ඇයි මිනිස්සු මෙහෙම?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,841
    113
    Mother Earth
    මම රස්සාව විදිහට කරන්නේ LED බල්බ් හදල විකුණන එක. අද ගෙවල් ළඟ මනුස්සයෙක් ආව බල්බ් වගයක් ගන්න. ඒ පාර මම මහත්තය ගෙට එන්න කියල කිව්වම මේ මනුස්සය ගිහින් එළියේ බංකුවෙන් වාඩි වුණා. හරිම අමුතු මනුස්සයෙක් මහ ඔල්මාදෙ වගේ. මම බල්බ් චෙක් කර කර ඉන්නකොට මගේ පොඩි දුව හයියෙන් කෑගහනවා "මෙන්න පිස්සෙක් ඇවිල්ලා... මෙන්න පිස්සෙක් ඇවිල්ල" ගගා. මම එළියට යනකොට අර බල්බ් ගන්න ආපු මනුස්සය අමු හෙළුවෙන් මිදුලේ ඉඳන් අපේ පොඩි දුව දිහා බලන් අතේ ගහනවා. කෙල්ලට තාම අවුරුදු 12ක් නෑ බල්ලා එක්ක මිදුලේ සෙල්ලම් කර කර හිටියේ. අපේ මිදුලේ කට්ටිය පිරුනා. ඒ පාර උට ගහල එලෙව්වා. මූ ගුටි කකා දුවන ගමනුත් අතේ ගහනවා දුව දිහා බල බල. ඇයි මිනිස්සු මෙහෙම?
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,286
    13,186
    113
    33
    ෆින්ලන්ඩ්
    ආර්ථික යේ පීඩනය එක්ක මිනිස්සු ඔක්කොමටම දැන් ට්‍රක් අවුල් වේ ගෙන යන්නේ. දරා ගන්න බැරි විදියට බොහෝ පොඩි කාලයකින් වෙනස් වෙලා. මිනිසුන්ට එකට හැඩ ගැහෙන්න බැරි උනා, බැරි කළා.
     
    • Love
    Reactions: Candid-B

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    Big Brother Popcorn GIF by Pop TV
     
    • Haha
    Reactions: Candid-B

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,188
    67,539
    113
    ආර්ථික යේ පීඩනය එක්ක මිනිස්සු ඔක්කොමටම දැන් ට්‍රක් අවුල් වේ ගෙන යන්නේ. දරා ගන්න බැරි විදියට බොහෝ පොඩි කාලයකින් වෙනස් වෙලා. මිනිසුන්ට එකට හැඩ ගැහෙන්න බැරි උනා, බැරි කළා.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: Candid-B