එකකට උන් Application එකේ මොනවත් ම fill කරන්නේ නැතුව මගෙන් Sign එක ගත්තා එයාලා කොළ ගොඩකට. ඒවගේ Company Seal , director /secretary Seal & Sign ගත්තා. මම හිතුවා එයාල එතන ඒවා fill කරලා මට Bank Account එක දෙයි කියල එත් එයාලා මට මොනවත් නොදී දැන් වැඩේ ඉවරයි යන්න කිව්වා. එතන මම කෑගහන්න යනකොට අම්මා කෑ ගහන්න දුන්නේ නෑ

    ඉතින් හැරිලා එන්න උණා පාරේ එනකම් මම බැන බැන ආවේ උන්ට අම්මා එක්ක පාරේ හයියෙන් ආවා අම්මා මගේ පස්සෙන් හයියෙන් එන්න ගිහින් පේමන්ට් එකේ කොන්ක්‍රීට් එක්ක කකුල වැදිලා අම්මා වැටුනා කොල්ල නේ. මම බය උණා ඒ වෙලාවේ අම්මට මොකක් හරි උණා කියලා ඇස ලගින් අගල් දෙකක් විතර පැලුනා මම බෙහෙත් අරගෙන දුන්නා දොස්තර කෙනක් ලගට ගිහින්. අද උණ ආවා කොල්ල නේ අම්මට චැනල් කරනවා නම් චැනල් කරන්න ඕනේ මොන දොස්තර කෙනක් වද ?
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,718
    21,435
    113
    :baffled: 🤦🏾‍♂️ඔය පළවෙනි සීන් එකට උබ තව ත්‍රෙද් සිරිස් එකක්ම දාවි 🤞🏾

    Hope she gets better soon
     
    • Haha
    Reactions: Cypress

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,222
    12,749
    113
    38
    Area eke inna GP kenekta pennanna. Nattan hospital eke emergency treatment unit ekata gihilla pennanna.

    Waradida danne naa.
    Someone will help you machan.
    හරි
    :baffled: 🤦🏾‍♂️ඔය පළවෙනි සීන් එකට උබ තව ත්‍රෙද් සිරිස් එකක්ම දාවි 🤞🏾

    Hope she gets better soon
    උන් කතා කරලා ඊයේ මගෙන් එක fill කරන්න විස්තර ඉල්ලුවා මම වොයිස් රෙකෝඩ් අරගත්තා මගෙන් නිකන් අත්සන ගත්තා කියන්න සාක්ෂි විදියට එකට එළකිරි එකේ පොස්ට් දාන්නේ නැහැ බන් එත් උන්ට මොනවා හරි කරන්න ඕනේ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    උණ ආවනම් වෙනදට පෙන්නන ෆැමිලි ඩොක්ටර්ට පෙන්නපන්. ඕනිමනම් VP කෙනෙක්ට චැනල් කරලා පෙන්නපන්
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පෙරේදා මචන්ලා මම ගියා Finance Company එකකට උන් Application එකේ මොනවත් ම fill කරන්නේ නැතුව මගෙන් Sign එක ගත්තා එයාලා කොළ ගොඩකට. ඒවගේ Company Seal , director /secretary Seal & Sign ගත්තා. මම හිතුවා එයාල එතන ඒවා fill කරලා මට Bank Account එක දෙයි කියල එත් එයාලා මට මොනවත් නොදී දැන් වැඩේ ඉවරයි යන්න කිව්වා. එතන මම කෑගහන්න යනකොට අම්මා කෑ ගහන්න දුන්නේ නෑ

    ඉතින් හැරිලා එන්න උණා පාරේ එනකම් මම බැන බැන ආවේ උන්ට අම්මා එක්ක පාරේ හයියෙන් ආවා අම්මා මගේ පස්සෙන් හයියෙන් එන්න ගිහින් පේමන්ට් එකේ කොන්ක්‍රීට් එක්ක කකුල වැදිලා අම්මා වැටුනා කොල්ල නේ. මම බය උණා ඒ වෙලාවේ අම්මට මොකක් හරි උණා කියලා ඇස ලගින් අගල් දෙකක් විතර පැලුනා මම බෙහෙත් අරගෙන දුන්නා දොස්තර කෙනක් ලගට ගිහින්. අද උණ ආවා කොල්ල නේ අම්මට චැනල් කරනවා නම් චැනල් කරන්න ඕනේ මොන දොස්තර කෙනක් වද ?
    onama main hospital ekaka main accident ward ekata ekka gena yanna puluwan , ehema nathi nam baahira roogi anshayen gannath puluwan... ekata giyaama adala section ekata ticket ekak liyala denawa....

    ubata salli awulak nathi nam private hospital ekakata yanna....
     
    • Like
    Reactions: Any.key and Nadun26

    lilman

    Well-known member
  • May 10, 2009
    41,202
    54,981
    113
    Colombo
    උන් Application එකේ මොනවත් ම fill කරන්නේ නැතුව මගෙන් Sign එක ගත්තා එයාලා කොළ ගොඩකට. ඒවගේ Company Seal , director /secretary Seal & Sign ගත්තා.
    pissuda ?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    System එකට වැඩ කරන්න ඕනේ වෙලාවල් තියෙනවා බන්.. එ වෙලාවට පොර වෙලා system එකෙන් පනින්න යන්න එපා ගොනා වගේ.. උඹමයි නිකං චා වෙන්නෙ..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,847
    113
    පෙරේදා මචන්ලා මම ගියා Finance Company එකකට උන් Application එකේ මොනවත් ම fill කරන්නේ නැතුව මගෙන් Sign එක ගත්තා එයාලා කොළ ගොඩකට. ඒවගේ Company Seal , director /secretary Seal & Sign ගත්තා. මම හිතුවා එයාල එතන ඒවා fill කරලා මට Bank Account එක දෙයි කියල එත් එයාලා මට මොනවත් නොදී දැන් වැඩේ ඉවරයි යන්න කිව්වා. එතන මම කෑගහන්න යනකොට අම්මා කෑ ගහන්න දුන්නේ නෑ

    ඉතින් හැරිලා එන්න උණා පාරේ එනකම් මම බැන බැන ආවේ උන්ට අම්මා එක්ක පාරේ හයියෙන් ආවා අම්මා මගේ පස්සෙන් හයියෙන් එන්න ගිහින් පේමන්ට් එකේ කොන්ක්‍රීට් එක්ක කකුල වැදිලා අම්මා වැටුනා කොල්ල නේ. මම බය උණා ඒ වෙලාවේ අම්මට මොකක් හරි උණා කියලා ඇස ලගින් අගල් දෙකක් විතර පැලුනා මම බෙහෙත් අරගෙන දුන්නා දොස්තර කෙනක් ලගට ගිහින්. අද උණ ආවා කොල්ල නේ අම්මට චැනල් කරනවා නම් චැනල් කරන්න ඕනේ මොන දොස්තර කෙනක් වද ?
    What the puck oi mey :ROFLMAO: :ROFLMAO: ?
     
    • Haha
    Reactions: niranga1989

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,662
    100,940
    113
    System එකට වැඩ කරන්න ඕනේ වෙලාවල් තියෙනවා බන්.. එ වෙලාවට පොර වෙලා system එකෙන් පනින්න යන්න එපා ගොනා වගේ.. උඹමයි නිකං චා වෙන්නෙ..
    මේ අපි දන්න කෙනෙක්ගෙ ඔරිජිනල්ම ඕරිජිනල් අකවුන්ට් එක වෙන්න බෑද?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,222
    12,749
    113
    38
    උණ ආවනම් වෙනදට පෙන්නන ෆැමිලි ඩොක්ටර්ට පෙන්නපන්. ඕනිමනම් VP කෙනෙක්ට චැනල් කරලා පෙන්නපන්
    හරි මචන්
    ඉතින් නදුන් හිස් කොල වල අත්සන් නොකර ඉන්න තිබුනනෙ. උන් උඹෙන් බලෙන් අත්සන් ගත්තෙ නෑ නෙ.
    මම කලින් උන්ගෙන් Account එකක් Open කළා , මේ පාර මම හිතුවා කලින් පාර වගේ කියලා උන් මගෙන් අත්සන අරගෙන ඒවා fill කරන්න යනවා කියලා හිතුවේ. එත් එහෙම කරේ නැහැ හෙන ගනම් කාර කමින් කතා කරේ මගේ ඇත්ත සහතික ටික ඕනේ කිව්වා මම බෑ වෙන බැංකුවට දෙන්න ඕනේ කියලා ඉල්ලා ගත්තේ වදේ කරලා උන්ට.
    ඉතින් හිස් කොළ වලට සයින් කරේ ඇයි? මේ යන විදිහට උබට රවට්ටලා පුකෙත් අරියි.
    මම law කෙනක් ට කතා කළා එයා කිව්වා උන් Call කළාම විස්තර දෙන්න එපා රෙකෝඩ් තියාගන්න කියලා. උන්ට ඇක්ෂන් එකක් ගන්න ඒවා ඕනේ කියලා.

    onama main hospital ekaka main accident ward ekata ekka gena yanna puluwan , ehema nathi nam baahira roogi anshayen gannath puluwan... ekata giyaama adala section ekata ticket ekak liyala denawa....

    ubata salli awulak nathi nam private hospital ekakata yanna....
    හරි මචන්

    pissuda ?
    ඔව් බන් උන් ඒවා ඒ වෙලාවේ fill කරනවා වගේ කතා කරේ , ඔකොම අරගෙන මට යන්න කිව්වා. headquarters වල කෙනක් හරහා ගන්න ගියේ එයාට කතා කළාම කිව්වා එයාට ඒවා එනවා කියල. එයාට ඒවා අවාම මට Call කරනවා කිව්වා එකේ අවුලක් තියෙනවා ඌට ඕනේ දෙයක් උඩ ලියන්න පුළුවන් නිසා. මම ලෝයර් කෙනක් ට කතා කරා ඌ කිව්වා මට රෙකෝඩ් තියාගන කියලා headquarters වල එකාගේ.