ඇයි මුන් අපිව මෙච්චර හූරන් කන්නෙ

nul

Well-known member
  • Aug 7, 2017
    3,754
    4,996
    113
    ලොල් අලි එක්පස් එකෙන් බඩු ගන්න සල්ලි නැත්තන් ගෙදර උන්ව වේස කමේ යවලා කීයක්හරි හොයාගනින් පොන්ස් මෙතන කෙඳ්රි ගාන්නෙ නැතුව 🤭 🤭
    මේ පේනවනෙ මේ තමා @tharakaf සංවාදයක් කරන හැටි. දෙමාපියන්ගෙන් වැරදි මේව , හරියට ලමයි හදල නෑ.
     
    • Like
    Reactions: fkguy

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,545
    75,380
    113
    අම්මෝ අම්මෝ මිනිස්සු ගැනම හිතල තමා මේ ගෝතයා කෑගහල තියෙන්නෙ 😂😂😂😂. නිකං පලයං බං යන්න. ඕක පොනිල කරානම් රටේ සල්ලි එලියට යන හැටි අඩුකුලේ උන් ඕන එකයි එපා එකයි හැම දේම ගෙන්නලා ඩොලර් එකට කරන හානියයි ගැන උඹවගේ ඩෝබින්ගෙන් අහන්න තිබ්බ.

    ඒකයි උඹ වගේ ලැට් ඩෝබිලා ගෙයි සාමාන්‍ය ඡන්ද දායකයොන්ගෙයි වෙනස. ඡන්දෙ දුන්න කියල හැම ලබ්බම සාමාන්‍ය ඡන්ද දායකයො සුද්ද කරන්නෙ නෑ.

    මේ තැරි බයි පොන්සිලා හින්ද මේවගේ දෙයක් ගැන විවෘත්ත සංවාදයක් කරන්න මලාට බෑ. මොකද මුන් ඇරියස් කවර් කරන්නයි සුරාන්තයට පත්වෙන්නයි ගන්නවනෙ 😂😂😂😂😂😂
    ආහ් තව හිඟන්නෙක් ඇවිල්ලා, මේ කියලා තියෙන්නෙ උඹලා වගේ හිඟන්න්කො ගැන උඹලගෙම උන් කියපු කතාවක් 🤭 🤭 👇 👇

    https://lankacnews.com/වත්කම්-නැති-අය-අසාර්ථක-මි/
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,754
    4,996
    113
    Free choice shipping වල තමා අවුල

    ජූලි වෙනකම් Choice shipping items වලට ටැක්ස් ගැහුවේ අයිටම් වලට නෙමෙයි බල්ක් බරට, ඒක සුළු ගානක් නිසා Aliexpress එකෙන්ම ඒක ගෙවල කස්ටම් එකෙන් රිලීස් කරල ගෙනාව

    ජූලි ඉඳන් අයිටම් එක බලල ටැක්ස් කරන්න ගත්තා (Max 25%-30%) එතකොට Aliexpress එකෙන් ජූලි ඉඳන් choice items වල ප්‍රයිස් 50% කින් වැඩි කළා

    දැන් සැප්තැම්බර් 23 ඉඳන් අර 50% වැඩි වීමත් තියෙද්දිම ආයෙම Tax කියල 50% ගහනව

    අන්තිමේ අපි ටැක්ස් 100% Aliexpress එකට ගෙවනව රජයට ඕකෙන් හම්බෙන්නෙ 25%-30% උපරිම
    අපේ නීති හරියට define කරල නැති සීන් එකක්ද තියෙන්නෙ. අයිටම් වලට එක එක ටැක්ස් රේට් ගහන හින්දද දන්නෑ උන් 50 % කෙලින්ම ගහල දාන්නෙ. 2වෙනියට ගහන 50% රේට් එකනම් හෙනම අවුල් :no::no:

    ආහ් තව හිඟන්නෙක් ඇවිල්ලා, මේ කියලා තියෙන්නෙ උඹලා වගේ හිඟන්න්කො ගැන උඹලගෙම උන් කියපු කතාවක් 🤭 🤭 👇 👇

    https://lankacnews.com/වත්කම්-නැති-අය-අසාර්ථක-මි/
    ජීවිත කාලෙ යමක් හම්බකරල නැත්නම් ඌ ෆේල් තමා. ඇයි උඹ හිතුවද මම උං පාස් කියල කියයි කියල. මමත් 0 ඉඳන් ආවෙ. හැබැයි අද හොඳට ඉන්නව මට පුළුවන් නම් වෙන උන්ට බැරි වෙන්න බෑ. මොනාහරි ලොකු අසනීපයක් නැත්නම්.
    ------ Post added on Sep 28, 2025 at 11:55 AM
     
    • Like
    Reactions: fkguy

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,744
    113
    අපේ නීති හරියට define කරල නැති සීන් එකක්ද තියෙන්නෙ. අයිටම් වලට එක එක ටැක්ස් රේට් ගහන හින්දද දන්නෑ උන් 50 % කෙලින්ම ගහල දාන්නෙ.:no:

    ඔව් Aliexpress එකටත් අයිටම් එකෙන් අයිටම් එකට වෙනම ටැක්ස් හද හද ගන්න බෑනේ ඉතින් ඔක්කොටම 50% ගහනව. සමහරවිට ඉස්සරහට අර අයිටම් එකටම ජූලි ඉඳන් ගහන 50% නැති කරයි දැන් වෙනම 50% ගහන නිසා. ඒත් අපිට පාඩුයි 20% ටැක්ස් ගෙවන්න වෙන Choice අයිටම් එකකටත් 50% ගෙවන්න වෙනව.

    Choice අයිටම් වලට වඩා මෙහෙන් ටැක්ස් ගෙවන අයිටම් ගන්න එක ලාබ වෙයි වගේ
     
    Last edited:
    • Sad
    Reactions: fkguy and nul

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,545
    75,380
    113
    Free choice shipping වල තමා අවුල

    ජූලි වෙනකම් Choice shipping items වලට ටැක්ස් ගැහුවේ අයිටම් වලට නෙමෙයි බල්ක් බරට, ඒක සුළු ගානක් නිසා Aliexpress එකෙන්ම ඒක ගෙවල කස්ටම් එකෙන් රිලීස් කරල ගෙනාව

    ජූලි ඉඳන් අයිටම් එක බලල ටැක්ස් කරන්න ගත්තා (Max 25%-30%) එතකොට Aliexpress එකෙන් ජූලි ඉඳන් choice items වල ප්‍රයිස් 50% කින් වැඩි කළා

    දැන් සැප්තැම්බර් 23 ඉඳන් අර 50% වැඩි වීමත් තියෙද්දිම ආයෙම Tax කියල 50% ගහනව

    අන්තිමේ අපි ටැක්ස් 100% Aliexpress එකට ගෙවනව රජයට ඕකෙන් හම්බෙන්නෙ 25%-30% උපරිම
    May be they are just trying to discourage SL users by increasing the pricing. The tax process overhead might not be justified by the volume we import through Ali :yes: :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,744
    113
    May be they are just trying to discourage SL users by increasing the pricing. The tax process overhead might not be justified by the volume we import through Ali :yes: :yes:

    They've done the same to Brazil and Pakistan

    Brazil 100% tax, Pakistan 70% tax
     

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    685
    813
    93
    වෙන උන් බදුගැහුව හොරාකෑව
    අනුර බදුගහනව හොරාකන්නෙ නෑ.
    ඒ වුනාට බං ඊලගෙ පාර චන්දෙ ගන්න ඕනෙ නිසා මේ ඛැරි ලපයා අපිට බදු ගහලා අවු.18 න් 23 න් වගේ කිසිම අනාගතයක් ගැන හිතන්නෙ නැතුව ළමයි හදපු පොන්නයන්ගෙ බඩ පුරවන එකනෙ කරන්නෙ, ඒක හරිද? වෙන උන් පිස්සු කෙලින කාලෙ ඒ ඔක්කොම නවත්තලා නිදමරාගෙන පාඩම් කරල තැනකට ආවාම අපිට ඉන්න වෙලා තියෙන්නෙ හිගන්නු වගේ.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,782
    5,754
    113
    අන්තිමේ අපි ටැක්ස් 100% Aliexpress එකට ගෙවනව රජයට ඕකෙන් හම්බෙන්නෙ 25%-30% උපරිම
    ඔතන අයිටම් එකට සියට 27.5 කියමුකෝ(general electronic item) ඊලගට වැට් එක 18% එතනම් සියට 50ක් ඇවිත්. ඊළඟට digital platform වලට වදින vat 18 එක නම් ශුවර් නැහැ. හැබයි ලංකාවේ කලින් telecommunications tax එක ගහලා එක උඩ ආපහු Vat ගැහුවා වගේ නම් එතන ම 63% ටැක්ස්. තව ඔය ජාතිය ගොඩනැගීම් මේ බදු අර බදු සියට දහයක් කියමු කෝ එතකොට සියට 73 ක්ම බදු. රේගු ගාස්තු අමතරව වැඩිවෙන ගාස්තු නැතුව ඔය. හිත හදාගන්න ආණ්ඩුවේ වැරුද්දක් නැහැ කියන්න ඕනේ නැහැ බන්. මුන්ට මධ්‍යම පන්තියක් එකින් පුදුම තරහක් තියෙන්නෙ. ගොවිගම කුලයේ උන් එක්ක වගේම.
     
    • Like
    Reactions: fkguy

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,744
    113
    ඔතන අයිටම් එකට සියට 27.5 කියමුකෝ(general electronic item) ඊලගට වැට් එක 18% එතනම් සියට 50ක් ඇවිත්

    25.5% හැදෙන්නේ ඔක්කොම එකතු වෙලා

    VAT 18%, PAL 5%, SSCL 2.5%. ඔය ටික විතරයි රජයෙන් ගහන්නේ
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,914
    8,251
    113
    Kotahena
    දෙවැනි පාර නේද spam kare video එක.
    Report එකක් ගැහුවා නම් හොඳයි කියල හිතෙනවා
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,782
    5,754
    113
    25.5% හැදෙන්නේ ඔක්කොම එකතු වෙලා

    VAT 18%, PAL 5%, SSCL 2.5%. ඔය ටික විතරයි රජයෙන් ගහන්නේ
    ඒ ඉස්සර බනි. දැන් අයිටම් එකට වදිනවා. ඒක හදාගන්න තමා මෙච්චර කල් දැගළුවේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,744
    113
    ඒ ඉස්සර බනි. දැන් අයිටම් එකට වදිනවා. ඒක හදාගන්න තමා මෙච්චර කල් දැගළුවේ.

    Item එකට ගැහුවම තමයි ඔය ගාන.

    Pre - ටැක්ස් නොගෙවා ගෙනාපු item එකක් කස්ටම් එකට ගිහින් අද රිලීස් කරගත්තත් ඔයාට ගෙවන්න ඕන ඔය 25.5% විතරයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    හූරං කන්නේ උබල කරපු වැරදි කතිර නිසා ගහලා ඒවගෙන් ආතල් ගත්‍ත නිසා පෙනී පෙනී වලපල්ලට යනකොට. උබලට පඩුපුල් ආසනේ රත් වෙන්න ඕනේ උනා පාරට බහින්න .

    අස්සයා ගියාට පස්සෙ ඉස්‍තාලේ වහල වැඩක් නෑ .
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    චාටුරංග බෙසිකයා කරපු වැඩෙන් නේ ඕක උනේ දැන් සමහර choice ඒව එවන්නත් බෑ කියල වැටෙනවනේ
     
    • Like
    Reactions: AKI-SL

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Tax ගෙවන්න සල්ලි නැත්නම් නොගෙන ඉදිං බං අඩු කුලේ උන් අලිඑක්ස්ප්රස් එක හෑවා මතකද? සල්ලි තියෙන උන් ගනී.
    Shipping bn wedi. Tax eka shipping walata add karala wage
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    Shipping bn wedi. Tax eka shipping walata add karala wage

    නෑ බං ටැක්ස් එක 100% ගැහුවත් ඔය ගණන් නෑ. මෙතන වෙලා තියෙන්නේ දැන් උන් චයිනා පොස්ට් වගේ ලාබදායි ෂිපින් නවත්තල ලංකාවට.
    අඩුම EMS ෂිපින්. අනිත්ව ඊටත් ගණන්
    රුපියල් 100 , 200 බඩුවක් ගත්තත් ෂිපින් වලට පාලොස් දාහක් විතර ගෙවන්න ඕන.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,744
    113
    මෙතන වෙලා තියෙන්නේ දැන් උන් චයිනා පොස්ට් වගේ ලාබදායි ෂිපින් නවත්තල ලංකාවට.

    බල්ක් ෂිපින් මෙතඩ් නේ, බරට ටැක්ස් ගහන එක නතර කළාට පස්සෙ නතර වුණා