ඇයි මට දවසම උඹල වගේ
වැඩක් කරන්ඩ බැරි..
දවල් වෙනකොට ඔලුව ඇඹරෙනව වගේ වෙහෙසක් ඔලුවට දැනෙනව..
උඹලට එක එක දේවල් හොයල ටයිප් කරනකොටත් එහෙම දැනෙනව.. දැං දවල්නෙ. උදේ වරුවනං ෂේප්..
හරියට නිකං එක්සයිස් කරනකොට මාංශ පේශි රිදනෙව වගේ මගෙ ඔලුවත් අමුතු විදියට රිදෙනව..
ඒක ඔලුව කැක්කුම නෙමේ.. ගොඩක් කල්පනා කරල වගේ වෙහෙසත් එක්ක එන අමුතු වේදනාවක්
ගොඩක් ඔලුව මහන්සි කලෙත් නෑ
මේකට ඉංග්‍රීසියෙන් කියන ටර්ම් එක මොකක්ද?
රස්සාවක් කරගන්ඩ මට මේක මාර අවුලක්