එයා x^2 ට ආදේශ කලාට අනිත් x එකට ආදේශ කලේ නෑනෙඑහමත් හරි නේද ?
උබ අහපු ප්‍රශ්නේ මටහරියට මීටර් උනාද දන්නේ නැහැ
එහෙම හැදුවත් උත්තරේ එනවා නේද ?
View attachment 100434
X^2 ට සමාන පදයක් තියනවා ඒ පදේ තමයි X+3එයා x^2 ට ආදේශ කලාට අනිත් x එකට ආදේශ කලේ නෑනෙ
ඔයා ඉලක්කං වලින් හැදුවට සමීකරණ දෙකක තියෙන x පද සමාන වෙන්නෙ නෑනෙ
ඒක තමා සමහර විට මේ ගාණ දීල ඇත්තෙ සමීකරන දෙකේම x පද සමානයි කියල වෙන්ඩැතිX^2 ට සමාන පදයක් තියනවා ඒ පදේ තමයි X+3
උබ කියනවිදිහට අනිත් X එකට සමාන කරන්නේ මොකක්ද ?
එහනම් X එක සමාන කරන්න වෙන්නේ (X+3) කියන එකේ මුලයට

මටත් ටිකක් අවුල් වගේ කව්රු හරිඅවිල්ලා හරියට කියයිඒක තමා සමහර විට මේ ගාණ දීල ඇත්තෙ සමීකරන දෙකේම x පද සමානයි කියල වෙන්ඩැති

පුළුවන් බන්. ඌ හරි. එච්චර හිතන්න දෙයක් නෑ එකේ.
ඕක ඔය යකා ගත්තට වඩා පට්ට සරලව ගන්න පුලුවන්.![]()
මෙහෙම හිතපන් ඕවා..සරල විදිය කියල දියන්කො
ඒක තමයි අලුත් Y' = 0 රේකාව. අදාළ x අගයන් තමයි මුල.ඒක තමා සමහර විට මේ ගාණ දීල ඇත්තෙ සමීකරන දෙකේම x පද සමානයි කියල වෙන්ඩැති
මම ඕක මෙහෙම හැදුව
x^2 = x + 3
0 = x^2 - x - 3
දෙපැත්තටම -3 ගාණෙ එකතු කරනව
එතකොට
-3 = x^2 - x - 6
මේ සමීකරණෙ දකුණු පැත්ත, මුලින්ම දුන්න සමීකරණයම තමා
වෙනසකට තියෙන්නෙ දකුණු පැත්ත 0 වෙනුවට -3 ආපු එක
ඉතිං y = -3 ට අදාළ රේඛාව ඇඳල ප්‍රස්තාරයෙන් විසදුම් හොයා ගන්නව
@Gonawala_GUNE අනේ මම ලොකු ගණන් කාරයෙක් නෙමේ. මේකෙ හිටිය සුපිරි ගණිතඥයෙක්. ඒත තමා @Pessimist![]()