ඇයි මචන් කෙල්ලෝ මෙහෙම

Sen-lu

Well-known member
  • ටොයිලට් හෝදන්න හරි හොඳ රටකට පලයන්. ඊට පස්සේ කෙල්ලො එනව බල්ලො වගේ හෙන හීලැයි. ගෙවල් වල මිනිස්සුත් කේන්දර හදවලා හරි ගලපනව. අත්දැකීමෙන් කියන්නෙ. එහෙ මොනාද කරන්නෙ කියලවත් අහන්නෙ නෑ.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,941
    113
    Nawala
    මචං දැන් මට වයස අවුරුදු 24ක්. මන් අරක්කු සිගරට්වත් බොන එකෙක් නෙමෙයි. හිතට නිදහස් ජොබ් එකක් එහෙම කරගෙන පඩුවේ ඉන්නවා. ඒත් මට තවම කෙල්ලෙක් නෑ බන්... :confused2::confused2:
    මගේ ෆ්‍රස්ට් ලව් එක අවුරුදු 6ක් තිබිලා ගිය අවුරුද්දේ බ්‍රෙක් උනා(කෙන්දර ගැලපෙන්නේ නැ කියලා උන්ගේ ගෙදරින් බැ කිව්වා). කොහොම හරි මේ අවුරුද්දේ අප්‍රෙල් වල වගේ මන් දන්න කියන කෙල්ලෙක් එක්ක චැට් කලා, කෙල්ල අවුලක් නෑ, ඒකි හැබැයි කලින් බුට් එකක් කාලා ඒ ගැන හිත හිත තමයි හිටියේ. ඒත් ඒකි මට කැමැතකුත් තිබ්බා. මන් ඊට මසෙකට විතර පස්සේ කැමති කිව්වා ඒකිට. කොහොම හරි ඒකි කිව්වා ඒකි මන් ගැන හිතන්නේ නැ යලුවෙක් විතරයි කියලා.
    ඊටපස්සේ තව කෙල්ලෙක් එක්ක කතා බහ කරලා මගේ අයිඩියා එක දාන්නත් කලින්ම ඒකි කිව්වා "අය්යේ අපී යාලුවො විතරයි කියලා. View attachment 100389:confused2:

    ඇතතම කියන්නම් බන් මට එහෙම ලොකුවට කෙල්ලො ටොක් කරන්න තේරේන්නෙ නැ. ඒත් මන් ඔය කෙල්ලො දෙන්නව මට උපරිමයෙන් කෙයා කලා බන්. අදරෙන් සැලකුවා කතා කලා. උනුත් මට බලාපොරොත්තු දිලා අන්තිමට අරහෙම කිව්වා.

    ඇයි බන් කෙල්ලො එහෙම කරන්නෙ? බලපොරොත්තු ඩිල උඩටම අරන් ගිහින් අත ඇරලා දාන්නේ?😔

    මන් එච්චර ලස්සන එකෙක් නෙමෙයි, පොඩ්ඩක් කලුයි, අඩි 6 කට වඩා උසයි. වෙලාවකට හිතෙනවා බන් මගේ පෙනුම නිස මාව උන් රිජෙක්ට් කරනවා කියලා බන්... එපා වෙනවා මතක් වෙද්දිත්. 😢 (කලින් කෙල්ල නම් කිව්වේ එයා මට අදරේ කරන්න පටන් ගත්තේ මන් එයාව කෙයා කරපු නිස කියලා)

    උබලට මෙහෙම වෙල නැද්ද????

    PS: Mage sinhala typing aul. ganan ganna epaa...

    ඒ කෙල්ලන්ගේ හැටි. ඒක දැනගන ආදරය කරපන්
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    ටොයිලට් හෝදන්න හරි හොඳ රටකට පලයන්. ඊට පස්සේ කෙල්ලො එනව බල්ලො වගේ හෙන හීලැයි. ගෙවල් වල මිනිස්සුත් කේන්දර හදවලා හරි ගලපනව. අත්දැකීමෙන් කියන්නෙ. එහෙ මොනාද කරන්නෙ කියලවත් අහන්නෙ නෑ.
    සිරා
     
    rithik_putha

    Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    ne bn private
    Sathutu weyan bn. Job ekak nathuwa pissu haduna un ekka uba wasawanthai. Job eka karala salli ithuru karapan. Wahanayak ganin. Wada tika karapan hodata. Kello don't care wage idapan. Apahu hoda kenek hambunoth try kalpan. Hamadema welawa awama hodata wei.. issella ubata labunu dewal therum aran sathutu weyan bn
     
    • Like
    • Love
    Reactions: c gate and KRLDS96

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    මචන් කවදාවත් පූසෙක් ව හුරතල් කලොත් ලග තියාගන්න බෑ උන්ඇගේ ගෑවෙන්න එනකොට ගෑවෙන්න දීලා අතේ දුරින් තියාගන්න ඕනී උබේ රෙස්පෙක්ට් එකේ ඉන්න ඕනි කෙයා කරනවා කියලා පෙන්නන්න හොද නෑ

    උන්ට ඕනි හම්බවෙන්නේ නැති දෙයක් ගන්න උබ කෙයා කලොත් උන්ට ඒක හමබවෙනවා කිසි වටිනාකමක් නෑ
     
    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    ටොයිලට් හෝදන්න හරි හොඳ රටකට පලයන්. ඊට පස්සේ කෙල්ලො එනව බල්ලො වගේ හෙන හීලැයි. ගෙවල් වල මිනිස්සුත් කේන්දර හදවලා හරි ගලපනව. අත්දැකීමෙන් කියන්නෙ. එහෙ මොනාද කරන්නෙ කියලවත් අහන්නෙ නෑ.
    ow bn matath dan hithila thiyenne bn ratakata yanna. 😌
     
    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    Sathutu weyan bn. Job ekak nathuwa pissu haduna un ekka uba wasawanthai. Job eka karala salli ithuru karapan. Wahanayak ganin. Wada tika karapan hodata. Kello don't care wage idapan. Apahu hoda kenek hambunoth try kalpan. Hamadema welawa awama hodata wei.. issella ubata labunu dewal therum aran sathutu weyan bn

    ow bn... uba kiyana kathawa aththa. ❤
    eth bn ayema kellekta try kalath me tikama wei bn anthimata.
     
    rithik_putha

    Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    මචන් කවදාවත් පූසෙක් ව හුරතල් කලොත් ලග තියාගන්න බෑ උන්ඇගේ ගෑවෙන්න එනකොට ගෑවෙන්න දීලා අතේ දුරින් තියාගන්න ඕනී උබේ රෙස්පෙක්ට් එකේ ඉන්න ඕනි කෙයා කරනවා කියලා පෙන්නන්න හොද නෑ

    උන්ට ඕනි හම්බවෙන්නේ නැති දෙයක් ගන්න උබ කෙයා කලොත් උන්ට ඒක හමබවෙනවා කිසි වටිනාකමක් නෑ
    මේ කතාව සහතික ඇත්ත.
     
    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    මචන් කවදාවත් පූසෙක් ව හුරතල් කලොත් ලග තියාගන්න බෑ උන්ඇගේ ගෑවෙන්න එනකොට ගෑවෙන්න දීලා අතේ දුරින් තියාගන්න ඕනී උබේ රෙස්පෙක්ට් එකේ ඉන්න ඕනි කෙයා කරනවා කියලා පෙන්නන්න හොද නෑ

    උන්ට ඕනි හම්බවෙන්නේ නැති දෙයක් ගන්න උබ කෙයා කලොත් උන්ට ඒක හමබවෙනවා කිසි වටිනාකමක් නෑ
    ow bn.. matath eeka dan therila thiyenne bn. unwa care karaddi unta kisima agayak na bn api gena.
     
    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    kello kipa denek yaluwo vidiyata asraya karala balahan, umbata hitena oya awul adu vela yai.
    man giye mixed school ekakata bn. 1st love eka patan ganna kalin mata hena kello yaluwo hitiya bn. issara man kellanwa care kale na bn man unta loku scene dagena hitiye. passe man mage issara hitapu kella ekka yalu unata passe wena kellek diha harilawath beluwe na bn... ehema owamanawak uneth na, ara hitapu genu yaluwanwath man atha ariya bn love eka nisa.

    issara ehema respect hitiya man thamai bn mehema pacha wenne.... 😟

    මට පෙන්නේ උබ ලොකුවට උන් ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවා වගේ
    ow bn aththatama... man patta vidiyata hopes thiya gannawa. man danna eka weradi kiyalath, ane manda bn eeka niknma wenne ithin.
     
    • Sad
    Reactions: Mr.Sawyer

    Raeez

    Junior member
  • May 19, 2020
    48
    42
    18
    Wataraka
    Mehemai mama danna godak kello kamathi kalu kollonta eka prashnayak karaganna epa samanayen පෙනුම balana ayath innawa samahru body shape eka balana aya innawa samaharu education pattha balana aya innawa godak aya salli passen yana kello වැඩිපුර ඉන්නේ dan nam innea කට්ට පිත්තල කෙල්ලො wadiya හදිස්සි wenna epa hari kena welawata ubata hambawei