ඇයි මට දවසම උඹල වගේ

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ඇයි මට දවසම උඹල වගේ

    වැඩක් කරන්ඩ බැරි..
    දවල් වෙනකොට ඔලුව ඇඹරෙනව වගේ වෙහෙසක් ඔලුවට දැනෙනව..
    උඹලට එක එක දේවල් හොයල ටයිප් කරනකොටත් එහෙම දැනෙනව.. දැං දවල්නෙ. උදේ වරුවනං ෂේප්..
    හරියට නිකං එක්සයිස් කරනකොට මාංශ පේශි රිදනෙව වගේ මගෙ ඔලුවත් අමුතු විදියට රිදෙනව..
    ඒක ඔලුව කැක්කුම නෙමේ.. ගොඩක් කල්පනා කරල වගේ වෙහෙසත් එක්ක එන අමුතු වේදනාවක්
    ගොඩක් ඔලුව මහන්සි කලෙත් නෑ
    මේකට ඉංග්‍රීසියෙන් කියන ටර්ම් එක මොකක්ද?
    රස්සාවක් කරගන්ඩ මට මේක මාර අවුලක්
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    stress කියන වචනෙ හරි

    සාමාන්‍ය කෙනෙක්ට stress එක දැනෙන්නෙ දවස් දෙක තුනක් එක දිගට වැඩ කලාම

    මට වරුවක් වැඩක් කලාම වෙහෙසයි ඔලුවට
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,511
    113
    stress කියන වචනෙ හරි

    සාමාන්‍ය කෙනෙක්ට stress එක දැනෙන්නෙ දවස් දෙක තුනක් එක දිගට වැඩ කලාම

    මට වරුවක් වැඩක් කලාම වෙහෙසයි ඔලුවට

    Oya stress eka enne anxiety hinda.onawata wada eyes and brain focus karanawa.anith ayata wada energy eka waste karanawa eka hinda.
     
    • Like
    Reactions: the_Guy

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,511
    113
    Hodata inhale exhale karapan focus karana welawata.uba focus karanakota husma gannawath madi athi.oxygen adui
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    Hodata inhale exhale karapan focus karana welawata.uba focus karanakota husma gannawath madi athi.oxygen adui

    මේ ගැන නෙට් එකේ තියෙන ආටිකල් ටිකක් හොයල දියන්කො
    සර්ච් කරන්ඩ තේරෙන්නෙ නෑ
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    Stress කියන වචනෙත් හරියන්නෙ නෑ වගේ..

    Causes of Mental Fatigue

    Mental exhaustion isn’t necessarily the result of things gone wrong, or any big upset (though it can be) but more likely an accumulation of too much: Too many decisions. Too much work (in not enough time). Too many interruptions, demands, and shifts in attention. Too many things going on without time to pause and restore
    .
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,202
    31,931
    113
    you are not interested on what you are doing...
    then your mind then body start to repel it....
    that's why you got such experiences.....

    ලොක්ක මේ දතක් පුරවන විදියද කියල තියෙන්නේ?...:eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොක්ක මේ දතක් පුරවන විදියද කියල තියෙන්නේ?...:eek:

    මම කරන්නේ මම ලෝකේ දෙවනියට වැඩියෙන් කැමතිම දේ.....
    (කලින් අංක 1ත කැමති දේ කළා....අස්වුණා...)
    ඉතින් මම කරන දේට මම ඉන්ට්‍රස්ට්......
    අනික කෙනෙකුට සම්මජය ඉස්සරහ දෙපාරක් නොහිතා හිනා වෙන්න දෙයක් කරලා දෙනවා කියන්නේ මාර ඇචිව්මන්ට් එකක්.....
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,202
    31,931
    113
    මම කරන්නේ මම ලෝකේ දෙවනියට වැඩියෙන් කැමතිම දේ.....
    (කලින් අංක 1ත කැමති දේ කළා....අස්වුණා...)
    ඉතින් මම කරන දේට මම ඉන්ට්‍රස්ට්......
    අනික කෙනෙකුට සම්මජය ඉස්සරහ දෙපාරක් නොහිතා හිනා වෙන්න දෙයක් කරලා දෙනවා කියන්නේ මාර ඇචිව්මන්ට් එකක්.....

    ඒත් සමාජෙ උන් බලං ඉන්නෙ මොක කරත් හිනාවෙන්නනේ... :rolleyes:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    වැඩක් කරන්ඩ බැරි..
    දවල් වෙනකොට ඔලුව ඇඹරෙනව වගේ වෙහෙසක් ඔලුවට දැනෙනව..
    උඹලට එක එක දේවල් හොයල ටයිප් කරනකොටත් එහෙම දැනෙනව.. දැං දවල්නෙ. උදේ වරුවනං ෂේප්..
    හරියට නිකං එක්සයිස් කරනකොට මාංශ පේශි රිදනෙව වගේ මගෙ ඔලුවත් අමුතු විදියට රිදෙනව..
    ඒක ඔලුව කැක්කුම නෙමේ.. ගොඩක් කල්පනා කරල වගේ වෙහෙසත් එක්ක එන අමුතු වේදනාවක්
    ගොඩක් ඔලුව මහන්සි කලෙත් නෑ
    මේකට ඉංග්‍රීසියෙන් කියන ටර්ම් එක මොකක්ද?
    රස්සාවක් කරගන්ඩ මට මේක මාර අවුලක්

    මේ වගේ කතා කරන එකෙක් හිටියා අනුරධරා කියල...:(:(:(:(
    වෙනස පොඩ්ඩක් විතර උ technical terms ලින්ක් කළා උ. මේ පොඉන්ට් ම තමා උ කිව්වෙත්.............
     
    Last edited:

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මේ වගේ කතා කරන එකෙක් හිටියා අනුරධරා කියල...:(:(:(:(
    වෙනස පොඩ්ඩක් විතර උ technical terms ලින්ක් කළා උ. මේ පොඉන්ට් ම තමා උ කිව්වෙත්.............

    රා බීල එළකිරියෙ දොඩවන එකා නේද.. :yes: