LK Tips එකත් කරන්නේ මු ද?මම OP ගෙ ඇත්ත ෆේස්බුක් අකවුන්ට් එක දැකල තියෙන නිසා මිසක් නැත්නම් 100% හිතන්නෙ මේ සෙනාල් කියල
සොරි සෙනාල්![]()


LK Tips එකත් කරන්නේ මු ද?මම OP ගෙ ඇත්ත ෆේස්බුක් අකවුන්ට් එක දැකල තියෙන නිසා මිසක් නැත්නම් 100% හිතන්නෙ මේ සෙනාල් කියල
සොරි සෙනාල්![]()
Xray ගත්තදපෙරේදා මචන්ලා මම ගියා Finance Company එකකට උන් Application එකේ මොනවත් ම fill කරන්නේ නැතුව මගෙන් Sign එක ගත්තා එයාලා කොළ ගොඩකට. ඒවගේ Company Seal , director /secretary Seal & Sign ගත්තා. මම හිතුවා එයාල එතන ඒවා fill කරලා මට Bank Account එක දෙයි කියල එත් එයාලා මට මොනවත් නොදී දැන් වැඩේ ඉවරයි යන්න කිව්වා. එතන මම කෑගහන්න යනකොට අම්මා කෑ ගහන්න දුන්නේ නෑ
ඉතින් හැරිලා එන්න උණා පාරේ එනකම් මම බැන බැන ආවේ උන්ට අම්මා එක්ක පාරේ හයියෙන් ආවා අම්මා මගේ පස්සෙන් හයියෙන් එන්න ගිහින් පේමන්ට් එකේ කොන්ක්‍රීට් එක්ක කකුල වැදිලා අම්මා වැටුනා කොල්ල නේ. මම බය උණා ඒ වෙලාවේ අම්මට මොකක් හරි උණා කියලා ඇස ලගින් අගල් දෙකක් විතර පැලුනා මම බෙහෙත් අරගෙන දුන්නා දොස්තර කෙනක් ලගට ගිහින්. අද උණ ආවා කොල්ල නේ අම්මට චැනල් කරනවා නම් චැනල් කරන්න ඕනේ මොන දොස්තර කෙනක් වද ?
මම පැනලා අත්සන් කරේ මම හිතුවා උන් මට Passbook එක ඒ වෙලාවේ දෙයි කියලා. කලින් පාරකුත් මම උන්ගෙන් වැඩක් කරගෙන තියෙනවා කලින් පාර යනකොට වගේ නමේ මේ පාර මාරම ඔලුවෙන් හිටියේ මම කියන දෙයක් වත් උන් ඇහුවේ නැහැ හෙනම ලොකු line එකෙන් හිටියේ උන් මගේ සහතික ටික තියාගන්න හැදුවා මම කිව්වා හෙට BOC යන්න ඕනේ නිසා මේවා ඕනේ කියලා එපාර Photo Copy ගත්තා උන්.උඹේ බෙල්ලට පිස්තෝලයක් තියලා හිස් කොල වල අත්සන් කරන්න කීවද?
නැත්නම් හිස් කොල දුන්නම උඹම පැනලා අත්සන් කලාද?
නොබද ඉන්න තමා හිතං ඉන්නේ මම කලින් සෙට් වෙලා හිටිය එකී මට කෙල්ලෝ එපා කෙරෙව්වාඔහොම කතා කලා කියලා උඹට වැරද්දක් කියන්න බෑ
මූ අමු මොන්ගල් පාණ්ඩේ ටයිප් ඩයල් එකක්.
කොටින්ම ඇවිදින පිස්සන් කොටුවක්
කලොත් දෙයක් එතැන නෑමක්.
මුන් වගේ එවුන් නොබැඳ ඉන්නතාක් සමාජෙට හොඳයි
අද ගිහින් Pvt Hospitel එකකින් බෙහෙත් අරන් දුන්නා දොස්තර කිව්වා අවුලක් නැහැ කියලා එත් මුනේ කැළලක් හිටිනවා එකට තමා දැන් අම්මා කියවන්නේ.thawa dawasak dekak balapan aulak neththan.... unata beth gaththa neda? dr. wena beheth dunnedda? x-ray gaththada?
හරිඋබලා සාමාන්‍යයෙන් බෙහෙත් ගන්න යන ඩොක්ටටම පෙන්නපන්. අනිත් එක මොළේ පාවිච්චි කරන්න ඕන තැන මොළේ පාවිච්චි නොකර පස්සේ කෑගහලා වැඩක් නෑ. දැන් පේනවනේ පාඩුව උබටමයි. අම්මට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
අම්මා ගේ නම බන් company secretary හැටියට දැම්මේ එක නිසා එක්කන් ගියේ , මගේ බිස්නස් එක වාර්ෂිකව ලක්ෂ 10 අඩු එකක් ඒ නිසා Reg කල තැනින් කිව්වා secretary වැඩේට ගෙදර කෙනක් දැම්මට කමක් නැහැ කියලා.අම්මව එක්කන් යන්නේ මොන පකටද බන්. උබ අවුරුදු 18ට වැඩි එකෙක් නේද? උබ counter එකේ ඉන්න ගෑනිගෙ කුක්කු දිහා බලන් හිටියද ? ඒක වෙන්නැති ඉක්මනට පිටත් කරලා යැව්වේ.අනික උබ හිස් කොළ වල නෙමෙයිනේ අත්සන් කරේ. ඒ නිසා අවුලක් නෑ. උබ එක්කෝ පඩ ලයින් දානවා ඇති මිනිස්සුන්ට කතා කරන්නවත් එපා වෙන. හිනාවෙලා ලස්සනට කතා කරපන්. මිනිස්සුන්ට ලස්සනට කතා කරපන් එතකොට කවුන්ටරේ ඉන්න ගෑණි වීදුරු කවුළුවෙන් පුක වුණත් දෙයි ඉඳා ඇරපන් කියල.
![]()
අද කාලේ රු.80000කින් වගේ ජීවත් වෙන්න පුළුවන්ද බන්මම පැනලා අත්සන් කරේ මම හිතුවා උන් මට Passbook එක ඒ වෙලාවේ දෙයි කියලා. කලින් පාරකුත් මම උන්ගෙන් වැඩක් කරගෙන තියෙනවා කලින් පාර යනකොට වගේ නමේ මේ පාර මාරම ඔලුවෙන් හිටියේ මම කියන දෙයක් වත් උන් ඇහුවේ නැහැ හෙනම ලොකු line එකෙන් හිටියේ උන් මගේ සහතික ටික තියාගන්න හැදුවා මම කිව්වා හෙට BOC යන්න ඕනේ නිසා මේවා ඕනේ කියලා එපාර Photo Copy ගත්තා උන්.
නොබද ඉන්න තමා හිතං ඉන්නේ මම කලින් සෙට් වෙලා හිටිය එකී මට කෙල්ලෝ එපා කෙරෙව්වා
අද ගිහින් Pvt Hospitel එකකින් බෙහෙත් අරන් දුන්නා දොස්තර කිව්වා අවුලක් නැහැ කියලා එත් මුනේ කැළලක් හිටිනවා එකට තමා දැන් අම්මා කියවන්නේ.
හරි
අම්මා ගේ නම බන් company secretary හැටියට දැම්මේ එක නිසා එක්කන් ගියේ , මගේ බිස්නස් එක වාර්ෂිකව ලක්ෂ 10 අඩු එකක් ඒ නිසා Reg කල තැනින් කිව්වා secretary වැඩේට ගෙදර කෙනක් දැම්මට කමක් නැහැ කියලා.
මොකද බැරි අපේ ගෙදර මාසේට යන්නේ 21 - 27 අතරඅද කාලේ රු.80000කින් වගේ ජීවත් වෙන්න පුළුවන්ද බන්
කුලියමොකද බැරි අපේ ගෙදර මාසේට යන්නේ 21 - 27 අතර
Huththige kollaඒකනෙ මම මොකුත් නොකර ගෙදරට වෙලා ඉන්නෙ..
හැම ලබ්බම කරන්න බෑ අපට
ඉතින් නදුන් හිස් කොල වල අත්සන් නොකර ඉන්න තිබුනනෙ. උන් උඹෙන් බලෙන් අත්සන් ගත්තෙ නෑ නෙ.
කුලිය
කන්නේ බොන්නේ නැද්ද බන්
කිරිපිටි
මාළු කරෝල හාල් තුනපහ
යොකෝ මේ හැමදේම අම්බ ගණන්නේ. 27කින් ඔය ඔක්කෝම කරතැකිද