ඇයි මෙච්චර බයවෙලා ?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඇයි මෙච්චර බයවෙලා ?

    මම දවස් කිහිපයකට කලින්, ජපානය (haneda airport, Narita airport) කොරියාව (seoul) කැනඩාව (Vancouver) වගේ රටවල් කීපයක සංචාරය කලා. හැම තැනම දහස්ගනක් චීන්නු. මට නම් ගානක් වත් නැහැ.

    (1) කිසිම airport එකක coronavirus එක ගැන කිසිම සදහනක් නැහැ
    (2) කිසිම විශේෂ පරීක්ෂාවක් නැහැ
    (3) කිසිදු සදහනක්, කිසිදු උපදේශයක් නැහැ

    සියල්ල සාමාන්‍යයි

    පෝලිම ලගදි thermal camera තිබ්බ එච්චරයි. සමහරු මුකවාඩම් අදිනවා. එක coronavirus වලටත් කලින් මිනිස්සු පුරුදක් විදියට අදිනවා මම දැකල තියෙනවා.

    මේවගේ අවස්ථාවකදී අපි පරිස්සම් විය යුතුයි. එක ඇත්ත. එළකිරියේ නුල් දැක්කහම අපි ඕනවට වඩා බය වෙලා කියල හිතෙනවා

    • Like
    Reactions: The Hacker

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    awulak naha ban.. parissama hodai
    duppath api deyak wenna kalin..

    oka awoth nam mahama maha winasayak wenawa..sure...

    api nam PM ekak ewwath balanne naha
    virus case nisa... :cool:
     
    • Like
    Reactions: janaka_jr

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    මම දවස් කිහිපයකට කලින්, ජපානය (haneda airport, Narita airport) කොරියාව (seoul) කැනඩාව (Vancouver) වගේ රටවල් කීපයක සංචාරය කලා. හැම තැනම දහස්ගනක් චීන්නු. මට නම් ගානක් වත් නැහැ.

    (1) කිසිම airport එකක coronavirus එක ගැන කිසිම සදහනක් නැහැ
    (2) කිසිම විශේෂ පරීක්ෂාවක් නැහැ
    (3) කිසිදු සදහනක්, කිසිදු උපදේශයක් නැහැ

    සියල්ල සාමාන්‍යයි

    පෝලිම ලගදි thermal camera තිබ්බ එච්චරයි. සමහරු මුකවාඩම් අදිනවා. එක coronavirus වලටත් කලින් මිනිස්සු පුරුදක් විදියට අදිනවා මම දැකල තියෙනවා.

    මේවගේ අවස්ථාවකදී අපි පරිස්සම් විය යුතුයි. එක ඇත්ත. එළකිරියේ නුල් දැක්කහම අපි ඕනවට වඩා බය වෙලා කියල හිතෙනවා

    දැන් බලන්න අපෙ රටෙ
    රන්ජන් පාර්ලිමෙන්තුවෙ මහින්දගෙ හඬපට ගැන කිව්වා ,වොහාරික විගනනයෙ බැඳුම්කරෙ මහින්ද ගහලා තියෙනවා රනිලාට හපන් .
    මෙ සෙරම මතකද ? මතකද ? නැහැනෙ අයුබොං ?
    කොරොනා වෛරසයක් ආවා නොවැ.

    මතු බුදුවෙන්න ඉන්න බොධිසත්ව ආත්මයක පෙරුම් පුරන ආර් දුමින්ද සිල්වා උත්තමයො හිරෙන් චුත වෙන්නට නියමිතයි .

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    දැන් බලන්න අපෙ රටෙ
    රන්ජන් පාර්ලිමෙන්තුවෙ මහින්දගෙ හඬපට ගැන කිව්වා ,වොහාරික විගනනයෙ බැඳුම්කරෙ මහින්ද ගහලා තියෙනවා රනිලාට හපන් .
    මෙ සෙරම මතකද ? මතකද ? නැහැනෙ අයුබොං ?
    කොරොනා වෛරසයක් ආවා නොවැ.

    මතු බුදුවෙන්න ඉන්න බොධිසත්ව ආත්මයක පෙරුම් පුරන ආර් දුමින්ද සිල්වා උත්තමයො හිරෙන් චුත වෙන්නට නියමිතයි .

    UNP phobia
     
    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    awulak naha ban.. parissama hodai
    duppath api deyak wenna kalin..

    oka awoth nam mahama maha winasayak wenawa..sure...

    api nam PM ekak ewwath balanne naha
    virus case nisa... :cool:

    avatar281066_4.gif

    :rofl:
     
    • Like
    Reactions: silentsahan

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    සිරාවට බන් මාත් thread එකක් දාන්න ආවේ , හැදිච්ච අයගෙන් 3% ක් වගේ තමා මැරිලා තියෙන්නේ එකෙනුත් 90% ට වැඩි ගානක් 49 ට වැඩි අය ,
    ජපානෙන් පිට එක්කෙනෙක්වත් තාම මැරිලා නෑ

    වෛරසය ආසාධනය උනාම auto ම අපේ ඇගේ ප්‍රතිශක්තිකරණය හැදෙනවා, normal cough ,හෙම්බිරිස්සාව වගේ ටිකක් තමා හැදෙන්නේ .

    ප්‍රතිශක්තිකරණය අඩු බාල මහලු රෝගී අය ඇරෙන්න අනිත් ය වැඩිය කලබල වෙන්න ඕනේ නෑ, ප්‍රවේශම් වෙන එක ඉතින් කොහොමත් හොදයි, එත් අපේ උන් හැසිරෙන්නේ SARS වගේ වෛරසයක් බෝ උනා වගේ. බුකි කාරයෝ තමා ඕක පතුරලා බොරු බයක් මවලා පෑවේ .

    කිරියේ උනත් බලපන් කි දෙනෙක් බය වෙලා තිබ්බද කියලා.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    :yes::yes:

    death eka 1% wada aduyi kiyala kiyanne
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සිරාවට බන් මාත් thread එකක් දාන්න ආවේ , හැදිච්ච අයගෙන් 3% ක් වගේ තමා මැරිලා තියෙන්නේ එකෙනුත් 90% ට වැඩි ගානක් 49 ට වැඩි අය ,
    ජපානෙන් පිට එක්කෙනෙක්වත් තාම මැරිලා නෑ

    වෛරසය ආසාධනය උනාම auto ම අපේ ඇගේ ප්‍රතිශක්තිකරණය හැදෙනවා, normal cough ,හෙම්බිරිස්සාව වගේ ටිකක් තමා හැදෙන්නේ .

    ප්‍රතිශක්තිකරණය අඩු බාල මහලු රෝගී අය ඇරෙන්න අනිත් ය වැඩිය කලබල වෙන්න ඕනේ නෑ, ප්‍රවේශම් වෙන එක ඉතින් කොහොමත් හොදයි, එත් අපේ උන් හැසිරෙන්නේ SARS වගේ වෛරසයක් බෝ උනා වගේ. බුකි කාරයෝ තමා ඕක පතුරලා බොරු බයක් මවලා පෑවේ .

    කිරියේ උනත් බලපන් කි දෙනෙක් බය වෙලා තිබ්බද කියලා.

    එතනත් 3% :eek:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,182
    113
    Kotahena
    ඔය කියපු රටවල් වල දැං දවස් දෙක තුනකට ඉස්සෙල්ලා confirmed cases 1i. ඊයේ බලනකොට එක රටක 9 cases and 10 + වෙලා.
    තව සතියකින් 100+ වෙනවා. එතකොට බලන්න ගාණක් නැති වෙයිද කියලා.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,182
    113
    Kotahena
    සිරාවට බන් මාත් thread එකක් දාන්න ආවේ , හැදිච්ච අයගෙන් 3% ක් වගේ තමා මැරිලා තියෙන්නේ එකෙනුත් 90% ට වැඩි ගානක් 49 ට වැඩි අය ,
    ජපානෙන් පිට එක්කෙනෙක්වත් තාම මැරිලා නෑ

    වෛරසය ආසාධනය උනාම auto ම අපේ ඇගේ ප්‍රතිශක්තිකරණය හැදෙනවා, normal cough ,හෙම්බිරිස්සාව වගේ ටිකක් තමා හැදෙන්නේ .

    ප්‍රතිශක්තිකරණය අඩු බාල මහලු රෝගී අය ඇරෙන්න අනිත් ය වැඩිය කලබල වෙන්න ඕනේ නෑ, ප්‍රවේශම් වෙන එක ඉතින් කොහොමත් හොදයි, එත් අපේ උන් හැසිරෙන්නේ SARS වගේ වෛරසයක් බෝ උනා වගේ. බුකි කාරයෝ තමා ඕක පතුරලා බොරු බයක් මවලා පෑවේ .

    කිරියේ උනත් බලපන් කි දෙනෙක් බය වෙලා තිබ්බද කියලා.

    බාල මහලු අය ඇරෙන්න අනික් අය කලබල වෙන්න එපා.
    :lol:
    ඒ කියන්නේ තමන්ගේ පුතා ට ආවත් කලබල වෙන්න එපා.
    තාත්තයි අම්මයි ගියත් ගාණක් වත් නෑ. තමන්ට නෙමෙයි :rofl:

    Virus එක queue එකේ හිටියත් China වල හැදෙනව කියලා දාලා.
    Face mask දාගෙන හිටියත් තේරුමක් නෑ Hospital queue වල ඉඳලා.

    එතකොට නැති ලෙඩ හැදෙනවා. Virus එක lethal නැති එක නෙමෙයි මෙතන ප්‍රශ්නෙ. ලොකු ප්‍රමාණයකට හැදුනා ම උන්ව රටේ දාන්න පුළුවන් තැනක් නැති වීම..

    ආයේ කියනවා ඔය Hacker කම දීපන් ලමයෙකු ට.
     
    Last edited: